සෙව්වන්දියකට පෙම් බැන්දා

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    Aniwaryenma Gihin Awith Visthara kiyanna... Mata Private Message ekakin Thred eka ewanna.. Ok... Ubata Waradinne nehe.. Api Oyage Haiyata innawa... Oyata Jaya Wewa....
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    machan mehema kiwuwata sry wenna ona,ube P gathiya nathi karagena kelinma wadeta bahapan,thaba sathekatawath ube yaluwawa ganan ganna epa,ewage pimpiyo matath hambawela thiyenwa.uba ahinsaka wadi ban me gendagam polawata
     
    narakaya

    Member
    Oct 30, 2006
    325
    3
    0
    Colombo
    මචන් උබ දැන්වත් ඌව හලල දාපන්. ඌට උබේ ජීවිතය විනාශ කරන්න ඉඩ දෙන්න එපා. බඳින නොබඳින එක තමන් තීරණය කරගන්න. නමුත් උබ වාසනාවන්තයි ඔයාගෙ කේල්ල විතරක් නැතිවුනු නිසා. නරක මිතුරන් නිසා තමාගේ ජීවිතයම අඳුරු කරගත් අය ඉන්නවා. තමන් අනුන් ගැන හිතන්න නමුත් එයින් තමාට පාඩුවක් වෙන්න නොදී

    :yes::yes::yes::yes:
     
    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    Machan Attama Katawa Mekai neda Oya Night Club Wala inna Kallak Mama Hari Nam Oya kella Innne police Park Eka Issaraha Club eke Pissuda ban Ubalata eki Okkotama Oya Moda Atal Eka denawa Ubalath P lovers la Wage Owata Set Wenawane
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    machoooo uba akita sirawata adareiii nam karapan atha arinna apa yaluwa wenuwen ubata adareiii nam akita kiyapan aththa kes aka akii therum ganiiii bn ...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    yako ubata mulu kathawama danna bari nam mona bambuwakatda bagayak damme.aparade mama kiyewwe.kana palagannenathuwa ithuru tikath dapan:frown::frown::frown:
     
    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    මචන් උබ පරක්කු‍ වැඩියි යාලුවා. මේ ජීවිතේදි අතාරින්න ඕනේ අයව එකපාරින්ම අතාරින්න ඕනේ බන්. නැත්නම් අපිට වෙන්නෙ මගදි හැලෙන්න. උබට කවදාවත් වරදින්නෑ මචන්. උබ වරදක් කරල නැනෙ. මටත් පොඩි උදවුවක කරනවද කරදරයක් නැත්නම්. උබ ඔය හිත හදාගන්න ගිය තැන මටත් කියපන්කො. ඒක මට කරන ලොකු උදවුවක් මචන්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Machan Attama Katawa Mekai neda Oya Night Club Wala inna Kallak Mama Hari Nam Oya kella Innne police Park Eka Issaraha Club eke Pissuda ban Ubalata eki Okkotama Oya Moda Atal Eka denawa Ubalath P lovers la Wage Owata Set Wenawane

    උබට පිස්සුද බන් Night Club ඉන්න කෙල්ලන්ට ලව් කරන්න. සෙව්ව්වන්දි එහෙම තැනක නෙමේයි බන් ඉන්නේ.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    uba ochchara udaw karanna ona hoda yaaluwek ta ne ban, ubath yaluwage hati dana danama yaaluwage waradi wada walata support 1 deela ne. hoda yaaluwek ta pana unath deepan. eth anungre jivitha ekka sellan karana yaluwek ta wachanekawath udawwak karanna epa ban. mata hithena vidiyata uba jivithe gana hithanne labena deyak labichchaawe type 1 tada koheda. apita ona dewal ape lagata enne naa ban api kochchara hodata hitiyath, ona dewal labaganna try 1k diyan. :)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් උබ පරක්කු‍ වැඩියි යාලුවා. මේ ජීවිතේදි අතාරින්න ඕනේ අයව එකපාරින්ම අතාරින්න ඕනේ බන්. නැත්නම් අපිට වෙන්නෙ මගදි හැලෙන්න. උබට කවදාවත් වරදින්නෑ මචන්. උබ වරදක් කරල නැනෙ. මටත් පොඩි උදවුවක කරනවද කරදරයක් නැත්නම්. උබ ඔය හිත හදාගන්න ගිය තැන මටත් කියපන්කො. ඒක මට කරන ලොකු උදවුවක් මචන්.

    උබටත් මට වගේ සීන් එකක් උනාද බන්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    uba ochchara udaw karanna ona hoda yaaluwek ta ne ban, ubath yaluwage hati dana danama yaaluwage waradi wada walata support 1 deela ne. hoda yaaluwek ta pana unath deepan. eth anungre jivitha ekka sellan karana yaluwek ta wachanekawath udawwak karanna epa ban. mata hithena vidiyata uba jivithe gana hithanne labena deyak labichchaawe type 1 tada koheda. apita ona dewal ape lagata enne naa ban api kochchara hodata hitiyath, ona dewal labaganna try 1k diyan. :)

    උබ කිව්වා හරියට හරි බන්, මම හිතන්නෙ එහෙම තමයි.
    "දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා"
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    aruge hombata anala waren, eta passe karanna one de kiyannam.
    yaluwa , minissunwa therum ganna , jeewetheta padamak igena gaththa kiyala hitha ganna.

    එක ඇත්ත මචන්, මට මේ පාඩම ඉගෙන ගන්න ගොඩක් දේවල් කැප කරන්න සිද්ද වුනා. උබලටත් මේක හොද පාඩමක්. එකයි මම මේක එලකිරි එකේ දැම්මෙත්.