සෙයිනාබ් හා සුසිත්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සෙයිනාබ් හා සුසිත්

    iranawila.jpg
    හත් හැවිරිදි පියකරු දැරියක්‌ වූ සෙයිනාබ් ජීවත් වූයේ පකිස්‌තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ කසුර් නගරයේ ය. පසුගිය ජනවාරි 04 වැනිදා මේ දැරිය හදිසියේ අතුරුදන් වීම බොහෝ දෙනා විමතියට පත් කරන්නක්‌ විය. දින ගණනාවක්‌ තිස්‌සේ කරන ලද පරීක්‍ෂණවලින් අනතුරුව මේ කුඩා කු=මරියගේ දේහය හමුවිය. අතුරුදන් වී දින නවයකට පසුව ඇගේ සිරුර සොයාගත් අතර දරුණු වදහිංසනයට මෙන්ම දූෂණයට ද ලක්‌ කර සෙයිනාබ් ඝාතනය කර තිබිණි. මේ මරණයත් සමඟ මුළු පකිස්‌තානයම කැළඹෙන්නට විය. වහා මිනීමරුවා සොයා ගත යුතු යෑයි පොලිසියට බලකරමින් ජනයා වීදි බැසි අතර, රජයේ ආයතන හා දේශපාලනඥයන්ගේ නිවාසවලට ද ප්‍රහාර එල්ල විය. මේ මහජන පීඩනය හමුවේ මොහොමඩ් ඉම්රාන් අලි නම් පුද්ගලයා අත්අඩංගුවට පත් විය. සිදුකළ පරීක්‍ෂණ අනුව මොහු සෙයිනාබ් මෙන්ම තවත් දැරියන් අටදෙනකුගේ ඝාතකයා බව තහවුරු විය. එම නිසාම මේ ඝාතනය සිදු වී සති හයක්‌ යැමට ප්‍රථම 2018 පෙබරවාරි 18 වැනිදාම මේ ඝාතකයාට මරණ දඬුවම නියම විය. පකිස්‌තාන වැසියෝ සැනසුම් සුසුම් හෙලූහ.

    සෙයිනාබ් ගැන සිහිකරන්නට සිදුවූයේ මන්ද?. ඉරණවිල සමිදුගම පදිංචිව සිටි නව හැවිරිදි සුසිත් නිර්මාල් දරුවා ද සැහැසි ලෙස ඝාතනය වී ඇති නිසා ය. සෙයිනාබ්ට අත් දකින්නට සිදු වූ කුරිරු ඉරණම අපේ සුසිත්ට ද උරුම විය. මෙය කිසිවකු සිහිනෙකින් හෝ ප්‍රාර්ථනා කළ දෙයක්‌ නොවේ. දින දෙකක්‌ තිස්‌සේ සුසිත් දරුවා අතුරුදන්ව සිටි අතර පසුව හමුවූයේ ප්‍රාණය නිරුද්ධ සිරුරය. මේ සිරුර දකිත්ම මවුපියන්ට ඇතිවන්නේ කවර හැඟීමක්‌ද?. මෙවන් විපත් කිසිවකුට ප්‍රාර්ථනා කළ යුතු නැත.

    hqdefault.jpg

    එහෙත් මේ අපරාධකරුවන්ට නම් උපරිම දඬුවම් ලබා දිය යුතුය. පකිස්‌තානයේ නම් මහජන නැගිටීම නිසාම ඉතා ඉක්‌මනින් අපරාධකරුවාට මරණ දඬුවම නියම විය. අපේ සමාජය ද මේ අපරාධ හමුවේ චූදිතයන්ට උපරිම දඬුවම් දිය යුතු බවට බලකළ යුතුය. නැත්නම් මේ දරුවා අපේ නොවේ යෑයි අහක බලා ගෙන සිටිය යුතුද?. එය කිසි විටෙක සාධාරණය කළ නොහැකිය. ළමා අපචාර සිද්ධීන් නිරන්තරව අසන්නට දකින්නට ලැබේ. වරදකරුවන් අත්අඩංගුවට ගත්තද මේවායේ අඩුවක්‌ නැත.

