බස් එකේ කොහොමද එහෙම කරන්නේ... ආවු අවූ... සිරාවට.... මම කැමති නෑ එයා දුක් වෙනවාට බං... පරණ කෙල්ලට ආදරේ නෑ... හැබැයි මතක් වෙද්දි පට්ට දුකක් දැනෙනවා... කියන්න කෙනෙක් නෑ බං... ඒකයි මේකේ දාන්නේ... දාහන් දාහන් අපි ඉන්නව කියවන්න