සෙල්ලම් ප්ලේන් වෙනුවට ඇත්ත ප්ලේන් 2ක්...
සිය පුත්‍රයාගේ උපන්දිනය වෙනුවෙන් ආකෘති ගුවන් යානා 02ක් මිලදී ගැනීමට ගිය සවුදි ජාතිකයෙකුට අවසානයේ එම ගණුදෙණුව වැරදී එයාර් බස් වර්ගයේ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමේ අපූරු පුවතක් සවුදි අරාබියෙන් වාර්තා වනවා.
ගුවන් යානා සම්බන්ධයෙන් දැඩි රුචිකත්වයක් දක්වන සිය පුත්‍රයාගේ උපන් දිනය වෙනුවෙන් ගුවන් යානයක ආකෘතියක් තිලිණ කිරීමට සිතු මෙම සවුදි ජාතිකයා ඒ සම්බන්ධයෙන් අදාළ ගුවන් යානා නිෂ්පාදන සමාගමට සිය අවශ්‍යතාවය පැහැදිලි කර තිබෙනවා.
කෙසේ නමුත් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඇති අවම දැනුම නිසා ඔහු අවසානයේදී ආකෘති ගුවන් යානයක් වෙනුවට සැබෑම එයාර් බස් A350-1000 වර්ගයේ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට සිදුව තිබුනා. අදාල ගුවන් යානා දෙක සඳහා ඔහු බ්‍රිතාන්‍ය පවුම් මිලියන 329ක් ගෙවා ඇති අතර ඔහු සඳහන් කළේ මෙම මිළ ගණන් අධික බව සිතූවද මිල ගණන් තහවුරු කර ගැනීමේදී ඇතිවූ යම් ගැටළු කිහිපයක් නිසා තමන් අතරමං වූ බවයි.
තමන් මුහුණ දුන් එම අත්දැකීම ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබුණා.
" මම මගේ අවශ්‍යතාවය වෙනුවෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කළා. ඔවුන් නොයෙකුත් ආකාරයේ ගුවන් යානා ආකෘති මෙන්ම ඒවායේ මිල ගණන් ඉදිරිපත් කර සිටියා. ගුවන් සමාගම මගෙන් ගුවන් යානයේ අභ්‍යන්න්තර හා භාහිර පෙනුම ගැන විවිධ ප්‍රශ්න ඇසුවා. මම මගේ පුතාගේ උපන් දිනයට තිළිණ කිරීමට අවශ්‍ය ගුවන් යානා ආකෘතිය තහවුරු කිරීමෙන් පසුව මගේ ක්‍රෙඩිට් කාඩ් පතින් අදාළ මිල වූ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 329ක් ගෙවා දැමුවා. මම මුලින් සිතුවේ එය මිල ගණන් අධිකයි කියලා. නමුත් මම අතරමං වුනේ මේ මිල ගණන් තහවුරු කර ගැනීමේදී ඇතිවූ යම් ගැටළු කිහිපයක් නිසා. නමුත් මම පුදුමයට පත් වුනේ මාස කිහිපයකට පසුව ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් මට දුරකථන ඇමතුමක් දුන්නා. ඔවුන් කීවා මගේ ගුවන් යානා දෙක සුදානම්, ඒවා පදවාගෙන යන්නේ කවුරුන්ද කියලා. මම සිතුවේ ඔවුන් මට විහිළු කරනවා කියනවා. නමුත් අවසානයේදී මම මිලදී ගෙන ඇත්තේ ඇත්තම ගුවන් යානා දෙකක්"
" මෙය ඉතා හොද ආයෝජනයක්. මම එක ගුවන් යානයක් මගේ පුතාටත් අනෙක් ගුවන් යානය මගේ ඥාතියෙකුට ලබා දෙන්න තීරණය කළා"
-නෙත් ගොසිප්-
අනේ හැබෑටම අරාබි තම්බින්ගේ මොලේ තරම.... මෙච්චර ගානක් සෙල්ලම් ප්ලේන් වලට වියදම් කරයිද මොලේ ඇති මිනිහෙක්.....

Last edited: