thank you for the well wishes bro..gaththa dawasaka kiyapanko





thama no vehicle ... payin and bus eken thama...
Congratz for ur new job...



thama no vehicle ... payin and bus eken thama...
Congratz for ur new job...
elaz brother
Congrats machan.
macho me scean eka mama poddak balala kiyannam,mokada danne nathuwa umbata boru kiyanda mama kamathi na.umbe contact details mata PM parak daapan.mage capacity eken umbata mama help karannam.
මම හෙට ඉඳල මගේ අලුත් රස්සාවට යන්ද කියල ඉන්නේ ..සෙලින්කෝ සමාගමේ සහකාර අලෙවි කළමනාකරුවෙක් විදියට . එළකිරි එකේ ඉන්න සහෝ ලට උදව්වක් විදිහට පොඩි පහේ ඔෆ්ෆෙර් එකක් දෙන්ඩ කියල තමයි මේ ත්රෙඅඩ් එක දැම්මේ ..හැම දේම මිල වැඩි එකේ තමන්ගේ වාහනේ රක්ෂණ මුදල ටිකක් හරි අඩුවෙනවනන් පොඩ්ඩක් හරි සහනයක් වෙඉ කියල හිතුන නිසා මගේ කොමිස් මුදල අයකිරීමකින් තොරව ඔයාලගේ වාහන රක්ෂණය කරලා දෙන්නම්,සෙලින්කෝ එක ගැන ඔයාලගේ අතර විවිද මත තියෙන්න පුළුවන්.නමුත් මම මේ දෙන්නේ premium range policy එකක් බවත් කියන්ඩම වෙනවා.මේක සාමාන්‍යයෙන් දෙන්නේ සමාගම් වලට පමණයි.සාමාන්‍ය රක්ෂණයක නැති privileges මේකේ තියනවා.කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්ඩ ,,,එහෙනම් අපි ගියා .. ගුඩ් නයිට් ,,