    දෙමාපියන් ද තම දරුවන් ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුය. දරුවන් ඉබාගාතේ යන්නට ඉඩ දුනහොත් සිදුවන්නේ ෙ€දයක්‌ම පමණි.

    මිනුවන්ගොඩ ප්‍රදේශයේදී දූෂණයට ලක්‌ව ඝාතනය වූ සේයා දැරිය ගැන රටම කම්පාවට ලක්‌විය. මේ දූෂකයන්ට එරෙහිව ජනතාව වීදි බසින්නට විය. එහෙත් දැන් බොහෝ දෙනෙකුට සේයා දැරිය අමතක වී තිබේ. සේයා දැරියගෙන් පසු බිලි වී ඇත්තේ සුසිත් ය. එහෙත් මේ විපත ඉන් පසු උරුමවන්නේ කාටද? මේ ගැන සමාජය විමසිල්ලෙන් සිටිය යුතුය.

    අපේ ළමා පරපුර සුරක්‍ෂිත නොවේ නම් අනාගත පරපුරම අනාරක්‍ෂිත බව පැහැදිලිව සටහන් කළ යුතුය. එම නිසාම සුසිත්ගේ ඉරණම තව දරුවකුට උරුම විය යුතු නැත.

    divaina.com
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Bump! elakiriyeth mona tharam asahanakarayo innawada prasiddiyema kunuharapa kiyanawa/ noyekuth apacharawalata
    minissunwa polabawanawa .
    egollanwa ban wenneth ne.anith modainuth e thread bump kara kara innawa comments dada, meunta yanna wenama apayak hadanna oni.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Bump! elakiriyeth mona tharam asahanakarayo innawada prasiddiyema kunuharapa kiyanawa/ noyekuth apacharawalata
    minissunwa polabawanawa .
    egollanwa ban wenneth ne.anith modainuth e thread bump kara kara innawa comments dada, meunta yanna wenama apayak hadanna oni.

    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අසහනකාරයෙක් ඇවිල්ල මේකෙ අසහනකාරයො ඉන්නවලු :lol:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    True. Lankawe neethiya kriyathmaka weema shakthimath nethi eka loku aduwak.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Me inne hodama udaharanayak. me harakwa ban nokara thiyan inne mokatada kiyana ekath prashnayak.

    http://www.elakiri.com/forum/search.php?searchid=30182749

    http://www.elakiri.com/forum/member.php?u=557900

    elakiri adminla meeta wada wagakiimak athuwa weda karanna oni. mokada me minissungen samajayata wena haniya sulu patu nowe. ithin punchi lamai apacharawalata lak wena eka gana puduma wenna deyak ne me wage saththunta hithe hatiyata raganna ida dila thiyeddi.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හලාවත ඉරණවිල සමිඳුගම ප්‍රදේශයේ පදිංචිව සිටි සුසිත් නිර්මාල් (අවු.10) පාසල් සිසුවා ඝාතනය කිරීමට පෙර බරපතළ ලෙස ලිංගික අපයෝජනයක්‌ කර හිසට බරපතළ ලෙස හානි සිදුකර ඇති බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.

    හලාවත මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිලධාරි ඩී. කේ. විඡේවර්ධන මහතා විසින් ඊයේ දහවල් (28 දින) හලාවත මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කරන ලදී.

    දරුවාගේ ඇඟිලි සහ රහස්‌ ප්‍රදේශය සපා කා බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර ඇති බව ද මෙහිදී අනාවරණය වී තිබේ.

    ඉකුත් 25 වැනි දින දහවල් අතුරුදන් වූ සුජිත් නිර්මාල් සිසුවාගේ සිරුර 27 වැනි දින පෙරවරුවේ ඔහු පදිංචිව සිටි නිවසේ සිට කිලෝමීටර් හතරක පමණ දුරින් පිහිටි කඩොලාන වන ලැහැබක තිබී හලාවත පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    මෙම පාසල් සිසුවා ඝාතනය කර ඇති බවට සැක කරන පුද්ගලයා විසින් මීට පෙර ද මෙවැනි ක්‍රියා සිදුකොට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරන බවත් හලාවත පොලිසියේ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක වසන්ත හේරත් මහතා පැවැසීය.

