මේකිගෙ මෙලෝ ලස්සනක් තියෙද බලපංකො.. මට නම් පේන්න බැරි උට්ටියෙක්.. ඒ වගේම අර ජස්ටින් බීබර් කියන සොන්නාලුවා..

ලස්සන දේට ලස්සනයි කියන්නේ නැත්තේ කුහකයෝලු.
මෙයාගේ cute ලූක් එකක් නෑ කියනවානම් බොරුවක් ඒක.

Lassana sapekshai tho wage harakek
උඹ දුන්න ලින්ක් එක එලටම වැඩ බං. තෑන්ක්ස්. පීඑම් එවන්ඩ බෑ පිරිල කියනවතැන්ක්ස් මචං වීඩියෝ එකේ ඉන්නේ මෙකිම තමා...
අනිත් උන්ටත් උබම යවපන්
මන් මැකුව