සෙරෙප්පුව

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    11.gif

    සුපිරියට ලියලා තියෙනවා.. මට තේරෙන්නෙම නෑනෙ බං ලස්සනට කවියක්, නිසදැසක් ලියන්න.. විකාර ලියන්නෙ..:(
    තැන්කූ වේවා සිංහලයෝ,
    එහෙමටම හිතල ලියපු එකෙක් නෙවෙයි බං,සිතුවිලි වලට ඔහේ පා වෙන්න ඉඩ දීපන් හිර කරන ඉන් නැතුව,ඉබේටම අදහස් ගලාගෙන එයි


    අර්ථවත් පද පෙළක් :)

    :):):):)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හිතට දැනුන ...හොදට ලියලා තියෙනවා...දිගටම ලියන්න..
    මටත් ලියන්න හිතක් පහල වුනා මේක කියවලා