රුපියල් 900 යි නේ බ්රෝ , සෙරෙප්පු කඩවල් දැකලා නැද්ද උබ මීට කලින්මේ වගේ ලෙදර් සෙරෙප්පු ජෝඩුවක් ගන්න තියෙන්නේ කොහෙද?View attachment 118617

කොහෙද මචං ගන්න තියෙන්නෙ? මේ විදිහම එකක් තමයි ගන්න ඕනිරුපියල් 900 යි නේ බ්රෝ , සෙරෙප්පු කඩවල් දැකලා නැද්ද උබ මීට කලින්![]()
ඕකම ඕනේ උබ වෙන එකෙක් ගේ එකක් අරන් ඇවිත් කැඩුවද ??? දැන් අරන් දෙන්න වෙලා ද ?කොහෙද මචං ගන්න තියෙන්නෙ? මේ විදිහම එකක් තමයි ගන්න ඕනි
පොඩ්ඩක් පන්සලක ගේට්ටුව ගාව බලන්ඩ මිතුරේමේ වගේ ලෙදර් සෙරෙප්පු ජෝඩුවක් ගන්න තියෙන්නේ කොහෙද?View attachment 118617
මේ වගේ ලෙදර් සෙරෙප්පු ජෝඩුවක් ගන්න තියෙන්නේ කොහෙද?View attachment 118617