සෙම ගතිය වැඩි වෙලා, අඩු වෙන්නෙම නෑ

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මෝඩයා වගේ කිරිපිටි දිය කර කර බොනවා නේද? නවත්තපිය දැන්ම.

    හවස ඔලුවෙම නානවා නේද? නවත්තපිය අදම. ඉර හැරුණට පස්සේ (පස්වරුවේ.) ඔලුවට වතුර දාන්න එපා. ඇඟ සෝදගනිං.

    උදේ වැඩට/කැම්පස් එකට යන්න කලින් ඔලුවට වතුර දාලා ⁣හොඳට නාගනිං හැමදාම.

    ඔය ටික කරලා බලපං. සතියක් යද්දි සෙම අතුරුදන්

    - කිරි බොන එක නවත්තල දැන් අවුරුදු 5ක් විතර. කිරිපිටි ෆ්‍රෙෂ් මිලක් මොනවත්ම නෑ
    - Work from home නේ බන්, දවස ගානේ දවල්ට නානවා

    hoda samahan dekak gahala, steam karapan sathiyak withara balanna.
    දැන් ඒ stage එක පහු වෙලා බන්.
    ------ Post added on Aug 14, 2023 at 7:21 PM

    හොඳට දාඩිය යන්න වැඩක් කරන්න බැරිද
    නිවාඩු දවස් වල වැඩ කරනවා මහන්සි වෙලා. වගාවක් කරනවා.
    ------ Post added on Aug 14, 2023 at 7:25 PM
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113


    නිවාඩු දවස් වල වැඩ කරනවා මහන්සි වෙලා. වගාවක් කරනවා.
    ------ Post added on Aug 14, 2023 at 7:25 PM
    හැමදාම පය බාගයක් වත් දාඩිය වක්කෙරෙන්න දුවහන් බලන්න ටික දවසක්
     
    • Like
    Reactions: Nelza

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මාර කේස් එක බන්. සෙම වැඩි වෙලා අඩු වෙන්නෙම නෑ.

    ඉස්සෙල්ලම හිර වෙලා වගේ තිබ්බා, ඊට පස්සේ බෙල්ල රිදෙන්න අරන් මුළු කොන්දේම වාතයක් වගේ රිදෙන්න ගත්ත. බේත් ගත්ත, කොන්ද බෙල්ල හරි ගියා. ඊ'ලගට උගුරයි කන් දෙකයි රිදෙන්න ගත්තා. ඊට පස්සේ වෙන GP කෙනෙක් ගෙන් බේත් ගත්තා. 2 පාරක්. ඔය බේත් බොන අතර දුම් ඇල්ලුවා, කොත්තමල්ලි බීව. කොලශේලේස්මා, බටු තෙනල් ගෑවා. හරි යන්නෙම නෑ.

    මොකද කරන්නේ බන්. මාර කරුමයක්. උගුර දානවා. කෙල ගිලිද්දී කන රිදෙනවා. වෙඩක් කරගන්න මාර අමාරුයි.

    Specialist කෙනෙක්ටවත් පෙන්නන්න බැලුවේ. සේම අයින් කරන සීන් එකක් කරනවලු. ඔය විස්තර දන්නා එකෙක් ඉන්නවද බන්?
    Umbata issara covid hadunada?
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    රිප්ලයි එකක් දාන්න ආවෙ අප්පුව කලින් ඇවිත්