සෙලෙන්ස්කි ජොකර්... රටම විනාශයි

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    US වල ලනු කන උන්ට ඉස්සරත් ඕකයි උනේ දැනුත් ඒකමයි වෙන්නේ. තයිවානෙත් ළඟදීම flat වෙනවා. US වලට ඕන කොහේ හරි රටවල් දෙකක් අවුලලා තමුන්ගේ weapon industry එක ගොඩ දාගන්න. ඒවා දන්නේ නැති උන් හෙන ජාතික වීරයෝ වෙන්න ගිහිල්ලා නාගන්නවා. මුලදී කොහොමද සෙලෙන්ස්කිට අපේ උන් හෑලි ලියපු හැටි. දැන් බල්ලෙක් ගානටවත් ගණන් ගන්නේ නෑ. කෝ support එකට ඉන්නවා කිව්ව US and UK. දැන් ඉතින් රුසියාව යුක්‍රේනය flat කරලා තමයි නතර වෙන්නේ. ඕකම තමයි තව ටික දවසකින් තායිවාන් වලටත් වෙන්නේ US උඩ දාගෙන නටන්න ගියොත්. Russia, China, North Korea, Iran. ඔය රටවල් හතර කියන්නේ කවුරුත් තාම හරියට අඳුනන්නේ නැති රටවල්. US වලට දුවන්න වෙන්නේ දවසක. මොන රටකවත් හොඳයි කියනවා නෙවේ. එත් තමුන් තමයි ලෝකේ super power එක කියලා පඩ ෂෝ දදා රටවල් කොටවන්න එනවා නම් අනිවා return එක දෙන්න ඕන. එහෙම කාටවත් super power වෙන්න දෙන්න හොඳ නැහැ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    රාජපස්සලාට පවුල් පිටින් super power දෙද්දි ඔය මොලේ තිබ්බෙ නෑනෙ උඹලට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    gothaba wesa ballath wenasak neha, loku deyak pana baye passa doren penala giya eka
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    FMsWLKpWUAQazS2
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    එකෙත් වෙනම ආතල් එකක් තියෙ. කෙල වෙන එකෙ ස්ටයිල් එකට කෙලවගනන එපයි

    රශියා එක්ක යුද්ද කොරන්න බෑ,,, 1948 ඉන්දන් ගොඩ ගහන් ඉන්න කෙලොරක් නැති වෙපන් ගොඩක් උන්ගෙ ගාව තියෙනවා, එ වගෙම ආතක් පාතක් නැති, රට වෙනුවෙන් මැරෙන්න ගොන් හැත්ත ඔන තරම් ඉන්නවා, සමාජවාදෙන් උන්ගෙ ඔලු හදලා තියෙන්නෙ වහ්ල්ලු වෙන්න

    මෙහෙ ජෙපි සෙනාවත් වගල්ලු හදන් යන්නෙ, සමාජවාදෙ ලන්කාවෙන් මුලිනුපුටා දාන්න ඔන. ඔක නැති වෙනකම් මෙ රටට් ගොඩ එක්මක් නෑ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සෙලෙන්ස්කි පොන්ස් = ගෝටා පොන්ස්,, තව ටික කාලයක් පොන්න ගෝටා හිටියනං අපිටත් ෂොට් එක හම්බවෙනවා චීනෙන් නැත්තන් රුසියාවෙන් :lol:
     
    • Like
    Reactions: Martin

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    යුක්රේන් ස්ලෙනෙක්සි Supporters ලා තවම ලංකාවේ ඉන්නවා 🤣
    රට බංකොලොත් කරලා රටින් පැනල ගිය ගෝටගෙ supporters ලා තවම ලංකාවෙ ඉන්නවා පොන්ස්
     
    • Like
    Reactions: Martin

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    රට බංකොලොත් කරලා රටින් පැනල ගිය ගෝටගෙ supporters ලා තවම ලංකාවෙ ඉන්නවා පොන්ස්
    hasithapundayandi දැන් අරගලේ ඉවරද 🤭🤭
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එකෙත් වෙනම ආතල් එකක් තියෙ. කෙල වෙන එකෙ ස්ටයිල් එකට කෙලවගනන එපයි

    රශියා එක්ක යුද්ද කොරන්න බෑ,,, 1948 ඉන්දන් ගොඩ ගහන් ඉන්න කෙලොරක් නැති වෙපන් ගොඩක් උන්ගෙ ගාව තියෙනවා, එ වගෙම ආතක් පාතක් නැති, රට වෙනුවෙන් මැරෙන්න ගොන් හැත්ත ඔන තරම් ඉන්නවා, සමාජවාදෙන් උන්ගෙ ඔලු හදලා තියෙන්නෙ වහ්ල්ලු වෙන්න

    මෙහෙ ජෙපි සෙනාවත් වගල්ලු හදන් යන්නෙ, සමාජවාදෙ ලන්කාවෙන් මුලිනුපුටා දාන්න ඔන. ඔක නැති වෙනකම් මෙ රටට් ගොඩ එක්මක් නෑ
    රෂියා හෙන ධනවාදී බං දැං.. උන් රටට ආදරෙයි ඒකයි සීන් එක.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රෂියා හෙන ධනවාදී බං දැං.. උන් රටට ආදරෙයි ඒකයි සීන් එක
    එත් උන්ගෙ මයින්ඩ් එක සමාජවාදි, හුදී ජනයා..
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    US වල ලනු කන උන්ට ඉස්සරත් ඕකයි උනේ දැනුත් ඒකමයි වෙන්නේ. තයිවානෙත් ළඟදීම flat වෙනවා. US වලට ඕන කොහේ හරි රටවල් දෙකක් අවුලලා තමුන්ගේ weapon industry එක ගොඩ දාගන්න. ඒවා දන්නේ නැති උන් හෙන ජාතික වීරයෝ වෙන්න ගිහිල්ලා නාගන්නවා. මුලදී කොහොමද සෙලෙන්ස්කිට අපේ උන් හෑලි ලියපු හැටි. දැන් බල්ලෙක් ගානටවත් ගණන් ගන්නේ නෑ. කෝ support එකට ඉන්නවා කිව්ව US and UK. දැන් ඉතින් රුසියාව යුක්‍රේනය flat කරලා තමයි නතර වෙන්නේ. ඕකම තමයි තව ටික දවසකින් තායිවාන් වලටත් වෙන්නේ US උඩ දාගෙන නටන්න ගියොත්. Russia, China, North Korea, Iran. ඔය රටවල් හතර කියන්නේ කවුරුත් තාම හරියට අඳුනන්නේ නැති රටවල්. US වලට දුවන්න වෙන්නේ දවසක. මොන රටකවත් හොඳයි කියනවා නෙවේ. එත් තමුන් තමයි ලෝකේ super power එක කියලා පඩ ෂෝ දදා රටවල් කොටවන්න එනවා නම් අනිවා return එක දෙන්න ඕන. එහෙම කාටවත් super power වෙන්න දෙන්න හොඳ නැහැ.
    China, Russia walata puka dipan. Thamange rata gana hithapan. Ubala kiyana widihata china russia gahanakan USA balagena idi. Ewa wadak naha lankawata kela wecha eka gana hithapan. China 🇨🇳 ta passe puka dipan
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    එත් උන්ගෙ මයින්ඩ් එක සමාජවාදි, හුදී ජනයා..

    බම්බුව තමා 2000 පස්සේ රුසියාවේ පරම්පරාව දන්නෙත් නැතිලූ ලෙනින් කියන්නේ කව්ද කියලා 😂😂😂