    අමරනන්ද විඡේසේකර - මහවැව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Me inne hodama udaharanayak. me harakwa ban nokara thiyan inne mokatada kiyana ekath prashnayak.

    http://www.elakiri.com/forum/search.php?searchid=30181972

    http://www.elakiri.com/forum/member.php?u=557900

    elakiri adminla meeta wada wagakiimak athuwa weda karanna oni. mokada me minissungen samajayata wena haniya sulu patu nowe. ithin punchi lamai apacharawalata lak wena eka gana puduma wenna deyak ne me wage saththunta hithe hatiyata raganna ida dila thiyeddi.

    කොට නිහාල් නම් බාල අපරාධකාරයෙක් නෙමෙයි දන්න තරමින්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    thread eka wihiluwakata gannepa oyaatath daruwo innawanam oyaatath thereyi daru duka kiyanne mokakda kiyala.

    අැයි ඔයාගෙ දරුවන්ට මොකෝ වුනේ ? පිළිකාවක්වත් හැදිලද ? :rolleyes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කොට නිහාල් නම් බාල අපරාධකාරයෙක් නෙමෙයි දන්න තරමින්...
    Oya kohomada danne ? balannako e manussaya dala thiyena threads diha, maanasika vikurthithaawayen pelena maanasika rogiyek dapu ewa kiyala onima kenekuta therenawa.
    minissu nokarana saththuwath nokarana asahaanakaari aprasanna dewal e buruwa karanne. e dewal kara kara threads dada anith ayawath e dewal walata polabawanawa!
    oya tharamatama lingika ashanayakin pelena saththuwath nokarana dewal karana me harakage gedara inna ammata/ sahodariyanta pawa arakshawak nathuwa athi.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අැයි ඔයාගෙ දරුවන්ට මොකෝ වුනේ ? පිළිකාවක්වත් හැදිලද ? :rolleyes:
    KOTA NIHAL kiyanne thamuseda kiyalath hithenawa welawakata. ekane me riddagena thiyenne e haraka gana kiyanakota!
    daruwanta saapa karana thamuseta oya leda hadunath puduma wenna deyak ne .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Oya kohomada danne ? balannako e manussaya dala thiyena threads diha, maanasika vikurthithaawayen pelena maanasika rogiyek dapu ewa kiyala onima kenekuta therenawa.
    minissu nokarana saththuwath nokarana asahaanakaari aprasanna dewal e buruwa karanne. e dewal kara kara threads dada anith ayawath e dewal walata polabawanawa!
    oya tharamatama lingika ashanayakin pelena saththuwath nokarana dewal karana me harakage gedara inna ammata/ sahodariyanta pawa arakshawak nathuwa athi.

    සමාජය විෂමයි.අසහනකාරයෝ හොයලා උන්ව අතුගාලා දාන්න බෑනේ.අපි දැන ගන්න ඕනේ ඒ සමාජය ඇතුලේ පරිස්සමට ජීවත් වෙන්න.සර්ව සම්පුර්ණ හොඳ මිනිස්සු ඉන්න සමාජයක්/රටක් කොහේවත් නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    KOTA NIHAL kiyanne thamuseda kiyalath hithenawa welawakata. ekane me riddagena thiyenne e haraka gana kiyanakota!
    daruwanta saapa karana thamuseta oya leda hadunath puduma wenna deyak ne .

