සෙම ගතිය වැඩි වෙලා, අඩු වෙන්නෙම නෑ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,129
    34,708
    113
    මෝඩයා වගේ කිරිපිටි දිය කර කර බොනවා නේද? නවත්තපිය දැන්ම.

    හවස ඔලුවෙම නානවා නේද? නවත්තපිය අදම. ඉර හැරුණට පස්සේ (පස්වරුවේ.) ඔලුවට වතුර දාන්න එපා. ඇඟ සෝදගනිං.

    උදේ වැඩට/කැම්පස් එකට යන්න කලින් ඔලුවට වතුර දාලා ⁣හොඳට නාගනිං හැමදාම.

    ඔය ටික කරලා බලපං. සතියක් යද්දි සෙම අතුරුදන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    හොඳම doctor ඕකට ලංකාවේ ඉන්නේ Dr. Amitha Fernando (CHEST SPECIALIST). මෙයාව eChannelling, Doc990 වලින් channel කරගන්න. Colombo වල ගොඩක් private hospitals වල ඉන්නවා.

    මුව මරන්න හදන්නේ උබ. ලංකාවේ ඕකට ඉන්න හොඳම doctor ව mentioned කරා reply එකක් post එක දාපු එකාට.
    ------ Post added on Aug 14, 2023 at 12:45 AM
    අඩෝ මෙයාගෙන් මාත් ගත්තා. මටත් එක දිගට හොද වෙන්නේ නැති කැරිම කෑස්සක් ආවා. සෙම යනවා යනවා ඉවරයක් නෑ. සෙරම reports අරන් ඔක්කොම විස්තර කරලා බෙහෙත් දුන්නා. දෙපාරයි ගියේ. ඔක්කොම 20009 විතර ගියා. ගැබැයි ලෙඩේ ගොඩ.
     
    • Like
    Reactions: Nelza

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Nea ban liquor pawichchiyak nea.

    beli kola seen eka denan hitiye nea, balannam

    Thanks a lot machan. mea wage option ekakata yana eka hondayi thamaa
    ------ Post added on Aug 14, 2023 at 1:13 AM
    Beli kola dala dum allapuwama sema welenwa.

    ubata sahenna sema thiyenwa nam english beheth karahan.

    thawa unu wathura withrak beepan. rasne adu nathi.

    මූට හොඳම දේ නම් මම උඩ recommend කරපු doctor ගාවට ගිහින් දැන් මැරෙන්න වැටිලා ඉන්න තරමට අමාරු එකෙන් ඉක්මනට recovery වෙන්න බලන එක. පස්සේ මූ කැමැති නම් ඒ english බෙහෙත් long term කරයි.

    ආයුර්වේද, සිංහල බෙහෙත් කරන්න අමාරුයි ඔහොම මැරෙන්න අමාරු වෙලා ඉද්දි. මූට recovery වුණාට පස්සේ නම් පුළුවන්. Recovery වුණාට පස්සේ මූ කැමති නම් ආයුර්වේද, සිංහල බෙහෙත් long term කරයි.

    අනික dust mites වගේ allergy නම් තියෙන්නේ (වෙන allergy එකක් වෙන්නත් පුළුවන් dust mites කියලා මම කිව්වේ ඒක සෑහෙන්න common නිසා) ආයුර්වේද, සිංහල බෙහෙත් ඕවට හරියට හරියන ඒවා නැහැ. නිකන් සෙම විතරයි අඩු කරන්නේ. Allergy නම් anti allergy medicine ගන්නම වෙනවා allergy එකෙන් බේරෙන්න.

    muta tikak darunuwata yanna awilla neh.

    ehenan athbeheth kara kara inna eka echchra hoda na.

    matath kalekata kalin darunu kassak thibba,
    pc service krala dust eka papuwata gihin
    hemba hadilama thama eka hoda wune
    masa 5-6 k withra giya.
     
    • Like
    Reactions: Nelza

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    ගෑස්ට්‍රයිටිස් ද. ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නන්න.
     
