මෝඩයා වගේ කිරිපිටි දිය කර කර බොනවා නේද? නවත්තපිය දැන්ම.
හවස ඔලුවෙම නානවා නේද? නවත්තපිය අදම. ඉර හැරුණට පස්සේ (පස්වරුවේ.) ඔලුවට වතුර දාන්න එපා. ඇඟ සෝදගනිං.
උදේ වැඩට/කැම්පස් එකට යන්න කලින් ඔලුවට වතුර දාලා හොඳට නාගනිං හැමදාම.
ඔය ටික කරලා බලපං. සතියක් යද්දි සෙම අතුරුදන්
දැන් ඒ stage එක පහු වෙලා බන්.hoda samahan dekak gahala, steam karapan sathiyak withara balanna.
නිවාඩු දවස් වල වැඩ කරනවා මහන්සි වෙලා. වගාවක් කරනවා.හොඳට දාඩිය යන්න වැඩක් කරන්න බැරිද
හැමදාම පය බාගයක් වත් දාඩිය වක්කෙරෙන්න දුවහන් බලන්න ටික දවසක්
නිවාඩු දවස් වල වැඩ කරනවා මහන්සි වෙලා. වගාවක් කරනවා.
------ Post added on Aug 14, 2023 at 7:25 PM
Umbata issara covid hadunada?මාර කේස් එක බන්. සෙම වැඩි වෙලා අඩු වෙන්නෙම නෑ.
ඉස්සෙල්ලම හිර වෙලා වගේ තිබ්බා, ඊට පස්සේ බෙල්ල රිදෙන්න අරන් මුළු කොන්දේම වාතයක් වගේ රිදෙන්න ගත්ත. බේත් ගත්ත, කොන්ද බෙල්ල හරි ගියා. ඊ'ලගට උගුරයි කන් දෙකයි රිදෙන්න ගත්තා. ඊට පස්සේ වෙන GP කෙනෙක් ගෙන් බේත් ගත්තා. 2 පාරක්. ඔය බේත් බොන අතර දුම් ඇල්ලුවා, කොත්තමල්ලි බීව. කොලශේලේස්මා, බටු තෙනල් ගෑවා. හරි යන්නෙම නෑ.
මොකද කරන්නේ බන්. මාර කරුමයක්. උගුර දානවා. කෙල ගිලිද්දී කන රිදෙනවා. වෙඩක් කරගන්න මාර අමාරුයි.
Specialist කෙනෙක්ටවත් පෙන්නන්න බැලුවේ. සේම අයින් කරන සීන් එකක් කරනවලු. ඔය විස්තර දන්නා එකෙක් ඉන්නවද බන්?
Nea ban, Covid hedila nea.Umbata issara covid hadunada?