සෙරනිටි-විලේජ්-උදව්

MKMihi

Member
Aug 11, 2015
56
1
0
nivadu-උදව්

යාලුවනේ, මම හිතං ඉන්නේ වයිෆ් එක්ක නිවාඩුවට ඇවිදින්න යන්න. කොළඹ ඉදං එක දවසෙන් ගිහිං එන්න පුළුවන් තැනක් තමයි බලන්නේ.
 
Last edited:

asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    mamai wife ekk giya eka parak thananam hodai service ekath hodai niskalanka place eka,...
    dan price nam kohomada danne naha mama giya kalenam off peek .. full board 7500 witara dan itin call karala ganan ehema katha karala playan,,.
    balanna yanna dewal nam monada danne naha....
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    palayan machan
    maru place eka
    foods nam echchara quality na.. but work stress eka nati wenna gihin enna hoda place ekak
     
    උදේ ගිහිං හවස එන්නද ගියේ? කොළඹ ඉදලා යන්නේ කොහොමද මෙතැනද? කොච්චර වෙලා යයිද යන්න?
     
    Last edited:

    MKMihi

    Member
    Aug 11, 2015
    56
    1
    0
    palayan machan
    maru place eka
    foods nam echchara quality na.. but work stress eka nati wenna gihin enna hoda place ekak

    උදේ ගිහිං හවස එන්න නං කාමරයක් බුක් කරලාම යන්න ඕනිද? එහෙ අවට මොනාද බලන්න එහෙම දේවල් තියෙන්නේ? උබ ලගදිද ගියේ මචන්? වියදම කොච්චර විතර ගියාද?
     
    MKMihi

    Member
    Aug 11, 2015
    56
    1
    0
    api 1 night hitiya
    place eka relaxing..

    ස්තුතියි මචං රිප්ලයි කරාට. යන්න කලින් කෝල් කරලා කාමරයක් බුක් කරන්න පුලුවන්ද? සල්ලි ගෙවන්නේ කොහොමද එතකොට?
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    උදේ ගිහිං හවස එන්නද ගියේ? කොළඹ ඉදලා යන්නේ කොහොමද මෙතැනද? කොච්චර වෙලා යයිද යන්න?
    mamath night ekak hitiye bang dinner BF launch tawa wenama 1000k dila 5.30
    wenakam hitiya.. maga wiyadaannam sure naha bang.. mama yaluwekta kiyala
    dagatte ragama idan.. 2000 petrol gahauwwa... apahuwada rawela gedara awilla
    bottalayak gahuwwa.. mulu gamanatama giye... 14k witara.. hootel ekedi wenama
    kapuwata itin bila watenewa,... ;)
     
    MKMihi

    Member
    Aug 11, 2015
    56
    1
    0
    :D

    බොහොම ස්තුතියි යාලුවා අදහස් වලට.:cool::cool:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ස්තුතියි මචං රිප්ලයි කරාට. යන්න කලින් කෝල් කරලා කාමරයක් බුක් කරන්න පුලුවන්ද? සල්ලි ගෙවන්නේ කොහොමද එතකොට?

    site eke tiyana number ekata call karala booking eka daganna. payment eken 50% k yanna kalin gewanna one agollange bank acc ekata. call kalama agollo owa kiyai. :)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ස්තුතියි මචං රිප්ලයි කරාට. යන්න කලින් කෝල් කරලා කාමරයක් බුක් කරන්න පුලුවන්ද? සල්ලි ගෙවන්නේ කොහොමද එතකොට?

    නයිට් එකක් ඉන්න යනවනම් කලින් බූක් කරලා යන්න
    නැත්තම් එත් කලින් කියල යන්න එනවා කියලා
    මේක ස්ටාර් ක්ලාස් හොටෙල් එකක් නෙමේ නිසා කෑම හදන්නේ ඉන්න කට්ටිය ගානට.
     
    MKMihi

    Member
    Aug 11, 2015
    56
    1
    0
    site eke tiyana number ekata call karala booking eka daganna. payment eken 50% k yanna kalin gewanna one agollange bank acc ekata. call kalama agollo owa kiyai. :)

    හරි මචං. උදේ ගිහිං හවස එන්නත් කාමරයක් බුක් කරන්න වෙයිද?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    office eken ekkagena giya 3 yrs wala withara kalin.
    balanna nam a hati deyak na ban.
    place eka lassanai.
    hoda pool 2k tiyenawa.
    athal eke inna hodai.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    යාලුවනේ, මම හිතං ඉන්නේ වයිෆ් එක්ක නිවාඩුවට ඇවිදින්න යන්න. කොළඹ ඉදං එක දවසෙන් ගිහිං එන්න පුළුවන් තැනක් තමයි බලන්නේ.

    මෙන්න මේ සෙරනිටි විලේජ් කියන එක ගැන අහලා තිබුනා. කලින් නං එහෙට ගිහිං නෑ.ලගදි එහෙ ගියපු කට්ටිය ඉන්නවද? උදේ ගිහිං හවස එන්න යන්නේ. එහෙ ගිහිං මොනාද බලන්න එහෙම දේවල් තියෙන්නේ? වියදම කොච්චර විතර යයිද? කෑම බීම, කාමරයක් එහෙමත් ගන්න වෙයිනේ හවස් වෙනකන් ඉන්න නිසා.

    මෙතන හොදද? සෙනග ඉන්නවද?

    http://serenity.lk/index.html

    බලන්න කියලනම් ලොකු දෙයක් නෑ. හැබැයි place එක ලස්සනයි.

    package එකක් තියනව per one person welcome drink + pool + buffet (lunch) 1300/= weekends වල package එක අනිවා ගන්න ඕනෙ. ඒ වගේම weekends වල ටිකක් කට්ටිය ඉන්නව. office වලින් එහෙම බූක් කරලා එනව එහෙම උනොත් වැඩක් නෑ මොකද එන සෙට් එන්නෙ 50, 60.

    යනවනම් සතියේ දවසක පලයන්. monday to thursday හොඳයි. පූල් එක වෙනම use කරනවානම් එක්කෙනෙක්ට 200. lunch වෙනම order කරලා ගන්න පුළුවන්.

    liqueur ගන්නවනම් පිටින් අරන් යන්න මොකද එත liqueur නැහැ. bites එහෙම shape ලොකු ගණන් නැහැ. around 500 - 700.

    service එක හොඳයි. badminton court එකක් තියනව ඕනෙනම් එකත් use කරන්න පුළුවන්.

    යනවනම් පුලුවන්නම් උදෙන්ම එතනට යන්න උදේ 8 වෙනකොටවත් මොකද ඒ වෙලාවට ගොඩක් දවස් වල මීදුම එහෙම එනව පට්ට ලස්සනයි.