සෙරනිටි-විලේජ්-උදව්

MKMihi

Member
Aug 11, 2015
56
1
0
බලන්න කියලනම් ලොකු දෙයක් නෑ. හැබැයි place එක ලස්සනයි.

package එකක් තියනව per one person welcome drink + pool + buffet (lunch) 1300/= weekends වල package එක අනිවා ගන්න ඕනෙ. ඒ වගේම weekends වල ටිකක් කට්ටිය ඉන්නව. office වලින් එහෙම බූක් කරලා එනව එහෙම උනොත් වැඩක් නෑ මොකද එන සෙට් එන්නෙ 50, 60.

යනවනම් සතියේ දවසක පලයන්. monday to thursday හොඳයි. පූල් එක වෙනම use කරනවානම් එක්කෙනෙක්ට 200. lunch වෙනම order කරලා ගන්න පුළුවන්.

liqueur ගන්නවනම් පිටින් අරන් යන්න මොකද එත liqueur නැහැ. bites එහෙම shape ලොකු ගණන් නැහැ. around 500 - 700.

service එක හොඳයි. badminton court එකක් තියනව ඕනෙනම් එකත් use කරන්න පුළුවන්.

යනවනම් පුලුවන්නම් උදෙන්ම එතනට යන්න උදේ 8 වෙනකොටවත් මොකද ඒ වෙලාවට ගොඩක් දවස් වල මීදුම එහෙම එනව පට්ට ලස්සනයි.

විස්තර වලට ස්තුතියි මිත්‍රයා. සතියේ දවසක තමයි එහෙනං යන්න වෙන්නේ. යන්න කලින් කෝල් එකක් දාලා බුක් කරාම හරිනේ. ගොඩක් ස්තුතියි අත්දැකීම් කියලා දුන්නට.;):cool:
 
Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    උදේ ගිහින් හවස එන්න රූම් බූක් කරන්න ඕනේ නැ . තැනනම් ලස්සනයි . උඩ pool එක තමා ගොඩක් ලස්සන . weekend නම් ටිකක් crowd එක වැඩි . weekday එකක ගියානම් මාර free
     
    MKMihi

    Member
    Aug 11, 2015
    56
    1
    0
    උදේ ගිහින් හවස එන්න රූම් බූක් කරන්න ඕනේ නැ . තැනනම් ලස්සනයි . උඩ pool එක තමා ගොඩක් ලස්සන . weekend නම් ටිකක් crowd එක වැඩි . weekday එකක ගියානම් මාර free

    thank u yaluva
     
    MKMihi

    Member
    Aug 11, 2015
    56
    1
    0
    maxa pot eka

    උබ ලගදි ගියාද? රෑ ඉන්නද ගියේ? අත්දැකීම කොහොමද කියලත් දාන්න පුළුවන් නං. වියදම් උන මුදල එහම.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    විස්තර වලට ස්තුතියි මිත්‍රයා. සතියේ දවසක තමයි එහෙනං යන්න වෙන්නේ. යන්න කලින් කෝල් එකක් දාලා බුක් කරාම හරිනේ. ගොඩක් ස්තුතියි අත්දැකීම් කියලා දුන්නට.;):cool:

    සතියේ දවසකනම් බූක් කරන්න ඕනේ නෑ, රූමස් තියනව. මම ගිය සතියෙත් ගිහින් ආව එදානම් හිටියේ අපි ටිකයි තව couple දෙකකුයි විතරයි.
     
    MKMihi

    Member
    Aug 11, 2015
    56
    1
    0
    සතියේ දවසකනම් බූක් කරන්න ඕනේ නෑ, රූමස් තියනව. මම ගිය සතියෙත් ගිහින් ආව එදානම් හිටියේ අපි ටිකයි තව couple දෙකකුයි විතරයි.

    උබලා යන්න කලින් කෝල් කරලා නෙමෙයිද යන්නේ? කොයිකටත් කෝල් එකක් දීලා ගියා නං හොදයි වගේ. කාමර ඔක්කොම කියක් විතර ඔතන තියෙනවද මචං?
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උබලා යන්න කලින් කෝල් කරලා නෙමෙයිද යන්නේ? කොයිකටත් කෝල් එකක් දීලා ගියා නං හොදයි වගේ. කාමර ඔක්කොම කියක් විතර ඔතන තියෙනවද මචං?

    සැහෙන්න ගිහින් තියනව. හැබැයි මචං එක දවසවත් රූම්ස්නම් ගත්තේ නැහැ. අපි යන්නේ කාල බීල නාල ෆන් එකක් දාල එන්න.

    1st time යන නිසා කෝල් එක්ක දීල පලයන් එක කෝකටත් හොඳයි.
     
    MKMihi

    Member
    Aug 11, 2015
    56
    1
    0
    mamth gihin thiyanawa. aulak nee place eka nam..

    සැහෙන්න ගිහින් තියනව. හැබැයි මචං එක දවසවත් රූම්ස්නම් ගත්තේ නැහැ. අපි යන්නේ කාල බීල නාල ෆන් එකක් දාල එන්න.

    1st time යන නිසා කෝල් එක්ක දීල පලයන් එක කෝකටත් හොඳයි.

    ok machan. thank you. ඇවිදලා බලන්න එහෙම දේවල් නැද්ද එතන අහල පහල?