3 - 4 දෙනෙක් වටකරගෙන එකදිගට පැය ගානක් අදුරු කාමරේක ප්‍රශ්ණ කරන් යනකොට ඕනම එකෙක්ට psychological breakdown එකක් වෙනව ඇති. බොරුවක් ගොඩක් වෙලා අල්ලන් ඉන්න බෑ නේදමචං ලා සිරා ප්‍රශ්නයක් අහනන්ද ? පොලිස්‍ය කෝම මුන්ගෙන් ප්‍රශ්න කරනවා ඇතිද ? ගහනවා ද, ගහන්නත් බෑ නේ මොක්ද මාසෙකට සැරයක් ඩොකාට පෙන්නන්න ඔනී නේ. මුන් නිකන් ගූ කොල්ලෝ වගේ වමාරනවා නේ ඔක්කොම. අනික අර මනම්පෙරී කියන එකා හිටපු පොලිස් කාරයෙක් , උත් වමාරනවා නේ මාර විදියට, පාතාලේ කිව්වාට මුන් ඉස්කොලේ කොල්ලෝ වගේ නේ

