සෙව්වන්දියකට පෙම්බැන්දා..... 😍😍

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මචං ලා සිරා ප්‍රශ්නයක් අහනන්ද ? පොලිස්‍ය කෝම මුන්ගෙන් ප්‍රශ්න කරනවා ඇතිද ? ගහනවා ද, ගහන්නත් බෑ නේ මොක්ද මාසෙකට සැරයක් ඩොකාට පෙන්නන්න ඔනී නේ. මුන් නිකන් ගූ කොල්ලෝ වගේ වමාරනවා නේ ඔක්කොම. අනික අර මනම්පෙරී කියන එකා හිටපු පොලිස් කාරයෙක් , උත් වමාරනවා නේ මාර විදියට, පාතාලේ කිව්වාට මුන් ඉස්කොලේ කොල්ලෝ වගේ නේ
    3 - 4 දෙනෙක් වටකරගෙන එකදිගට පැය ගානක් අදුරු කාමරේක ප්‍රශ්ණ කරන් යනකොට ඕනම එකෙක්ට psychological breakdown එකක් වෙනව ඇති. බොරුවක් ගොඩක් වෙලා අල්ලන් ඉන්න බෑ නේද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    @dilann ඇවිත් පොඩ්ඩක් හෝදල යමං මචං.. බිත්ති වලත් ගෑවිලා 🤦

    ඊට වඩා ලස්සනට හෝදන්න කෙනෙක් ඉන්නවා. @හෙළයෙක් පොඩ්ඩක් මෙන්න මේක බලන්න. 🤣
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,703
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අර කෙහෙල්බත්දර පත්මේ කියන එකට හෙන ගහන්න ඕන.. ඔක්කොම පාවල දුන්න නේ. ගෙදර ඉන්න බලලත් අල්ලලා දීල. කැරීම පාතාලේ..

    කරන්ට් එක අල්ලලනවා ඇති. නැත්නම් ඕවා එළියට දාන්නේ නෑ 🤣
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අර කෙහෙල්බත්දර පත්මේ කියන එකට හෙන ගහන්න ඕන.. ඔක්කොම පාවල දුන්න නේ. ගෙදර ඉන්න බලලත් අල්ලලා දීල. කැරීම පාතාලේ..
    දැන් ඉන්නේ ඉස්සර වගේ සොත්ති උපාලි, තුම්මුල්ලේ පද්මේ වගේ රියල් පාතාලයෝ නෙවෙිය බං. කැදයෝ වගේ ඩයල්. අර කැද ඉම්රාන් වගේ පේඩියෝ. මුන්ට මොලෙන් ගේමක් විතරයි ගහන්ඩ පුළුවන්. අතපය හයිය නෑ. ෂාරීරික පීඩා දරා ගන්න බෑ. ටෝක් සහ මොලෙන් ගහන ගේම් විතරයි තියන්නේ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator

    mole koheda utto . mole thiyenam chamudithage tv show walata call ganida!
    ara gotage kale dubai idapu gotheyath balum galata talk kara!
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    mole koheda utto . mole thiyenam chamudithage tv show walata call ganida!
    ara gotage kale dubai idapu gotheyath balum galata talk kara!
    ඒ උන්ගේ ආතල් බං.
    මොලේ තියන්නේ උන්ගේ ජාවාරම් ගෙනියන්ඩ, මිනී මැරුම් කරන්ඩ වගේ තමයි.

    නැතුව ප්‍රෝග්‍රෑම්වල සෝස්කෝඩ් ලියන්ඩ වගේ දේවල් ගැන නෙවෙයි. උනේ මොලේ වැඩ කරන්නේ අදාළ පාතාල සීන් එකට විතරයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    ඒ උන්ගේ ආතල් බං.
    මොලේ තියන්නේ උන්ගේ ජාවාරම් ගෙනියන්ඩ, මිනී මැරුම් කරන්ඩ වගේ තමයි.

    නැතුව ප්‍රෝග්‍රෑම්වල සෝස්කෝඩ් ලියන්ඩ වගේ දේවල් ගැන නෙවෙයි. උනේ මොලේ වැඩ කරන්නේ අදාළ පාතාල සීන් එකට විතරයි.
    panala yannawath wada karanne na ne oi!
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,897
    2,497
    113
    colombo
    සෙව්වන්දි හොයාගත්තු එකත් ජයග්‍රහණයක් වෙලා නේ. ලැබුවා වූ ජග්‍රහණය සාමකාමීව සමරන්න. නැත්තම් බිග් කුච්චන් ඇමතියෙක් හායි ආයෙ...
    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් ඉඳන් රබර් වෙලා...
    පාස්කු මහ මොලකරු හොයාගත්ත එකත් මහා ජයග්‍රහණයක්‌ වෙයිද
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,186
    4,873
    113
    Abyss
    3 - 4 දෙනෙක් වටකරගෙන එකදිගට පැය ගානක් අදුරු කාමරේක ප්‍රශ්ණ කරන් යනකොට ඕනම එකෙක්ට psychological breakdown එකක් වෙනව ඇති.
    ඉශාරටත් මේ නරුමයෝ එහෙම කරාවිද ? :cry:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Laugh Lol GIF by Pudgy Penguins
    Laugh Lol GIF by Pudgy Memez
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    අපි නම් දැනං හිටියා ඕලුගල සර් කවදා හරි සෙව්වන්දිව හොයාගෙන යනවා කියලා.. 👍👍

    "රොහාන් ඕලුගල මහතා දුටු සැණින් තුෂ්නිම්භූත වූ ඉෂාරා සෙව්වන්දි ‘ඕලුගල සර්!’ යැයි කියමින් දිගු හුස්මක් ගෙන පිටකර ඇත.

    එහිදී “ආ… කෙල්ලෙ කොහොමද?” යනුවෙන් පැවසූ රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේ කාන්තා නිලධාරිනියකගේ සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගෙන තිබේ. "
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉස්සර කිව්වෙ මාස 6කට වඩා බෑ කියල දැන් එහෙම කියන්නෙ නෑ
    හොරු ඇල්ලුවද ඇහුව දැන් එහෙම කියන්නෙ නෑ
    දවසේ වෙඩිල්ල කිව්ව දැන් එහෙම කියනෙ නෑ
    .
    .
    .
    .
    දැන් තියෙනෙ දවසේ ඇඩිල්ල
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    කරන්ට් එක අල්ලලනවා ඇති. නැත්නම් ඕවා එළියට දාන්නේ නෑ 🤣
    HdXIS7Jg0CyvYXZPOw.webp

    ඉස්සර කිව්වෙ මාස 6කට වඩා බෑ කියල දැන් එහෙම කියන්නෙ නෑ
    හොරු ඇල්ලුවද ඇහුව දැන් එහෙම කියන්නෙ නෑ
    දවසේ වෙඩිල්ල කිව්ව දැන් එහෙම කියනෙ නෑ
    .
    .
    .
    .
    දැන් තියෙනෙ දවසේ ඇඩිල්ල
    August wala Ranilta beri unata, December wala Sajith Janadipathi wenakan mama balan inne 😂😂
    එහිදී “ආ… කෙල්ලෙ කොහොමද?”

    Nepal tour eka gihilla kaala kaala bole wela 🤭🤭

    WhatsApp-Image-2025-10-15-at-10.21.19-AM.jpeg