    • Like
    Reactions: Nelza

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Beli kola dala dum allapuwama sema welenwa.

    ubata sahenna sema thiyenwa nam english beheth karahan.

    thawa unu wathura withrak beepan. rasne adu nathi.

    muta tikak darunuwata yanna awilla neh.

    ehenan athbeheth kara kara inna eka echchra hoda na.

    matath kalekata kalin darunu kassak thibba,
    pc service krala dust eka papuwata gihin
    hemba hadilama thama eka hoda wune
    masa 5-6 k withra giya.
    දරුණු වුණොත් ඉක්මනින් western medicine වලින් හොඳ කරන් තමයි ආයුර්වේද වගේ දේවල් කරන්න වෙන්නේ. ආයුර්වේද වලට ඔය කිව්ව වගේ එක පාර අඩු වෙන්නේ නැති එක නිසා අඩු කරන් තමයි පටන් ගන්න ඕන.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    දරුණු වුණොත් ඉක්මනින් western medicine වලින් හොඳ කරන් තමයි ආයුර්වේද වගේ දේවල් කරන්න වෙන්නේ. ආයුර්වේද වලට ඔය කිව්ව වගේ එක පාර අඩු වෙන්නේ නැති එක නිසා අඩු කරන් තමයි පටන් ගන්න ඕන.
    ow ban mona de krannath risk eka adu karagane inna one.
    sema nark wunoth ehema goda kalayak thibila pneumonia hadennath puluwan
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අඩෝ මෙයාගෙන් මාත් ගත්තා. මටත් එක දිගට හොද වෙන්නේ නැති කැරිම කෑස්සක් ආවා. සෙම යනවා යනවා ඉවරයක් නෑ. සෙරම reports අරන් ඔක්කොම විස්තර කරලා බෙහෙත් දුන්නා. දෙපාරයි ගියේ. ඔක්කොම 20009 විතර ගියා. ගැබැයි ලෙඩේ ගොඩ.
    මේ doctor මාරම හොඳයි තමයි. අපිත් දන්න කිහිප දෙනෙක් බෙහෙත් ගත්තා. ඔය කිව්ව වගේ ලෙඩා කියන ඔක්කොම විස්තර අහන් ඉන්නවා, test කරන්න ඕනේ නම් කරනවා. ඒ අතින් මාරම professional. එයාගෙන් ගත්ත අයටත් උබ කිව්වා වගේම හොඳ වුණා. සමහර අය හොද කරන්න බැහැ කියලා වෙන අය කියලා Hospital එකෙන් පොත් වලට බෙහෙත් ගත්ත අය.

    ow ban mona de krannath risk eka adu karagane inna one.
    sema nark wunoth ehema goda kalayak thibila pneumonia hadennath puluwan
    ඕක වගේම ඇදුම, migraine වගේ එක එක විකාර එන්නේ.
    ------ Post added on Aug 14, 2023 at 10:00 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මාර කේස් එක බන්. සෙම වැඩි වෙලා අඩු වෙන්නෙම නෑ.

    ඉස්සෙල්ලම හිර වෙලා වගේ තිබ්බා, ඊට පස්සේ බෙල්ල රිදෙන්න අරන් මුළු කොන්දේම වාතයක් වගේ රිදෙන්න ගත්ත. බේත් ගත්ත, කොන්ද බෙල්ල හරි ගියා. ඊ'ලගට උගුරයි කන් දෙකයි රිදෙන්න ගත්තා. ඊට පස්සේ වෙන GP කෙනෙක් ගෙන් බේත් ගත්තා. 2 පාරක්. ඔය බේත් බොන අතර දුම් ඇල්ලුවා, කොත්තමල්ලි බීව.
    හරියන්නෙ නෑනෙ, කවුද කොත්තමල්ලි බොන්න කිව්වෙ ඕකට ?
    කොලශේලේස්මා, බටු තෙනල් ගෑවා. හරි යන්නෙම නෑ.
    කොත්තමල්ලි එක්ක ඔය දෙක වැඩ කරන්නෙ නෑ තමයි කොහොමත්
    මොකද කරන්නේ බන්. මාර කරුමයක්. උගුර දානවා. කෙල ගිලිද්දී කන රිදෙනවා. වෙඩක් කරගන්න මාර අමාරුයි.
    හරියට නොදැන තමන්ට වෙදකම් කරගන්න ගියාම ඔහොම තමයි
    Specialist කෙනෙක්ටවත් පෙන්නන්න බැලුවේ. සේම අයින් කරන සීන් එකක් කරනවලු. ඔය විස්තර දන්නා එකෙක් ඉන්නවද බන්?
    සිංහල බේත් හරියට කරපන්, සෙම අයින් වෙයි.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    මෝඩයා වගේ කිරිපිටි දිය කර කර බොනවා නේද? නවත්තපිය දැන්ම.

    හවස ඔලුවෙම නානවා නේද? නවත්තපිය අදම. ඉර හැරුණට පස්සේ (පස්වරුවේ.) ඔලුවට වතුර දාන්න එපා. ඇඟ සෝදගනිං.

    උදේ වැඩට/කැම්පස් එකට යන්න කලින් ඔලුවට වතුර දාලා ⁣හොඳට නාගනිං හැමදාම.

