අඩෝ මෙයාගෙන් මාත් ගත්තා. මටත් එක දිගට හොද වෙන්නේ නැති කැරිම කෑස්සක් ආවා. සෙම යනවා යනවා ඉවරයක් නෑ. සෙරම reports අරන් ඔක්කොම විස්තර කරලා බෙහෙත් දුන්නා. දෙපාරයි ගියේ. ඔක්කොම 20009 විතර ගියා. ගැබැයි ලෙඩේ ගොඩ.හොඳම doctor ඕකට ලංකාවේ ඉන්නේ Dr. Amitha Fernando (CHEST SPECIALIST). මෙයාව eChannelling, Doc990 වලින් channel කරගන්න. Colombo වල ගොඩක් private hospitals වල ඉන්නවා.
මුව මරන්න හදන්නේ උබ. ලංකාවේ ඕකට ඉන්න හොඳම doctor ව mentioned කරා reply එකක් post එක දාපු එකාට.
------ Post added on Aug 14, 2023 at 12:45 AM
Beli kola dala dum allapuwama sema welenwa.Nea ban liquor pawichchiyak nea.
beli kola seen eka denan hitiye nea, balannam
Thanks a lot machan. mea wage option ekakata yana eka hondayi thamaa
------ Post added on Aug 14, 2023 at 1:13 AM
මූට හොඳම දේ නම් මම උඩ recommend කරපු doctor ගාවට ගිහින් දැන් මැරෙන්න වැටිලා ඉන්න තරමට අමාරු එකෙන් ඉක්මනට recovery වෙන්න බලන එක. පස්සේ මූ කැමැති නම් ඒ english බෙහෙත් long term කරයි.
ආයුර්වේද, සිංහල බෙහෙත් කරන්න අමාරුයි ඔහොම මැරෙන්න අමාරු වෙලා ඉද්දි. මූට recovery වුණාට පස්සේ නම් පුළුවන්. Recovery වුණාට පස්සේ මූ කැමති නම් ආයුර්වේද, සිංහල බෙහෙත් long term කරයි.
අනික dust mites වගේ allergy නම් තියෙන්නේ (වෙන allergy එකක් වෙන්නත් පුළුවන් dust mites කියලා මම කිව්වේ ඒක සෑහෙන්න common නිසා) ආයුර්වේද, සිංහල බෙහෙත් ඕවට හරියට හරියන ඒවා නැහැ. නිකන් සෙම විතරයි අඩු කරන්නේ. Allergy නම් anti allergy medicine ගන්නම වෙනවා allergy එකෙන් බේරෙන්න.
දරුණු වුණොත් ඉක්මනින් western medicine වලින් හොඳ කරන් තමයි ආයුර්වේද වගේ දේවල් කරන්න වෙන්නේ. ආයුර්වේද වලට ඔය කිව්ව වගේ එක පාර අඩු වෙන්නේ නැති එක නිසා අඩු කරන් තමයි පටන් ගන්න ඕන.Beli kola dala dum allapuwama sema welenwa.
ubata sahenna sema thiyenwa nam english beheth karahan.
thawa unu wathura withrak beepan. rasne adu nathi.
muta tikak darunuwata yanna awilla neh.
ehenan athbeheth kara kara inna eka echchra hoda na.
matath kalekata kalin darunu kassak thibba,
pc service krala dust eka papuwata gihin
hemba hadilama thama eka hoda wune
masa 5-6 k withra giya.
ow ban mona de krannath risk eka adu karagane inna one.දරුණු වුණොත් ඉක්මනින් western medicine වලින් හොඳ කරන් තමයි ආයුර්වේද වගේ දේවල් කරන්න වෙන්නේ. ආයුර්වේද වලට ඔය කිව්ව වගේ එක පාර අඩු වෙන්නේ නැති එක නිසා අඩු කරන් තමයි පටන් ගන්න ඕන.
මේ doctor මාරම හොඳයි තමයි. අපිත් දන්න කිහිප දෙනෙක් බෙහෙත් ගත්තා. ඔය කිව්ව වගේ ලෙඩා කියන ඔක්කොම විස්තර අහන් ඉන්නවා, test කරන්න ඕනේ නම් කරනවා. ඒ අතින් මාරම professional. එයාගෙන් ගත්ත අයටත් උබ කිව්වා වගේම හොඳ වුණා. සමහර අය හොද කරන්න බැහැ කියලා වෙන අය කියලා Hospital එකෙන් පොත් වලට බෙහෙත් ගත්ත අය.අඩෝ මෙයාගෙන් මාත් ගත්තා. මටත් එක දිගට හොද වෙන්නේ නැති කැරිම කෑස්සක් ආවා. සෙම යනවා යනවා ඉවරයක් නෑ. සෙරම reports අරන් ඔක්කොම විස්තර කරලා බෙහෙත් දුන්නා. දෙපාරයි ගියේ. ඔක්කොම 20009 විතර ගියා. ගැබැයි ලෙඩේ ගොඩ.
ඕක වගේම ඇදුම, migraine වගේ එක එක විකාර එන්නේ.ow ban mona de krannath risk eka adu karagane inna one.
sema nark wunoth ehema goda kalayak thibila pneumonia hadennath puluwan
හරියන්නෙ නෑනෙ, කවුද කොත්තමල්ලි බොන්න කිව්වෙ ඕකට ?මාර කේස් එක බන්. සෙම වැඩි වෙලා අඩු වෙන්නෙම නෑ.
