3 පරිච්ඡේදය
ඒ කොළ කෑල්ල දැක්ක ගමන් මට හෙන අව්ල ක් දැනුනා... මට මතකයි ඔයා හරි අමුතු බැල්මකින් බලගෙනත් හිටියා... මට කිසි දෙයක් තේරුනේ නෑ ඒ වෙලාවේ...
ඇස් වලින් එච්චර කතා කරලත් හිනා වෙලත් ඇයි මෙහෙම කීවේ කියලා...
බෑග් එකත් අරන් මම ආවා පංතියෙන්... මම යනවා දැකලා ඔඩියත් ආවා පස්සෙන්... අපි දෙන්නම බස් ස්තැන්ඩ් එකට වෙලා ටිකක් වෙලා කතා කර කර හිටියා මට මතකයි...
අමුතු දුකකින් හිත පිරිලා තිබුණා... එදා තමයි මට මුලින්ම දැනුනේ... දුක හිතුනාම පපුව මැද්දෙන් රිදෙනවා කියන්නේ මොකද්ද කියලා.
ඔඩි යා එක්ක කතා කර කර හිටියත් හිත තිබ්බේ වෙන දිහාක.. මට දැනුනා.. කදුළු වලින් ඇස් පිරෙනවා කියලා... ඔඩියට කියලා මම එහෙම ම ගෙදර ගියා...
හිතා ගත්තා ආයේ නම් අහන්නෙත් නෑ...
පන්ති යන්නෙත් නෑ කියලා..
මොකද එයාගේ මූන දකිද්දී මට ඉවසගන්න අමාරුයි කියලා මම දැනන් හිටියා..
ඔහොම සතියක් දෙකක් හියා...
හැබැයි ඒක දවසක් වත් එයාව අමතක උනේ නම් නෑ.... මම ඒක එක හේතු කිය කිය පන්ති යන ඒක කට් කරා...ඔයාගේ හිනාව දකිද්දී මට පන්තියේ ඉන්න බැරි බව මම හොඳටම දෙනන් හිටියා..
සතියක් දෙකක් පන්ති කට් කරාට ඔන්න අප්පච්චි කෙස් එක දාන්න පටන් ගත්තා... මේ පාරනම් යන්න ම වෙනවා කියලා තේරුණා...
සති දෙකකට පස්සෙ ඉරිදා දවසක මම පන්තියට ගියා... ඔයාට මතකඩ....
මම පන්තියට එද්දී ඔයා සියඹලා ගහ ළග ධනු එක්ක හිටියා... ( ධනු තමා එයාගේ යාළුවා) මාව දැක්ක ගමන් ඔයාගේ ඇස් දිලිසුනා මම දැක්කා... ඒ ඇස් දෙක නම් තාමත් මතකයි .... එදා වගේම...
ඔන්න එදා ඉතින් ඔඩිය ත් පන්ති ඇවිත් හිටිය නිසා ලොකු අව්ලක් හිතට දැනුන නෑ... පන්තිය පටන් ගත්තා ට ත් පස්සේ ඔය මගේ දිහා හැරිලා බැලුවා මතකයි..
එදා උනේ මම හිතුවේ නැති දෙයක්.... අපි කෑම කන්න ගිහින් එද්දී මගේ බෑග් එක උඩ ආයෙත් කොලයක්...
මම සෙනික ගිහින් කෝල් ගත්තා...
"අනේ එදා අර කොලේ ලීවේ මම නෙමෙයි ධනු... මම එහෙම කාට වත් කැමැත්ත දීලා නෑ මේ අපේ අම්මාගේ නම්බර් එක.. මට මේකට මැසේජ් එකක් දාලා තියන්න... මම රිප්ලයි කරනකල් රිප්ලයි කරන්න එපා.. ප්රබෝදනී.."
එකේ තිබ්බේ මෙන්න මේක... මට දැනුන සතුට... මතක් වෙද්දි තාමත් කට කොනින් හිනාවක් යනවා මට දැනෙනවා...
දන්න තරමට ඕක ප්රින්ට් එකේ නෑ

. ගත්තු කෙනෙක් විකුනුවොත් තමයි.
"නීරව්ව, වසවර්තියෙක් ද නොවීමි" පොත් දෙකේ ස්ටොක් තාම සයිට් එකේ පෙන්වනවා.
ට්රයි එකක් දීලා බලන්න.
https://grantha.lk/authors/a-m-p-padeniya.html
පාදෙණිය කියන්නේ අපේ අප්පච්චිගෙ මාමා කෙනෙක්... දැන් නම් අපි එහෙ නෑ... එහෙම තිබිලත් මට කොපියක් හොයා ගන්න බැරි උනානෙ බං... මම මේ ලින්ක් එකෙන් ට්රයි එකක් දීලා බලන්නම්
------
Post added on Aug 18, 2026 at 9:17 PM
Patta

next epiya dapann
වරෙල්ලා...
------
Post added on Aug 18, 2026 at 9:19 PM