ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. සෑහෙන්න සතුටුයි ඉතිං :D
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Nov 3, 2014 #61 Dinushasankalpa said: ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. Click to expand... සෑහෙන්න සතුටුයි ඉතිං
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 3, 2014 #64 sasliit said: සෑහෙන්න සතුටුයි ඉතිං Click to expand...
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 Nov 3, 2014 #65 සුබපැතුම් සංකපාල මචෝ, video එකත් එළකිරි වගේ hit වෙන්න ඕන
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Nov 3, 2014 #67 1118lakmalkumara said: Uba loku kenek unahamath EK waren saho apiwa amathaka karanna epa Click to expand... Last edited: Nov 4, 2014
1118lakmalkumara said: Uba loku kenek unahamath EK waren saho apiwa amathaka karanna epa Click to expand...
rashmithalwatta Well-known member Oct 11, 2006 4,320 289 83 Mage Gedara Nov 4, 2014 #68 Dinushasankalpa said: ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා. සෑහෙන්න සතුටුයි ඉතිං Click to expand... ජය වේවා !!!!!
Dinushasankalpa said: ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා. සෑහෙන්න සතුටුයි ඉතිං Click to expand... ජය වේවා !!!!!
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 17, 2015 #70 මචංලා මං ලිව්ව හින්දි වගේ සින්දුව දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් වලට වැටිලා තියෙනවා... පුලුවං නං වෝට් එකක් දාන්න Online vote http://fmderana.lk/Derana-Music-Video-Awards-2014/#91 හොයාගන්න අමාරුනම් ආටිස්ට්ගෙ නමින් සෝර්ට් කරන්න උඩ තියන අකුරු වලින් S අකුර ක්ලික් කරලා... නැත්තං hindi wage කියලා සර්ච් කරන්න සැ.යු. ඔන්ලයින් වෝට් කරනවා නං වෝට් කලාට පස්සේ ඔයාගේ ඊමේල් එකට ගිහිං එවලා තියෙන ලිංක් එක ක්ලික් කරලා වෝට් එක ඇක්ටිව් කරන්න ඕනේ Gmail වල කන්ෆර්මේශන් මේල් එක යන්නේ SPAM වලට....... info කියලා ටයිටල් එකෙන් මේල් එක එන්නේ...... ඒ නිසා SPAM එක චෙක් කරලා..... ඈක්ටිවේට් කරන්න වෝට් එක..... ෆෝන් එකේ සල්ලි තියෙනවා නං SMS Vote එකක් දාන්න DMV 122 කියලා කොටලා send කරන්න 9900 සින්දුව බලපු නැති අය ඉන්නවා නං අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න මෙන්න වෝට් කරන ක්රමය පියවරෙන් පියවර (උපුටා ගත්තේ ටොම් ගෙන් ) වොට් කරන්නේ මෙහෙමයි Step By Step අපේ කොල්ලෙක්ගේ සිංදුවක් තියද්දී වෙන එකෙකුට දිනන්න දෙන්න පුලුවන්ද. බැහැ මිත්ර වරුණි බැහැ. අපේ දිනූෂ සංකල්ප ලියපු සිංදුව එළකිරියේ චන්ද වලින් උඩටම ගමු. 1 මුලින්ම මේ ලිංක් එකට යන්න http://fmderana.lk/Derana-Music-Vide...earch_song.php 2 දැන් hindi wage කියලා ගහලා සර්ච් කරන්න. මේ එන්නේ අපේ කොල්ල ලියපු සිංදුව. 3 පහළ වම් පැත්තෙ තියන Vote කියන එක ක්ලික් කරන්න. දැන් නමයි ඊමේල් එකයි දාලා Vote කියන එක ක්ලික් කරන්නකෝ. 