සෙලන්ස්කි මැතිදුට හරි වගේ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඕක ඔෆ් කරා කියලා ඕකා නවතින්නේ නැහැ මෝඩයා නිසා ගල් වලින් හරි රුසියාවට ගහනවා ඕකා
    :yes: ඌට වෝනිං කියන කන්සෙප්ට් එක තේරෙන්නෙ නෑ... දෙකක් දීල කිව්වොත් පොඩ්ඩක් විතර තේරෙනව :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    :yes: ඌට වෝනිං කියන කන්සෙප්ට් එක තේරෙන්නෙ නෑ... දෙකක් දීල කිව්වොත් පොඩ්ඩක් විතර තේරෙනව :lol:
    ඌට යමක් තේරුම් ගන්න බැරි එකෙක් උගේ අධුරධර්ශි තීරණ නිසා තමා ලොකු රටක් වෙච්ච යුක්රේනය නැති වේලම ගියේ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඌට යමක් තේරුම් ගන්න බැරි එකෙක් උගේ අධුරධර්ශි තීරණ නිසා තමා ලොකු රටක් වෙච්ච යුක්රේනය නැති වේලම ගියේ
    හරියට බැසිල් රුපියල ස්ථාවරව තියාගන්න ඩොලර් බිලියන 7ක් විනාශ කරල රට බංකොලොත් කරා වගේ
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඌට යමක් තේරුම් ගන්න බැරි එකෙක් උගේ අධුරධර්ශි තීරණ නිසා තමා ලොකු රටක් වෙච්ච යුක්රේනය නැති වේලම ගියේ
    Kohewat thiyana Europe and american interest beranna thamage rate un billata dunna
    Dan un war ekata salli denneth rare earth minerals ganna
    Pau wade Ukraine minissu
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,862
    113
    kandy
    යුද්දේ පටන් ගන්නකොට ඇමරිකාව කිව්වේ උබ ගහපන් .. වෙලාව ආවම අපි එන්නම් කියල ..
    දැන් වෙලාව ආවා ..

    එන්නම් කිව්ව එකා අනිත් පැත්තට සපෝර්ට් ..
    දැන් සෙලන්ස්කි මැතිදු වෙල මැද තනිවම සටනේ ..
    මෝඩයා කියලා මරන්නද :lol:
    ඕක තමයි ඇමරිකාවට ගානකට පුප දෙන්න කියන්නේ .. :lol:
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    යුද්දේ පටන් ගන්නකොට ඇමරිකාව කිව්වේ උබ ගහපන් .. වෙලාව ආවම අපි එන්නම් කියල ..
    දැන් වෙලාව ආවා ..

    එන්නම් කිව්ව එකා අනිත් පැත්තට සපෝර්ට් ..
    සෙලන්ස්කි මැතිදු වෙල මැද තනිවම සටනේ ..
    මෝඩයා කියලා මරන්නද :lol:
    ඕක තමයි ඇමරිකාවට ගානකට පුප දෙන්න කියන්නේ .. :lol:
    US never did say that. They kept telling whatever happens US troops or NATO troops will not be on ground. But they DID SAY that they will support within certain limits.
    Its a proxy war.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඌට යමක් තේරුම් ගන්න බැරි එකෙක් උගේ අධුරධර්ශි තීරණ නිසා තමා ලොකු රටක් වෙච්ච යුක්රේනය නැති වේලම ගියේ
    මොනවද ඌ ගත්ත අදූරදර්ශී තීරණ
     
    • Wow
    • Sad
    Reactions: NRTG and atlanta

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,862
    113
    kandy
    US never did say that. They kept telling whatever happens US troops or NATO troops will not be on ground. But they DID SAY that they will support within certain limits.
    Its a proxy war.
    That's what the media says. No one knows what private talks occur between Western parties and Zelenskyy. He would never attack such a large, militarized country without strong backup. Even though it's now a proxy war, Zelenskyy is foolish enough to participate, using his lands, people, and assets
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,907
    2,507
    113
    colombo
    quote-to-be-an-enemy-of-america-can-be-dangerous-but-to-be-a-friend-is-fatal-henry-a-kissinger...jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    NATO එකට ජොයින් වෙන්න ගිය එක
    ඌ ඒක ඉල්ලුවද නේටෝ එකෙන් දෙන්නම් කිව්වද . ඉස්සෙල්ලම උනේ මොකක්ද . අමතක කරන්න එපා යුද්දෙ පටන්ගත්තට පස්සෙ බෝල්ටික් රටවල් දෙකක් නේටෝ සාමාජිකත්වය ගත්ත

