සෙල්ෆි ස්ටික් එකක්

detailed

Banned
Nov 14, 2014
107
18
0
සෙල්ෆි ස්ටික් එකක්

යාලුවනේ, මං ගාව ෆෝන් එකක් නෑ.. ඒ හින්ද මම බැලුවේ සෙල්ෆි ගහන්න හොද සෙල්ෆි ස්ටික් එකක් ගන්න.. හොදම කැමරාව තියෙන සෙල්ෆි ස්ටික් මොඩල් එක පොඩ්ඩක් කියපන්කො මට.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔලුව මැද්ද හොයලා හොදවයින් එකක් කෙලපන් මට චාමර
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ආ.......මේ අපේ ජූනියර් මෙම්බර් කෙනෙක්නෙ...

    අවුලක් නෑ බං අපි එළකිරියෙන් උබල වගේ එවුන් ගොඩකගෙ නැටි කපල තියෙනව.

    උබත් ඉතිං තව එකෙක් විතරයි.

    හොදම දේ තමයි ඉතිං එළකිරියෙන් නැට්ට කපා ගත්තට පස්සෙ උන් නියම පොරවල් වෙන එක.

    OK.. OK.. වරෙන් උබෙත් නැට්ට කපන්න.

    මයිනො...

    කැමරා තියෙන සෙල්ෆි ස්ටික් නෑ...
    තියෙන්නෙ සෙල්ෆි ස්ටික් විතරයි...
    ඒකට කැමරාවක් හයි කර ගන්න ඕන.​

    සෙල්ෆි ස්ටික් එක මේ වගේ...බලාගනින් හරියට වෙන අනං මනං නැතුව

    SELFIESTICK-HDHO62-GR.jpeg

    ඒකට කැමරාවක් හරි ෆෝන් එකක් හරි හයි කර ගත්තම මේ වගේ...බලපං මයින.​

    12.jpg
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඔලුව මැද්ද හොයලා හොදවයින් එකක් කෙලපන් මට චාමර

    අනේ මට හිනාව නවත්ත ගන්න බෑ බං....

    පව් බං ඌ...
     
    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    ආ.......මේ අපේ ජූනියර් මෙම්බර් කෙනෙක්නෙ...

    අවුලක් නෑ බං අපි එළකිරියෙන් උබල වගේ එවුන් ගොඩකගෙ නැටි කපල තියෙනව.

    උබත් ඉතිං තව එකෙක් විතරයි.

    හොදම දේ තමයි ඉතිං එළකිරියෙන් නැට්ට කපා ගත්තට පස්සෙ උන් නියම පොරවල් වෙන එක.

    OK.. OK.. වරෙන් උබෙත් නැට්ට කපන්න.

    මයිනො...

    කැමරා තියෙන සෙල්ෆි ස්ටික් නෑ...
    තියෙන්නෙ සෙල්ෆි ස්ටික් විතරයි...
    ඒකට කැමරාවක් හයි කර ගන්න ඕන.​

    කැමරාවක් වෙනම හයි කරගන්න ඕනෙද බං.. එකට කීයක් යනවද.. ඔය cctv අනංමනං කරන උන්ට කියල හයි කරවගන්න පුලුවන්ද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    කැමරාවක් වෙනම හයි කරගන්න ඕනෙද බං.. එකට කීයක් යනවද.. ඔය cctv අනංමනං කරන උන්ට කියල හයි කරවගන්න පුලුවන්ද?

    උබ time machine එකකින් අතීතෙ ඉදලද ආවෙ බන් ? :dull: