රාජපස්සලාට පවුල් පිටින් super power දෙද්දි ඔය මොලේ තිබ්බෙ නෑනෙ උඹලටUS වල ලනු කන උන්ට ඉස්සරත් ඕකයි උනේ දැනුත් ඒකමයි වෙන්නේ. තයිවානෙත් ළඟදීම flat වෙනවා. US වලට ඕන කොහේ හරි රටවල් දෙකක් අවුලලා තමුන්ගේ weapon industry එක ගොඩ දාගන්න. ඒවා දන්නේ නැති උන් හෙන ජාතික වීරයෝ වෙන්න ගිහිල්ලා නාගන්නවා. මුලදී කොහොමද සෙලෙන්ස්කිට අපේ උන් හෑලි ලියපු හැටි. දැන් බල්ලෙක් ගානටවත් ගණන් ගන්නේ නෑ. කෝ support එකට ඉන්නවා කිව්ව US and UK. දැන් ඉතින් රුසියාව යුක්රේනය flat කරලා තමයි නතර වෙන්නේ. ඕකම තමයි තව ටික දවසකින් තායිවාන් වලටත් වෙන්නේ US උඩ දාගෙන නටන්න ගියොත්. Russia, China, North Korea, Iran. ඔය රටවල් හතර කියන්නේ කවුරුත් තාම හරියට අඳුනන්නේ නැති රටවල්. US වලට දුවන්න වෙන්නේ දවසක. මොන රටකවත් හොඳයි කියනවා නෙවේ. එත් තමුන් තමයි ලෝකේ super power එක කියලා පඩ ෂෝ දදා රටවල් කොටවන්න එනවා නම් අනිවා return එක දෙන්න ඕන. එහෙම කාටවත් super power වෙන්න දෙන්න හොඳ නැහැ.
රට බංකොලොත් කරලා රටින් පැනල ගිය ගෝටගෙ supporters ලා තවම ලංකාවෙ ඉන්නවා පොන්ස්යුක්රේන් ස්ලෙනෙක්සි Supporters ලා තවම ලංකාවේ ඉන්නවා![]()
hasithapundayandi දැන් අරගලේ ඉවරදරට බංකොලොත් කරලා රටින් පැනල ගිය ගෝටගෙ supporters ලා තවම ලංකාවෙ ඉන්නවා පොන්ස්
රනිලා මොකෝ කියන්නෙ පොන්ස්? අරගලේ ඉවරයිලුද?hasithapundayandi දැන් අරගලේ ඉවරද![]()
siraawatama... lolයුක්රේන් ස්ලෙනෙක්සි Supporters ලා තවම ලංකාවේ ඉන්නවා![]()
රෂියා හෙන ධනවාදී බං දැං.. උන් රටට ආදරෙයි ඒකයි සීන් එක.එකෙත් වෙනම ආතල් එකක් තියෙ. කෙල වෙන එකෙ ස්ටයිල් එකට කෙලවගනන එපයි
රශියා එක්ක යුද්ද කොරන්න බෑ,,, 1948 ඉන්දන් ගොඩ ගහන් ඉන්න කෙලොරක් නැති වෙපන් ගොඩක් උන්ගෙ ගාව තියෙනවා, එ වගෙම ආතක් පාතක් නැති, රට වෙනුවෙන් මැරෙන්න ගොන් හැත්ත ඔන තරම් ඉන්නවා, සමාජවාදෙන් උන්ගෙ ඔලු හදලා තියෙන්නෙ වහ්ල්ලු වෙන්න
මෙහෙ ජෙපි සෙනාවත් වගල්ලු හදන් යන්නෙ, සමාජවාදෙ ලන්කාවෙන් මුලිනුපුටා දාන්න ඔන. ඔක නැති වෙනකම් මෙ රටට් ගොඩ එක්මක් නෑ
එත් උන්ගෙ මයින්ඩ් එක සමාජවාදි, හුදී ජනයා..රෂියා හෙන ධනවාදී බං දැං.. උන් රටට ආදරෙයි ඒකයි සීන් එක
China, Russia walata puka dipan. Thamange rata gana hithapan. Ubala kiyana widihata china russia gahanakan USA balagena idi. Ewa wadak naha lankawata kela wecha eka gana hithapan. ChinaUS වල ලනු කන උන්ට ඉස්සරත් ඕකයි උනේ දැනුත් ඒකමයි වෙන්නේ. තයිවානෙත් ළඟදීම flat වෙනවා. US වලට ඕන කොහේ හරි රටවල් දෙකක් අවුලලා තමුන්ගේ weapon industry එක ගොඩ දාගන්න. ඒවා දන්නේ නැති උන් හෙන ජාතික වීරයෝ වෙන්න ගිහිල්ලා නාගන්නවා. මුලදී කොහොමද සෙලෙන්ස්කිට අපේ උන් හෑලි ලියපු හැටි. දැන් බල්ලෙක් ගානටවත් ගණන් ගන්නේ නෑ. කෝ support එකට ඉන්නවා කිව්ව US and UK. දැන් ඉතින් රුසියාව යුක්රේනය flat කරලා තමයි නතර වෙන්නේ. ඕකම තමයි තව ටික දවසකින් තායිවාන් වලටත් වෙන්නේ US උඩ දාගෙන නටන්න ගියොත්. Russia, China, North Korea, Iran. ඔය රටවල් හතර කියන්නේ කවුරුත් තාම හරියට අඳුනන්නේ නැති රටවල්. US වලට දුවන්න වෙන්නේ දවසක. මොන රටකවත් හොඳයි කියනවා නෙවේ. එත් තමුන් තමයි ලෝකේ super power එක කියලා පඩ ෂෝ දදා රටවල් කොටවන්න එනවා නම් අනිවා return එක දෙන්න ඕන. එහෙම කාටවත් super power වෙන්න දෙන්න හොඳ නැහැ.
එත් උන්ගෙ මයින්ඩ් එක සමාජවාදි, හුදී ජනයා..