    Nuclear power tiyana, ww2 eke german army eka nawaththapu russia ekka dinanna ba kiya eka okata terune nane.🤬
    වෙන උන් වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්න ජාතියක් නෙමෙයි යුක්‍රේන් කියන්නෙ . ඉතිහාසය පුරාම යුද්ද කරපු රටක් . මොන්ගෝලියන් ආක්‍රමනෙ ඉදන් දෙවනි ලෝක යුද්දෙ ෆ්‍රන්ට් ලයින් වෙනකන් . ෆරන්ට් ලයින් එකේ වැඩියෙන්ම හිටියෙ යුක්‍රේන් උන් . රුසියො නෙමෙයි . වෙන එකෙක් තමන්ගෙ රට අල්ලගන්න එනකොට මන් නම් හිතන්නෙ නෑ උන් බලාගෙන ඉදියි කියල . නියුක් තියන 5ත් ජෙන් ෆයිටර්ස් තියන රටක් එක්ක අවුරුදු 3ක් අල්ලන් ඉන්නව කියන්නෙම උන්ගෙ මොරාල් එක කොහොමද . තව රුසියාවෙ කැඑල්ලකුත් අල්ලගෙන . ඒක අපේ පලාතක් තරම් ලොකු කෑල්ලක්
    ------ Post added on Mar 10, 2025 at 12:07 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,781
    15,057
    113
    ඌ ඒක ඉල්ලුවද නේටෝ එකෙන් දෙන්නම් කිව්වද . ඉස්සෙල්ලම උනේ මොකක්ද . අමතක කරන්න එපා යුද්දෙ පටන්ගත්තට පස්සෙ බෝල්ටික් රටවල් දෙකක් නේටෝ සාමාජිකත්වය ගත්ත

    වෙන උන් වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්න ජාතියක් නෙමෙයි යුක්‍රේන් කියන්නෙ . ඉතිහාසය පුරාම යුද්ද කරපු රටක් . මොන්ගෝලියන් ආක්‍රමනෙ ඉදන් දෙවනි ලෝක යුද්දෙ ෆ්‍රන්ට් ලයින් වෙනකන් . ෆරන්ට් ලයින් එකේ වැඩියෙන්ම හිටියෙ යුක්‍රේන් උන් . රුසියො නෙමෙයි . වෙන එකෙක් තමන්ගෙ රට අල්ලගන්න එනකොට මන් නම් හිතන්නෙ නෑ උන් බලාගෙන ඉදියි කියල . නියුක් තියන 5ත් ජෙන් ෆයිටර්ස් තියන රටක් එක්ක අවුරුදු 3ක් අල්ලන් ඉන්නව කියන්නෙම උන්ගෙ මොරාල් එක කොහොමද . තව රුසියාවෙ කැඑල්ලකුත් අල්ලගෙන . ඒක අපේ පලාතක් තරම් ලොකු කෑල්ලක්
    ------ Post added on Mar 10, 2025 at 12:07 PM
    Russia oya gema gahuwe Ukraine alla ganna ekata wada Western world ekata gema denna.
    USA presidency maru wenna pavaa oka loku hethuwak wuna. Billions of Dollars were pumped into this fro USA and as a result, inflation skyrocketed. Oka thama kathawa.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    යුද්දේ පටන් ගන්නකොට ඇමරිකාව කිව්වේ උබ ගහපන් .. වෙලාව ආවම අපි එන්නම් කියල ..
    දැන් වෙලාව ආවා ..