    කව්ද සාප කලේ දැන් උඹනෙ කිව්වෙ උඹට දරු දුකයි කියල :lol: ලමයින්ට පිළිකාවක්ද කියල ඇහුවෙ ඒකයි :rolleyes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සමාජය විෂමයි.අසහනකාරයෝ හොයලා උන්ව අතුගාලා දාන්න බෑනේ.අපි දැන ගන්න ඕනේ ඒ සමාජය ඇතුලේ පරිස්සමට ජීවත් වෙන්න.සර්ව සම්පුර්ණ හොඳ මිනිස්සු ඉන්න සමාජයක්/රටක් කොහේවත් නෑ.
    me saththu me antharjaalayata mudaaharina dewal wala barapathalakama gana oyaa dannawanam ohoma kiyanne ne.
    heta anith daruwoth mewa kiyawala balala oya dewalwalata pelabenne nathi weyi kiyalaa oyaa kohomada kiyanne?

    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    me saththu me antharjaalayata mudaaharina dewal wala barapathalakama gana oyaa dannawanam ohoma kiyanne ne.
    heta anith daruwoth mewa kiyawala balala oya dewalwalata pelabenne nathi weyi kiyalaa oyaa kohomada kiyanne?

    අමුතුවෙන් පොළඹවන්න දෙයක් නෑ බන්.මිනිස්සු හොඳ දේට වඩා නරක දේට තමයි ඇබ්බැහි වෙන්නේ.මිනිස්සු දුම්පානය සුරාවට පෙළඹෙන්නේ ඒවායේ ආදීනව නොදැන නෙමෙයි නේ.

    කවුරු පිළිගත්තත් නැතත් සමාජය යමින් තියෙන්නේ අගාධයට.මිනිස්සු පංචඉන්ද්‍රියන් පිනවන්න අලුත් අලුත් දේ හොයාගෙන යමින් තියෙන්නේ..අද අවිචාරවත් ,අසභ්‍යයයි කියලා පිළිකුල් කරන දේවල් හෙට නීතිගත කරන්න කියලා මිනිස්සු පාරටත් බහියි.කොට නිහාල් බෑන් කලා කියලා සමාජය යන පාර වෙනස් වෙන්නේ නෑ.හැබැයි පොඩි ප්‍රමාදයක් ඇති කරන්න පුලුවන් වෙයි.

    මොනවා වුනත් තවම මිනිස්සුන්ගේ හොඳ නරක තෝරා ගැනීමේ හැකියාව නැති වෙල නෑනේ.ඕන කමක් තියෙනවා නම් මිනිස්සු තමන්ට හොඳ දේ විතරක් ගනියි.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    Me inne hodama udaharanayak. me harakwa ban nokara thiyan inne mokatada kiyana ekath prashnayak.

    http://www.elakiri.com/forum/search.php?searchid=30181972

    http://www.elakiri.com/forum/member.php?u=557900

    elakiri adminla meeta wada wagakiimak athuwa weda karanna oni. mokada me minissungen samajayata wena haniya sulu patu nowe. ithin punchi lamai apacharawalata lak wena eka gana puduma wenna deyak ne me wage saththunta hithe hatiyata raganna ida dila thiyeddi.

    කොට නිහාල් ඇතුළු උගේ ගෝලබාල හෙන්චයියන් සියල්ලම මන්ද මානසික රෝගයකින් පෙළෙන ලිංගික අසහනකාරයන් ය.....

    නිකමට බලපන්කෝ මොඩ්ලර් කෙනෙක්ගේ පොටෝස් තියන ත්‍රෙඩ් එක ඇතුලෙ වැටෙන දේවල්

    නිකමට හරි video එකක් ලීක් වුනොත් link ඉල්ලලා වැඳ වැටෙන නපුංසක සිංහලයන්

    නිකමට බලපං වැටෙන අසහන thread....

    බස් වල ජැක් ගහපුවයි.... ඇන්ටි කෙනෙක් දිහා බලාගෙන කරපු දේවල්.... මිරිකපු දේවලුයි...

    අම්මගෙ අප්පගෙ සල්ලිවලින් කාඩ් දාලා ඉන්ටර්නෙට් ඇවිල්ලා සක්කිලි හැත්ත ඔච්චර තමයි කරන්නේ...
     
    • Like
    Reactions: ~Titi~ and Dr.Amdan