    ඔය ටික කරලා බලපං. සතියක් යද්දි සෙම අතුරුදන්
    ඔලුවට වතුර දාලා ⁣හොඳට නාගනිං හැමදාම onna okata tamai bn adu wenne. e unata satiyak witara kare nattan apahu enwa. :(
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හරියන්නෙ නෑනෙ, කවුද කොත්තමල්ලි බොන්න කිව්වෙ ඕකට ?

    කොත්තමල්ලි එක්ක ඔය දෙක වැඩ කරන්නෙ නෑ තමයි කොහොමත්

    හරියට නොදැන තමන්ට වෙදකම් කරගන්න ගියාම ඔහොම තමයි

    සිංහල බේත් හරියට කරපන්, සෙම අයින් වෙයි.
    අපේ Merlin Wizard වෙද මාමා නොහොත් @pitiye.appu වෙද මාමා ආවා......
     
    • Haha
    Reactions: pavanruka

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දරුණු වුණොත් ඉක්මනින් western medicine වලින් හොඳ කරන්
    හොඳ කරනව පම්ක 😆
    තමයි ආයුර්වේද වගේ දේවල් කරන්න වෙන්නේ. ආයුර්වේද වලට ඔය කිව්ව වගේ එක පාර අඩු වෙන්නේ නැති එක නිසා අඩු කරන් තමයි පටන් ගන්න ඕන.
    බම්බුව තමයි , ඩොක්කුන්ට බැරි කොරෝනා කේස් ගොඩ දැම්මෙ සිංහල වෙද්දු තමයි ගොඩක්ම. 😝
     
    • Haha
    Reactions: pavanruka

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හොඳ කරනව පම්ක 😆

    බම්බුව තමයි , ඩොක්කුන්ට බැරි කොරෝනා කේස් ගොඩ දැම්මෙ සිංහල වෙද්දු තමයි ගොඩක්ම. 😝
    මාමා Merlin Wizard වගේ කියලා මම මුලින්ම කිව්වේ ඒකයි. මාමාට ඕවා තේරෙන්නේ නැහැනේ ඉතිං.
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මටත් තිබ්බ. කිරි බොනවනම් බොන්නම එපා. පිටි කිරි/ෆ්‍රෙශ් කිරි බොන එක නතර කලාම ගොඩක් අඩු වුනා. ඊටපස්සෙ තමයි ඉතුරු පොඩි සෙම ටික අඩුවෙන්න බෙහ්ත් ගත්තෙ. එතකොට බෙහෙත් හොදට අල්ලනවා.

    මම හිතන්නෙ සමහරුන්ගෙ ඇගවල් වලට කිරි අල්ලන්නෙ නෑ. සෙම වැඩිවෙනව හිටු කියල. ඒව බිබී බෙහෙත් බිවුවට ඇගට අල්ලන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Nelza

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,129
    34,708
    113
    මේ වගේ පායන රටවල් වලට දියර කිරි, කිරි පිටි හරියන්නේ නෑ. මුදවපු මී කිරි තමයි සෙට් වෙන්නේ.
     
    • Like
    Reactions: Nelza

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මාර කේස් එක බන්. සෙම වැඩි වෙලා අඩු වෙන්නෙම නෑ.

    ඉස්සෙල්ලම හිර වෙලා වගේ තිබ්බා, ඊට පස්සේ බෙල්ල රිදෙන්න අරන් මුළු කොන්දේම වාතයක් වගේ රිදෙන්න ගත්ත. බේත් ගත්ත, කොන්ද බෙල්ල හරි ගියා. ඊ'ලගට උගුරයි කන් දෙකයි රිදෙන්න ගත්තා. ඊට පස්සේ වෙන GP කෙනෙක් ගෙන් බේත් ගත්තා. 2 පාරක්. ඔය බේත් බොන අතර දුම් ඇල්ලුවා, කොත්තමල්ලි බීව. කොලශේලේස්මා, බටු තෙනල් ගෑවා. හරි යන්නෙම නෑ.

    මොකද කරන්නේ බන්. මාර කරුමයක්. උගුර දානවා. කෙල ගිලිද්දී කන රිදෙනවා. වෙඩක් කරගන්න මාර අමාරුයි.

    Specialist කෙනෙක්ටවත් පෙන්නන්න බැලුවේ. සේම අයින් කරන සීන් එකක් කරනවලු. ඔය විස්තර දන්නා එකෙක් ඉන්නවද බන්?
    hoda samahan dekak gahala, steam karapan sathiyak withara balanna.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හොඳට දාඩිය යන්න වැඩක් කරන්න බැරිද