සෙල්ලම් ප්ලේන් වෙනුවට ඇත්ත ප්ලේන් 2ක්...

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සෙල්ලම් ප්ලේන් වෙනුවට ඇත්ත ප්ලේන් 2ක්...

    සිය පුත්‍රයාගේ උපන්දිනය වෙනුවෙන් ආකෘති ගුවන් යානා 02ක් මිලදී ගැනීමට ගිය සවුදි ජාතිකයෙකුට අවසානයේ එම ගණුදෙණුව වැරදී එයාර් බස් වර්ගයේ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමේ අපූරු පුවතක් සවුදි අරාබියෙන් වාර්තා වනවා.

    ගුවන් යානා සම්බන්ධයෙන් දැඩි රුචිකත්වයක් දක්වන සිය පුත්‍රයාගේ උපන් දිනය වෙනුවෙන් ගුවන් යානයක ආකෘතියක් තිලිණ කිරීමට සිතු මෙම සවුදි ජාතිකයා ඒ සම්බන්ධයෙන් අදාළ ගුවන් යානා නිෂ්පාදන සමාගමට සිය අවශ්‍යතාවය පැහැදිලි කර තිබෙනවා.

    කෙසේ නමුත් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඇති අවම දැනුම නිසා ඔහු අවසානයේදී ආකෘති ගුවන් යානයක් වෙනුවට සැබෑම එයාර් බස් A350-1000 වර්ගයේ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට සිදුව තිබුනා. අදාල ගුවන් යානා දෙක සඳහා ඔහු බ්‍රිතාන්‍ය පවුම් මිලියන 329ක් ගෙවා ඇති අතර ඔහු සඳහන් කළේ මෙම මිළ ගණන් අධික බව සිතූවද මිල ගණන් තහවුරු කර ගැනීමේදී ඇතිවූ යම් ගැටළු කිහිපයක් නිසා තමන් අතරමං වූ බවයි.

    තමන් මුහුණ දුන් එම අත්දැකීම ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

    " මම මගේ අවශ්‍යතාවය වෙනුවෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කළා. ඔවුන් නොයෙකුත් ආකාරයේ ගුවන් යානා ආකෘති මෙන්ම ඒවායේ මිල ගණන් ඉදිරිපත් කර සිටියා. ගුවන් සමාගම මගෙන් ගුවන් යානයේ අභ්‍යන්න්තර හා භාහිර පෙනුම ගැන විවිධ ප්‍රශ්න ඇසුවා. මම මගේ පුතාගේ උපන් දිනයට තිළිණ කිරීමට අවශ්‍ය ගුවන් යානා ආකෘතිය තහවුරු කිරීමෙන් පසුව මගේ ක්‍රෙඩිට් කාඩ් පතින් අදාළ මිල වූ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 329ක් ගෙවා දැමුවා. මම මුලින් සිතුවේ එය මිල ගණන් අධිකයි කියලා. නමුත් මම අතරමං වුනේ මේ මිල ගණන් තහවුරු කර ගැනීමේදී ඇතිවූ යම් ගැටළු කිහිපයක් නිසා. නමුත් මම පුදුමයට පත් වුනේ මාස කිහිපයකට පසුව ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් මට දුරකථන ඇමතුමක් දුන්නා. ඔවුන් කීවා මගේ ගුවන් යානා දෙක සුදානම්, ඒවා පදවාගෙන යන්නේ කවුරුන්ද කියලා. මම සිතුවේ ඔවුන් මට විහිළු කරනවා කියනවා. නමුත් අවසානයේදී මම මිලදී ගෙන ඇත්තේ ඇත්තම ගුවන් යානා දෙකක්"

    " මෙය ඉතා හොද ආයෝජනයක්. මම එක ගුවන් යානයක් මගේ පුතාටත් අනෙක් ගුවන් යානය මගේ ඥාතියෙකුට ලබා දෙන්න තීරණය කළා"
    :P

    -නෙත් ගොසිප්-


    අනේ හැබෑටම අරාබි තම්බින්ගේ මොලේ තරම.... මෙච්චර ගානක් සෙල්ලම් ප්ලේන් වලට වියදම් කරයිද මොලේ ඇති මිනිහෙක්.....
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png
     
    • Like
    Reactions: ShehanAM

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ෆොක්ස්වැගන් කාර් අරාබියට ගෙනාපු මුල් කාලේ අරාබි මිතුරන් දෙන්නෙක් කාර් දෙකක් ගත්තාලු. ටික දවසකට පස්සේ දෙන්නා හමු උනාම කාර් එකේ හොඳ නරක කතා කලාලු. එක්කෙනෙක් කිව්වලු, 'මගේ කාර් එක කොහොම යනවද දන්නේ නැහැ, මේකේ බොනට් එක ඇතුලේ ඇන්ජිමක් නැහැනේ" කියලා.
    අනිකා කිව්වලු, "උඹට ඕනෑනම් මම එංජිමක් දෙන්නම්, මගේ කාර් එකේ ඩිකියේ වැඩිපුර එන්ජිමක් තියනවා" කියලා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ෆොක්ස්වැගන් කාර් අරාබියට ගෙනාපු මුල් කාලේ අරාබි මිතුරන් දෙන්නෙක් කාර් දෙකක් ගත්තාලු. ටික දවසකට පස්සේ දෙන්නා හමු උනාම කාර් එකේ හොඳ නරක කතා කලාලු. එක්කෙනෙක් කිව්වලු, 'මගේ කාර් එක කොහොම යනවද දන්නේ නැහැ, මේකේ බොනට් එක ඇතුලේ ඇන්ජිමක් නැහැනේ" කියලා.
    අනිකා කිව්වලු, "උඹට ඕනෑනම් මම එංජිමක් දෙන්නම්, මගේ කාර් එකේ ඩිකියේ වැඩිපුර එන්ජිමක් තියනවා" කියලා.


    hinassanna epa matto

    mama me office eke hena loku wadak karanawa wage muna puka karan elakiri enne ,
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අනේ හැබෑටම අරාබි තම්බින්ගේ මොලේ තරම.... මෙච්චර ගානක් සෙල්ලම් ප්ලේන් වලට වියදම් කරයිද මොලේ ඇති මිනිහෙක්.....
    මේ කතාව ඇත්තනම් ඒකෙන් කියන්නෙ මුන්ට කොච්චර සල්ලිද කියන එක බන්. පවුම් මිලියන 329 ගෙව්වට දැනෙන්නෙවත් නෑ කියන්නෙ ඉතිං :rofl::rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    ඉන්ෂ් අල්ලා , අල්ලා සුභානුතුල්ලාගේ අශිර්වාදය නොමදව ඉදිරියටත් ලැබේවා
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බලන්න මුස්ලිමාණුවන් කොච්චර වාසනාවන්තද කියලා. අල්ලා උන්ව සල්ලි කඳු උඩ මවලා තියෙන්නෙ .
    ඒක අපේ එකා .
    මට නං ඇත්තටම තරහයි.:angry::angry::angry:
    පිහියක් ගත්තොත් ඇන ගෙන ඇන ගෙන ඇන ගෙන යනවා ඕං.
    මේ එයැයිට දූලා නැද්ද දන්නෙ නෑ . අබ්බගාත උනත් කමක් නෑ. :D