සෙලින්කෝ discount

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    කියන්ඩ සන්තෝසයි අපේ මේ එළකිරි එකේ ඉන්න සහෝ ල ගොඩ දෙනෙක් මට සුබ පතල තිබුණා ඒ අතර තව සමහර අය ලීඩ්ස් දෙක තුනකුත් එවල තිබුන ,,බොහොම ස්තුතියි මචන්න්ලා,මට පුළුවන් හැකි උපරිමයෙන් මම උදව් කරන්නම් ...sorry වෙනද ඕනේ රෙප්ල්ය් කරන වෙලාව ගැනනම්,,මොකද වැඩ ඇරිලා අව ගමන් තම එළකිරි ලොග් වෙනද අවසර ලැබෙන්නේ,,,රෙප්ල්ය් කරපු බුම්ප් කරපු සහ මේ ලින්කුව ඔපෙන් කරලා බලපු මෙකි නොකී හැම කෙනාටම මගේ ස්තුතිය ,,,සුබ රාත්රියක් ,,,අපි ගියා එහෙනම් ,,,
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Good luck for the new job. Already got ceylinco full insurance for my fathers vehicle. Contact you for the renewal.
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    macho me scean eka mama poddak balala kiyannam,mokada danne nathuwa umbata boru kiyanda mama kamathi na.umbe contact details mata PM parak daapan.mage capacity eken umbata mama help karannam.

    Thank you machn
    PM kara
     

    Analyst

    Member
    Jan 25, 2013
    9
    0
    0
    මම හෙට ඉඳල මගේ අලුත් රස්සාවට යන්ද කියල ඉන්නේ ..සෙලින්කෝ සමාගමේ සහකාර අලෙවි කළමනාකරුවෙක් විදියට . එළකිරි එකේ ඉන්න සහෝ ලට උදව්වක් විදිහට පොඩි පහේ ඔෆ්ෆෙර් එකක් දෙන්ඩ කියල තමයි මේ ත්රෙඅඩ් එක දැම්මේ ..හැම දේම මිල වැඩි එකේ තමන්ගේ වාහනේ රක්ෂණ මුදල ටිකක් හරි අඩුවෙනවනන් පොඩ්ඩක් හරි සහනයක් වෙඉ කියල හිතුන නිසා මගේ කොමිස් මුදල අයකිරීමකින් තොරව ඔයාලගේ වාහන රක්ෂණය කරලා දෙන්නම්,සෙලින්කෝ එක ගැන ඔයාලගේ අතර විවිද මත තියෙන්න පුළුවන්.නමුත් මම මේ දෙන්නේ premium range policy එකක් බවත් කියන්ඩම වෙනවා.මේක සාමාන්‍යයෙන් දෙන්නේ සමාගම් වලට පමණයි.සාමාන්‍ය රක්ෂණයක නැති privileges මේකේ තියනවා.කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්ඩ ,,,එහෙනම් අපි ගියා .. ගුඩ් නයිට් ,,

    casual daana 10% ekath hama awuruddema adu karanawanan daamu :P
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන් උබට සුබ පැතුම්.......
    මගෙත් කලින් ඉන්සූරන්ස් එක සෙලින්කෝ වී අයි පී.....
    එ උනට ඔතන ඉන්න උන් මහ ඔතෑනී,කම්මලි උන් වගයක්.......'
    උන්ගෙ කස්ටමර් සර්විස් එක අන්තිමයි... .
    මගෙත් එක්ක කතා කරේ....
    නවම් මාවතේ ඔෆිස් එකේ යන තැනම ඉන්න කලු,කෙට්ටු වයස 25ක විතර ගෑනියෙක් මෙලෝ රහක් නෑ... පොඩ්ඩක්වත් ෆ්ලෙසිබල් නෑ.......
    මට උන්ගේ ලොක්කට කත කරන්න ඕන කිව්වම එ ගෑනි එකටත් ඔබ්ජෙක්ශන්.........
    මට එපා වෙල ශ්‍රී ලංකා ඉන්සුරන්ස් දැම්ම......
     

    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    machan bike ekata 3rd party ganna puluwanda umbay oya kiyana dewal ???? taraha gannepa danneti nisa ahanne