ඊයේ මේකෙන් එකක් සිංහල බෙහෙත් බඩු කඩේකින් ගෙන්නගත්තා තුන්දාස් ගාණක් උනා, ගුලි නෙමෙයි පේස්ට් එකක් විදියට තියෙන්නේ. එක සැරේකට ග්රෑම් 5ක් (කලඳක්) කන්න කියලා කිව්වේ කිරි එක්ක. නිකම් කෑවා 5G මුකුත් නෑ. බැරිම තැන එක පාර 15Grams කෑවා. මෙලෝ මගුලක් මත් වෙන්නේ නෑ. වැඩි සීනි ප්ලේන්ටියකුත් ගැහුවා ඒත් නෑ. මේ ලබ්බ දැන් වැඩ නෑ වගේ ටොපිය තරම්වත්. අපරාදෙ සල්ලි වෙන එකෙක් ගත්තොත් ඒකයි දැම්මේ.
Edit - dan me post eka dala 32 min wenawa. dapu gaman 15grams kawa. Sex nam paya bagayak gemakma na. pol ula wage. habai yawanna amaruwakuth na.
Math wenne nam na puthe. gana Rs.3750 (250g) meka fb eke un 2000i lu mn danne na wenasa mkkd kyla.
Last edited:



delay wennada kanne,nathinam wela ledakata da?