ඉස්සෙල්ලම හිර වෙලා වගේ තිබ්බා, ඊට පස්සේ බෙල්ල රිදෙන්න අරන් මුළු කොන්දේම වාතයක් වගේ රිදෙන්න ගත්ත. බේත් ගත්ත, කොන්ද බෙල්ල හරි ගියා. ඊ'ලගට උගුරයි කන් දෙකයි රිදෙන්න ගත්තා. ඊට පස්සේ වෙන GP කෙනෙක් ගෙන් බේත් ගත්තා. 2 පාරක්. ඔය බේත් බොන අතර දුම් ඇල්ලුවා, කොත්තමල්ලි බීව.
කොත්තමල්ලි එක්ක ඔය දෙක වැඩ කරන්නෙ නෑ තමයි කොහොමත්කොලශේලේස්මා, බටු තෙනල් ගෑවා. හරි යන්නෙම නෑ.
හරියට නොදැන තමන්ට වෙදකම් කරගන්න ගියාම ඔහොම තමයිමොකද කරන්නේ බන්. මාර කරුමයක්. උගුර දානවා. කෙල ගිලිද්දී කන රිදෙනවා. වෙඩක් කරගන්න මාර අමාරුයි.
සිංහල බේත් හරියට කරපන්, සෙම අයින් වෙයි.Specialist කෙනෙක්ටවත් පෙන්නන්න බැලුවේ. සේම අයින් කරන සීන් එකක් කරනවලු. ඔය විස්තර දන්නා එකෙක් ඉන්නවද බන්?
ඔලුවට වතුර දාලා හොඳට නාගනිං හැමදාම onna okata tamai bn adu wenne. e unata satiyak witara kare nattan apahu enwa.මෝඩයා වගේ කිරිපිටි දිය කර කර බොනවා නේද? නවත්තපිය දැන්ම.
හවස ඔලුවෙම නානවා නේද? නවත්තපිය අදම. ඉර හැරුණට පස්සේ (පස්වරුවේ.) ඔලුවට වතුර දාන්න එපා. ඇඟ සෝදගනිං.
උදේ වැඩට/කැම්පස් එකට යන්න කලින් ඔලුවට වතුර දාලා හොඳට නාගනිං හැමදාම.
ඔය ටික කරලා බලපං. සතියක් යද්දි සෙම අතුරුදන්

අපේ Merlin Wizard වෙද මාමා නොහොත් @pitiye.appu වෙද මාමා ආවා......හරියන්නෙ නෑනෙ, කවුද කොත්තමල්ලි බොන්න කිව්වෙ ඕකට ?
කොත්තමල්ලි එක්ක ඔය දෙක වැඩ කරන්නෙ නෑ තමයි කොහොමත්
හරියට නොදැන තමන්ට වෙදකම් කරගන්න ගියාම ඔහොම තමයි
සිංහල බේත් හරියට කරපන්, සෙම අයින් වෙයි.
හොඳ කරනව පම්කදරුණු වුණොත් ඉක්මනින් western medicine වලින් හොඳ කරන්
බම්බුව තමයි , ඩොක්කුන්ට බැරි කොරෝනා කේස් ගොඩ දැම්මෙ සිංහල වෙද්දු තමයි ගොඩක්ම.තමයි ආයුර්වේද වගේ දේවල් කරන්න වෙන්නේ. ආයුර්වේද වලට ඔය කිව්ව වගේ එක පාර අඩු වෙන්නේ නැති එක නිසා අඩු කරන් තමයි පටන් ගන්න ඕන.
මාමා Merlin Wizard වගේ කියලා මම මුලින්ම කිව්වේ ඒකයි. මාමාට ඕවා තේරෙන්නේ නැහැනේ ඉතිං.හොඳ කරනව පම්ක
බම්බුව තමයි , ඩොක්කුන්ට බැරි කොරෝනා කේස් ගොඩ දැම්මෙ සිංහල වෙද්දු තමයි ගොඩක්ම.![]()
hoda samahan dekak gahala, steam karapan sathiyak withara balanna.මාර කේස් එක බන්. සෙම වැඩි වෙලා අඩු වෙන්නෙම නෑ.
ඉස්සෙල්ලම හිර වෙලා වගේ තිබ්බා, ඊට පස්සේ බෙල්ල රිදෙන්න අරන් මුළු කොන්දේම වාතයක් වගේ රිදෙන්න ගත්ත. බේත් ගත්ත, කොන්ද බෙල්ල හරි ගියා. ඊ'ලගට උගුරයි කන් දෙකයි රිදෙන්න ගත්තා. ඊට පස්සේ වෙන GP කෙනෙක් ගෙන් බේත් ගත්තා. 2 පාරක්. ඔය බේත් බොන අතර දුම් ඇල්ලුවා, කොත්තමල්ලි බීව. කොලශේලේස්මා, බටු තෙනල් ගෑවා. හරි යන්නෙම නෑ.
මොකද කරන්නේ බන්. මාර කරුමයක්. උගුර දානවා. කෙල ගිලිද්දී කන රිදෙනවා. වෙඩක් කරගන්න මාර අමාරුයි.
Specialist කෙනෙක්ටවත් පෙන්නන්න බැලුවේ. සේම අයින් කරන සීන් එකක් කරනවලු. ඔය විස්තර දන්නා එකෙක් ඉන්නවද බන්?