සේරම අර බිත්තරේ රේ clip එක බැලුවනේ. මම සම්පුර්ණ program එක බැලුව.
අරකි කරන වැඩ වලට ඩොකාට එපාම වෙලා මුළු පැය දෙකම ඉන්නේ.
ඩොකා logic වලින් attack කරනකොට සෙව්වන්දිත් අනිත් පැත්තට මොකක් හරි කියල එයාගේ මතේ defend කරනවා.
Doctor සෑහෙන්න ලේ ප්‍රමාණයක් පුච්ච ගත්ත.
ඒත් සෙව්වන්දි අන්තිම හරියක් වෙනකන් එයාගේ emotions පාලනය කරගෙන හිටිය.
දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මට විතරද සේව්වන්දිව හෙන sexy විදියට පෙනුනේ.
ප්‍රෝග්‍රෑම් එකේ හිටපු තුන්දෙනාම තමන්ට පහර දෙද්දී එයත් එක එක දේවල් කිය කිය හිටිය.
කොහොම උනත් ඉන්ද්‍රජිත් කිව්වා වගේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් සෙව්වන්දිගේ carrier එක වෙනම මානෙකට ගෙනියනවා.
තව මාස කිහිපෙකින් sure එකටම v8 එකක් ගෙනේවි.