සෙල්ෆි_මාරයා

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මංනම් මේක බැලුවේ නෑ බයයි බලන්න. එක එක්කෙනා එක එල විදියට මැරෙනව දකිද්දී. අපි මැරෙන්නෙ මොන විදියටද කියල හිතන කොට බය හිතෙනව. නිදාගෙන ඉන්න කොට මැරුන නම් මරු
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මංනම් මේක බැලුවේ නෑ බයයි බලන්න. එක එක්කෙනා එක එල විදියට මැරෙනව දකිද්දී. අපි මැරෙන්නෙ මොන විදියටද කියල හිතන කොට බය හිතෙනව. නිදාගෙන ඉන්න කොට මැරුන නම් මරු

නිදාගෙන ඉන්නකොට හුස්ම හිරවෙලා එක පාරට නැගිට්ටවිලා ගෙදර කවුරුවත් දන්නෙත් නැතුව කෑගහගන්නත් බැරුව ඇඳේම මැරිල ගියොත් කොහොමද ආතල් එක ? :baffled: හුස්ම හිරවෙද්දි කොන්ද ගාවින් දෙකට නැමි නැමි පයිනව වගේ :yes:
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
නිදාගෙන ඉන්නකොට හුස්ම හිරවෙලා එක පාරට නැගිට්ටවිලා ගෙදර කවුරුවත් දන්නෙත් නැතුව කෑගහගන්නත් බැරුව ඇඳේම මැරිල ගියොත් කොහොමද ආතල් එක ? :baffled: හුස්ම හිරවෙද්දි කොන්ද ගාවින් දෙකට නැමි නැමි පයිනව වගේ :yes:

මැරෙද්දී හුස්ම හිරවෙනව ඇති නේද බං? උඹට ඔක්කොම ජෝක්. සීරියස් හිතල බලපං.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මැරෙද්දී හුස්ම හිරවෙනව ඇති නේද බං? උඹට ඔක්කොම ජෝක්. සීරියස් හිතල බලපං.

ඔව් :yes: මැරෙන්න තියෙන ජරාම ක්‍රමයක් :sorry: බෙල්ලෙ වැල දාගෙන හුස්ම හිරවෙලා මැරෙන ඒව හොයාගෙන බලපංකො :sorry: හුස්ම හිරවෙද්දි කොන්ද මැද්දෙන් නැමි නැමි ඉස්සෙනව :yes:
 
guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    නිදාගෙන ඉන්නකොට හුස්ම හිරවෙලා එක පාරට නැගිට්ටවිලා ගෙදර කවුරුවත් දන්නෙත් නැතුව කෑගහගන්නත් බැරුව ඇඳේම මැරිල ගියොත් කොහොමද ආතල් එක ? :baffled: හුස්ම හිරවෙද්දි කොන්ද ගාවින් දෙකට නැමි නැමි පයිනව වගේ :yes:

    ඒක වාසි :D:D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ජීවිතේ පරදුවට තියල සෙල්ෆි ගහපු එකක් විදියට ඌ ඉතිහාසගත වෙනව.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    සෙල්ෆි ගන්න ගිය තරුණයා දුම්රියේ ගැටී සිදුවන අනතුර ඔහුගේම කැමරාවේ සටහන් වෙයි.

    "ලංකාවේ පුතීලටත් හොඳ pose එකක් සෙල්ෆි ගන්න."

    -මෙය ජයරත්න මාමාගේ පණිවිඩයකි-