සෙරෙප්පු

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    මේ වගේ ලෙදර් සෙරෙප්පු ජෝඩුවක් ගන්න තියෙන්නේ කොහෙද?
    IMG_20210331_235702-min.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොහෙද මචං ගන්න තියෙන්නෙ? මේ විදිහම එකක් තමයි ගන්න ඕනි
    ඕකම ඕනේ උබ වෙන එකෙක් ගේ එකක් අරන් ඇවිත් කැඩුවද ??? දැන් අරන් දෙන්න වෙලා ද ?

    ඕකම නම් දැක්කා කියලා මතකයක් නැහැ.....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    අවුරුදු 40 වත් වෙන්න ඕන ඔය ජාතියේ දෙකක් දාන්න, අනික ඔව්ව දාලා ශෝටක් අඳින්නත් බෑනේ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    මේ වගේ ලෙදර් සෙරෙප්පු ජෝඩුවක් ගන්න තියෙන්නේ කොහෙද?View attachment 118617

    නවලෝකේ ඉස්සරහ කොමර්ෂල් බැංකුව /තැපැල් කන්තොරුව ලග බස් හෝල්ට් එකට පිටුපසින් බෑග්/සපත්තු තියන කඩයක් තියනවා. අන්න එකේ තියනවා. මම අ. 2 විතර කලින් ගත්තා 800/- තවම දානවා . පට්ට. ඒවා machine made / machine cut and pressed. එක හින්දා සෑදෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. වොරන්ට් මස 6ක් දෙනවා. මේ දාලා තියන දෙකට වඩා ෆිනිෂින් එක ගොඩක් හොදයි.

    N B:
    තමන් දන්නා තොරතුරු බෙදාගන්න හොදම තැනක් තමයි එලකිරිය. අපේ යාලුවන්ගෙන් මම ඉල්ලන්නේ ..කෙනෙක් මොකහරි තොරතුරක් ඇහුවහම තමන් දන්නවනම් නොදැක්කා වගේ යන්නේ නැතුව ඒ තොරතුර බෙදාගන්න. ඒක එක්කෙනෙකුට නෙමේ බොහෝ දෙනෙකුට කරන උදව්වක්. මමත් මොනවහරි තොරතුරක් දැනගන්න ඕනේ උනාම ඉස්සල්ලම අහන්නේ එලකිරියෙන් .... මට හැමවෙලාවෙම වටිනා නිවැරදි තොරතුරු මේකේ ඉන්න සහෝදරයෝ දුනා!!!