    එන්නම් කිව්ව එකා අනිත් පැත්තට සපෝර්ට් ..
    දැන් සෙලන්ස්කි මැතිදු වෙල මැද තනිවම සටනේ ..
    මෝඩයා කියලා මරන්නද :lol:
    ඕක තමයි ඇමරිකාවට ගානකට පුප දෙන්න කියන්නේ .. :lol:
    ඕකා ඇමරිකාවටත් ගහනව තව පොඩ්ඩක් චූන් කරානං :lol:

    ඇදගෙන නානව 👇

    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ඌ ඒක ඉල්ලුවද නේටෝ එකෙන් දෙන්නම් කිව්වද . ඉස්සෙල්ලම උනේ මොකක්ද . අමතක කරන්න එපා යුද්දෙ පටන්ගත්තට පස්සෙ බෝල්ටික් රටවල් දෙකක් නේටෝ සාමාජිකත්වය ගත්ත
    ඌ ඒක ඉල්ලුවද නේටෝ එකෙන් දෙන්නම් කිව්වද

    ඒක මම හරියටම දන්නෙ නැහැ. මම හිතන්නෙ යුක්‍රේන් ඉල්ලුවා. ඉල්ලුවෙ නෑම කියමුකො. NATO කියන්නෙ US බලල් අතක්. ඉතිං NATO membership offer කරන්නෙත් යටි අරමුණකින්. එතකොට NATO වලට ground forces සහ Nuke/antinuke රුසියාවෙ ඉස්සරහ මිදුලෙම පාර්ක් කරන්න පුලුවන්.

    අමතක කරන්න එපා යුද්දෙ පටන්ගත්තට පස්සෙ බෝල්ටික් රටවල් දෙකක් නේටෝ සාමාජිකත්වය ගත්ත

    ෆින්ලන්ඩ් සහ ස්වීඩන් නේද? ඔය දෙකම තියන ලොකේෂන් එක යුක්‍රේන් ලොකේෂන් එක තරං අවුලක් නෑ. ෆින්ලන්ඩ් වල ග්‍රවුන්ඩ් ෆෝසස් ස්ථානගත කරාට එච්චර වැඩක් වෙන්නෙ නැහැ. මොකද තීර්ණාත්මක මොහොතකදි ග්‍රවුන්ඩ් ඉන්වේෂන් එකක් කරන්න බෑ ෆින්ලන්ඩ් වල ඉඳලා. ෆින්ලන්ඩ් සහ රුසියාව අසල්වැසියො උනාට ෆින්ලන්ඩ් රුසියා සීමාවෙ තියෙන්නෙ මහ විශාල ශුශ්ක, අති දුෂ්කර තුන්ද්‍රා වනාන්ත්‍රයක්. ඔය තුන්ද්‍රා වනාන්තරේ හරහා ග්‍රවුන්ඩ් ෆෝස් එකක් ඉන්නෙ නැහැ. නියුක් ඇන්ටි නියුක් ඉන්ටර්සෙප්ට් කරන්නත් පුලුවන් පහසුවෙන්. ස්වීඩන් එතනිනුත් එහාටනෙ තියෙන්නෙ. අනික ෆින්ලඩ් පැත්තෙන් සේල්ලම් දාන්න ආවොත් බෝල්ටික් මුහුද පැත්තෙන් ඇටෑක් කරන්න පුලුවන්නෙ.

    හැබැයි යුක්‍රේන් එහෙම නෙමෙයි. ඒ පැත්තෙන් ග්‍රවුන්ඩ් ඉන්වේෂන් එකක් එනවා කියන්නෙ රුසියාවට මාරම ප්‍රශ්නයක්. ඒ එන්නෙත් බොහොම පහසු තැනිතලාවක් මැද්දෙන්. පින්ලන්තෙ පැත්තෙන් වගේ නෙමෙයි. රුසියාවෙ ප්‍රධාන මර්මස්ථාන සේරටම ලොකු ප්‍රශ්නයක් වෙනවා එහෙම ආවොත්

    එකම පරහකට තියෙන්නෙ එස්තෝනියාව, ලැට්වියාව . මට තියන ලොකු ගැටලුවක් තමා ඒ රටවල් නේටෝ එකට ජොයින් වෙනකල් රුසියාව ඇයි බකං නිලං හිටියෙ කියල.
    සමහර විට ඒ කාලෙ රුසියාව වර්තමානයෙ තරං බලවත් වෙලා හිටියෙ නෑ වෙන්න ඇති. මම හිතන්නෙ 2000 මුල වගේ . පූටින් 98 ආවට පස්සෙනෙ ටික ටික රුසියාව ඔලුව උස්සලා ආවෙ.
     
    Last edited: