සෙම-හැදෙන්නේනවා

Eazy-E

Member
Jul 7, 2011
233
15
0
62
~Paradise~
සෙම-හැදෙන්නේනවා

ඔලුව පැලෙන්න එනවා සෙම හැදෙන්න,
පිරිටන් දෙක්ක බිවුවා. පැනඩෝල් දෙකක් එක්ක.
මොනවද බං කරන්න පුලුවන් කෙල නොවෙන්න,
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    සෙම වේලෙන්න බෙහෙත් බොන්න එපා. පිට වෙන්න දිය වෙන්න බොන දෙයක් බීපන්.
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඔලුව පැලෙන්න එනවා සෙම හැදෙන්න,
    පිරිටන් දෙක්ක බිවුවා. පැනඩෝල් දෙකක් එක්ක.
    මොනවද බං කරන්න පුලුවන් කෙල නොවෙන්න,

    Ado matath bn.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව ඔක්කොම බීල තියෙනව හරියන්නෑ :no: පස්පංගුව තම්බං බීපං :yes: මම දවසට 1 ගානෙ ගහන්නෙ :yes: 2ක් වගේ ගහද්දි හොඳ වෙනව :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    humale allana eka thmai hodama wade. mama beheth bonawa sahena kaleka idala :baffled: danma hoda karaganna parissam wenna sema hadena kama bima walin
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Paspanguwa beela steam karapan. Sema welena beheth nan bonna epa. Karumayak wenawa. Nahayanblock nan eikata beheth pharmacy wala tiyenawa.