"සෙල්" එකක්

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
13906985_667311343433079_4324207002379028416_n.jpg

මේ ෆොටෝ එක
අහම්බෙන් දැක්ක එකක්...
"මේ මොකක්ද අයියෙ..?" කියල
මං විශේෂ කාර්‍ය බලකායෙ උන්නු අයිය කෙනෙකුගෙන් ඇහුවෙ ඇත්තටම මේ මොකක්ද කියල මමත් දැනගෙන හිටියෙ නැති නිසා.
"මේක නංගි "සෙල්" එකක්... අපේ හමුදාවෙ කොල්ලන්ව අල්ලගත්තම උන්ව කූඩු කරල තියන්ඩ කොටි හදල තියන හිර කූඩුවක්...
බලන්ඩකො ඔය පින්තූරෙ හොදට..
කූඩුව හිරකාරයගෙ ඇගේ සයිස් එකටම තමයි....
ඒ පැත්තට හැරෙන්ඩත් බෑ.. මේ පැත්තට හැරෙන්ඩත් බෑ... දවස් ගනන් හිටගෙන... වාඩි වෙනවා තියා එකම විදිහට ඉදලා කකුල් හිරි වැටුනම හේත්තු වෙන්ඩවත් බෑ. සෙල් එකේ කම්බි කූරු වලට කටු කම්බි දවටලා..
කන්ඩ කෑමක් තියා බොන්ඩ එක වතුර උගුරක් දෙන්නෙ නෑ උන්..
ඔව්.. ඇත්තමයි...
අද අපේ මහ උන් ඔඩොක්කු වල දාගෙන හුරතල් කරන කොටි හැත්ත අපේ කොල්ලන්ට වද දුන්නෙ ඔහොමයි.. මහ සක්කිලි ජාතියක් උන්...
අද අපේ සිංහල උන්ටත් පේන්නෙ කොටින්ගෙ මානව හිමිකම් ගැන විතරයි...
මේ වගේ සෙල් වල හිරවෙලා අපා දුක් විදපු අපේ කොල්ලො ගැන එක පරයෙක් කටක් අරිනවද..?
වැඩේ තියෙන්නෙ...
අපේ කොල්ලො මෙහෙම දුක් විදලත්
පැනල යන්නෙ නැතුව, දාල යන්නෙ නැතුව ෆයිට් කරපු එක...
ඒත් අද ඉන්න බල්ලො කියන්නෙ අපේ කොල්ලො මේව කරේ මාසෙ පඩියට සල්ලි වලට කියල..
උන් සල්ලි වලට කොටින්ටයි සුද්දන්ටයි පස්ස පැත්ත විකුනන හින්ද
උන්ට හිතා ගන්ඩ බැරුව ඇති
මිනිහෙක් කොහොමද රට ගැන හිතල මෙච්චර කැප කිරීමක් කරන්නෙ කියල..!"
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මමත් අහලා තියෙනවා
සමහර කොල්ලෝ දවස් ගනන් ඉවසන් හිටගෙන ඉන්නවලු
එතකොට වතුර බාල්දියක් ගහලා කරන්ට් එක අල්ලනවලු වැටෙන්න
එහෙම දුක් විඳපු අය ගොඩක් පනපිටින් ආවෙ රතුකුරුසෙට පින් සිද්ධ වෙන්න
එහෙම දුක් ඉඳපු උන්ට සැලකුවා මදි අපි
2.gif
 
kotisanaa

Member
Dec 25, 2013
146
7

දැන් උන් ඕව දන්නේ නැහැ :sorry:
 
El_Camino

Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මමත් අහලා තියෙනවා
    සමහර කොල්ලෝ දවස් ගනන් ඉවසන් හිටගෙන ඉන්නවලු
    එතකොට වතුර බාල්දියක් ගහලා කරන්ට් එක අල්ලනවලු වැටෙන්න
    එහෙම දුක් විඳපු අය ගොඩක් පනපිටින් ආවෙ රතුකුරුසෙට පින් සිද්ධ වෙන්න
    එහෙම දුක් ඉඳපු උන්ට සැලකුවා මදි අපි
    2.gif

    අපි සලකන එක කෙසේ වෙතත් රජය මැදිහත් වෙලා රණවිරුවන්ට දෙන්න ඕනි වරදාන වරප්‍රසාද ටිකවත් දුන්න නම්? අපි අපේ පැත්තෙන් වෙන්න ඕනි හැමදේම කරනවා බන්. අපි කිව්වට අපි හැමෝම නෙමේ. අපේ හමුදාවේ කොල්ලෝ දිහා බලල අඩු තරමෙ හිනා වෙන්නේවත් නැතුව අහක බලන් යන අ.හු.වේ.පු.ලත් ඉන්නවා. ඒ උනාට ලංකාවේ බහුතර සිංහල මිනිස්සුන්ට තාම මතකයි මේ කොල්ලෝ කොච්චර දුකක් විඳලද මේ බිම බේර ගත්තේ කියල. දැන් ඉතින් අපේ කොල්ලෝ ලේ හලාගෙන යුද්ද කරපු එකේ කිසි තේරුමක් නැතුව ගිහින් බන්. කොටින්ට කුක්කු පොවලා යාපනේත් දීල නැගෙනහිරත් දෙනවා. අනේ ඇත්තටම දෙවියෝ ඉන්නවා නම් මේවා පෙනිලා ආණ්ඩු කරන රට ගොන් නාම්බෝ ටිකට හෙන හත නැතත් එකක් හරි ගස්සවනවා. :angry:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    1. ඕක මුණු පොතේ දාල තිබ්බ කවුද පොරක්
    2. ඕකට සිංහල ගැනියෙක් කොමෙන්ට් එකක් දාල තිබ්බ මෙහෙම..
    3. "අපේ හමුදාව අල්ලගන්න හිර කාරයන්ට ඉතින් හොඳට සලකනවද? ඒ වගේ තමා ඒගොල්ලොත් කරන්නේ "
    4. මම ඒ ලින්ක් එක සේව් කරගත්ත නමුත් අවාසනාවට එක හොයා ගන්න නැහැ
    5. ඔන්න බලපන් අපේ උන්ගේ හැටි