Aniwaryenma Gihin Awith Visthara kiyanna... Mata Private Message ekakin Thred eka ewanna.. Ok... Ubata Waradinne nehe.. Api Oyage Haiyata innawa... Oyata Jaya Wewa....
මචන් උබ දැන්වත් ඌව හලල දාපන්. ඌට උබේ ජීවිතය විනාශ කරන්න ඉඩ දෙන්න එපා. බඳින නොබඳින එක තමන් තීරණය කරගන්න. නමුත් උබ වාසනාවන්තයි ඔයාගෙ කේල්ල විතරක් නැතිවුනු නිසා. නරක මිතුරන් නිසා තමාගේ ජීවිතයම අඳුරු කරගත් අය ඉන්නවා. තමන් අනුන් ගැන හිතන්න නමුත් එයින් තමාට පාඩුවක් වෙන්න නොදී




තැන්ක්ස් මචන්, මම next week සෙව්වන්දිව බලන්න යනව, ගිහින් ඇවිත් උබලට විස්තර කියන්නම් අනිවාර්යෙන්ම.





yako ubata mulu kathawama danna bari nam mona bambuwakatda bagayak damme.aparade mama kiyewwe.kana palagannenathuwa ithuru tikath dapan[/QUOTE
![]()
umba mahagedara thulsi wage...wena keli okkoma umbatamai wenne..![]()
Machan Attama Katawa Mekai neda Oya Night Club Wala inna Kallak Mama Hari Nam Oya kella Innne police Park Eka Issaraha Club eke Pissuda ban Ubalata eki Okkotama Oya Moda Atal Eka denawa Ubalath P lovers la Wage Owata Set Wenawane

මචන් උබ පරක්කු වැඩියි යාලුවා. මේ ජීවිතේදි අතාරින්න ඕනේ අයව එකපාරින්ම අතාරින්න ඕනේ බන්. නැත්නම් අපිට වෙන්නෙ මගදි හැලෙන්න. උබට කවදාවත් වරදින්නෑ මචන්. උබ වරදක් කරල නැනෙ. මටත් පොඩි උදවුවක කරනවද කරදරයක් නැත්නම්. උබ ඔය හිත හදාගන්න ගිය තැන මටත් කියපන්කො. ඒක මට කරන ලොකු උදවුවක් මචන්.
uba ochchara udaw karanna ona hoda yaaluwek ta ne ban, ubath yaluwage hati dana danama yaaluwage waradi wada walata support 1 deela ne. hoda yaaluwek ta pana unath deepan. eth anungre jivitha ekka sellan karana yaluwek ta wachanekawath udawwak karanna epa ban. mata hithena vidiyata uba jivithe gana hithanne labena deyak labichchaawe type 1 tada koheda. apita ona dewal ape lagata enne naa ban api kochchara hodata hitiyath, ona dewal labaganna try 1k diyan.![]()
aruge hombata anala waren, eta passe karanna one de kiyannam.
yaluwa , minissunwa therum ganna , jeewetheta padamak igena gaththa kiyala hitha ganna.