4. ඔන්න ඔයාලට ඊමේල් එකක් එනව කිව්වා. [email protected] එකෙන් ආපු ඊමේල් එක පේන්න නැත්තං ස්පෑම් වල බලන්න. 5. ඔන්න ඔය [email protected] එකෙන් ආපු ඊමේල් එක අරින්නකෝ. දැන් කරන්න ඕනි දේ දන්නවනේ. ඔව් ඔව් Activate කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. 5. මෙන්න බොලේ වැඩේ ගොඩ කියලා මැසේජ් එක එනවා. ඔන්න ඔහොමයි අපේ කොල්ලට වොට් කරන්නේ. උඹලගේ ඔය හදාගෙන තියන ඊමේල් ඇඩ්රස් වලින් වගේම එස් එම්එස් වලිනුත් වොට් කරලා සප් එක දෙන්න ඕනේ ඈ........... අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න
මචංලා මං ලිව්ව හින්දි වගේ සින්දුව දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් වලට වැටිලා තියෙනවා... පුලුවං නං වෝට් එකක් දාන්න Online vote http://fmderana.lk/Derana-Music-Video-Awards-2014/#91 හොයාගන්න අමාරුනම් ආටිස්ට්ගෙ නමින් සෝර්ට් කරන්න උඩ තියන අකුරු වලින් S අකුර ක්ලික් කරලා... නැත්තං hindi wage කියලා සර්ච් කරන්න සැ.යු. ඔන්ලයින් වෝට් කරනවා නං වෝට් කලාට පස්සේ ඔයාගේ ඊමේල් එකට ගිහිං එවලා තියෙන ලිංක් එක ක්ලික් කරලා වෝට් එක ඇක්ටිව් කරන්න ඕනේ Gmail වල කන්ෆර්මේශන් මේල් එක යන්නේ SPAM වලට....... info කියලා ටයිටල් එකෙන් මේල් එක එන්නේ...... ඒ නිසා SPAM එක චෙක් කරලා..... ඈක්ටිවේට් කරන්න වෝට් එක..... ෆෝන් එකේ සල්ලි තියෙනවා නං SMS Vote එකක් දාන්න DMV 122 කියලා කොටලා send කරන්න 9900 සින්දුව බලපු නැති අය ඉන්නවා නං අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න මෙන්න වෝට් කරන ක්රමය පියවරෙන් පියවර (උපුටා ගත්තේ ටොම් ගෙන් ) වොට් කරන්නේ මෙහෙමයි Step By Step අපේ කොල්ලෙක්ගේ සිංදුවක් තියද්දී වෙන එකෙකුට දිනන්න දෙන්න පුලුවන්ද. බැහැ මිත්ර වරුණි බැහැ. අපේ දිනූෂ සංකල්ප ලියපු සිංදුව එළකිරියේ චන්ද වලින් උඩටම ගමු. 1 මුලින්ම මේ ලිංක් එකට යන්න http://fmderana.lk/Derana-Music-Vide...earch_song.php 2 දැන් hindi wage කියලා ගහලා සර්ච් කරන්න. මේ එන්නේ අපේ කොල්ල ලියපු සිංදුව. 3 පහළ වම් පැත්තෙ තියන Vote කියන එක ක්ලික් කරන්න. දැන් නමයි ඊමේල් එකයි දාලා Vote කියන එක ක්ලික් කරන්නකෝ. 4. ඔන්න ඔයාලට ඊමේල් එකක් එනව කිව්වා. [email protected] එකෙන් ආපු ඊමේල් එක පේන්න නැත්තං ස්පෑම් වල බලන්න. 5. ඔන්න ඔය [email protected] එකෙන් ආපු ඊමේල් එක අරින්නකෝ. දැන් කරන්න ඕනි දේ දන්නවනේ. ඔව් ඔව් Activate කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. 5. මෙන්න බොලේ වැඩේ ගොඩ කියලා මැසේජ් එක එනවා. ඔන්න ඔහොමයි අපේ කොල්ලට වොට් කරන්නේ. උඹලගේ ඔය හදාගෙන තියන ඊමේල් ඇඩ්රස් වලින් වගේම එස් එම්එස් වලිනුත් වොට් කරලා සප් එක දෙන්න ඕනේ ඈ........... අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Jun 18, 2015 #71 අපේ සංකපාලයාට වෝට් එකක් දෙමූ....
cvally007 Well-known member Sep 29, 2008 1,681 407 83 45 Gampaha District Jun 18, 2015 #74 onna machan vote Kala SMS walin .....sellam na 3.18 k giya දිගටම ලියපන් !!!!!