ඔලුව මැද්ද හොයලා හොදවයින් එකක් කෙලපන් මට චාමර
ආ.......මේ අපේ ජූනියර් මෙම්බර් කෙනෙක්නෙ...
අවුලක් නෑ බං අපි එළකිරියෙන් උබල වගේ එවුන් ගොඩකගෙ නැටි කපල තියෙනව.
උබත් ඉතිං තව එකෙක් විතරයි.
හොදම දේ තමයි ඉතිං එළකිරියෙන් නැට්ට කපා ගත්තට පස්සෙ උන් නියම පොරවල් වෙන එක.
OK.. OK.. වරෙන් උබෙත් නැට්ට කපන්න.
මයිනො...
කැමරා තියෙන සෙල්ෆි ස්ටික් නෑ...
තියෙන්නෙ සෙල්ෆි ස්ටික් විතරයි...
ඒකට කැමරාවක් හයි කර ගන්න ඕන.
කැමරාවක් වෙනම හයි කරගන්න ඕනෙද බං.. එකට කීයක් යනවද.. ඔය cctv අනංමනං කරන උන්ට කියල හයි කරවගන්න පුලුවන්ද?

mu ubalawa bite karanawa bolaw..