බලන්න කියලනම් ලොකු දෙයක් නෑ. හැබැයි place එක ලස්සනයි.
package එකක් තියනව per one person welcome drink + pool + buffet (lunch) 1300/= weekends වල package එක අනිවා ගන්න ඕනෙ. ඒ වගේම weekends වල ටිකක් කට්ටිය ඉන්නව. office වලින් එහෙම බූක් කරලා එනව එහෙම උනොත් වැඩක් නෑ මොකද එන සෙට් එන්නෙ 50, 60.
යනවනම් සතියේ දවසක පලයන්. monday to thursday හොඳයි. පූල් එක වෙනම use කරනවානම් එක්කෙනෙක්ට 200. lunch වෙනම order කරලා ගන්න පුළුවන්.
liqueur ගන්නවනම් පිටින් අරන් යන්න මොකද එත liqueur නැහැ. bites එහෙම shape ලොකු ගණන් නැහැ. around 500 - 700.
service එක හොඳයි. badminton court එකක් තියනව ඕනෙනම් එකත් use කරන්න පුළුවන්.
යනවනම් පුලුවන්නම් උදෙන්ම එතනට යන්න උදේ 8 වෙනකොටවත් මොකද ඒ වෙලාවට ගොඩක් දවස් වල මීදුම එහෙම එනව පට්ට ලස්සනයි.
විස්තර වලට ස්තුතියි මිත්රයා. සතියේ දවසක තමයි එහෙනං යන්න වෙන්නේ. යන්න කලින් කෝල් එකක් දාලා බුක් කරාම හරිනේ. ගොඩක් ස්තුතියි අත්දැකීම් කියලා දුන්නට.




