සෙරෙප්පු බිස්නස්

Jun 6, 2014
227
8
0
බිස්නස් පටන්ගැනීම ඇදගෙන යාම හරිම අමාරු දෙයක්.ඊටත්වඩා අපේ උන්ම අපිව පහලට අදින එක ඊටත් වඩා කලකිරෙන දෙයක්.බොරුවට සින්හලේ අර ලේ මේ ලේ පk ලේ කිය කිය අපේ උන් කරන තරමක් කරන තරමක් කරන්නෙම kරී වැඩ.මොනව උනත් ගොඩ යන්න බලපන්.මගෙනුත් සුබපැතුම් 💟💟
 

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    සුබ පතනවා දිගටම හොඳින් කරගෙන යන්න ජයෙන් ජයවේව
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Wede hondata karagena yanna bro.
    kohamath business ekaka karaddi
    udaw karana ayai kakulen adina ayai
    innawa. thamantama kiyala thenak hadagena
    wede karagena yanda suba pethum..
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මම අරන් වර්ක් කරලා දෙන්නෙ , ලොකු ලාභයක් නම් තාම නැහැ. එත් රෝල් කරන් යන්න පුලුවන්. ජොබත් තියෙන නිසා ලොකු අවුලක් නැහැ.
    Art work karana hati kiyala denna barida? mama th asa wadak oka,
     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    ලොකු කොම්පැනිත් ක්‍රෙඩිට් එකට බඩු දෙන කොට උඹගෙන් සල්ලි දීලා ගන්නෙ ඇයි?