සෙව්වන්දි සාස්තර කියන නංගි.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    සේරම අර බිත්තරේ රේ clip එක බැලුවනේ. මම සම්පුර්ණ program එක බැලුව.
    අරකි කරන වැඩ වලට ඩොකාට එපාම වෙලා මුළු පැය දෙකම ඉන්නේ.
    ඩොකා logic වලින් attack කරනකොට සෙව්වන්දිත් අනිත් පැත්තට මොකක් හරි කියල එයාගේ මතේ defend කරනවා.
    Doctor සෑහෙන්න ලේ ප්‍රමාණයක් පුච්ච ගත්ත.
    ඒත් සෙව්වන්දි අන්තිම හරියක් වෙනකන් එයාගේ emotions පාලනය කරගෙන හිටිය.

    දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මට විතරද සේව්වන්දිව හෙන sexy විදියට පෙනුනේ.
    ප්‍රෝග්‍රෑම් එකේ හිටපු තුන්දෙනාම තමන්ට පහර දෙද්දී එයත් එක එක දේවල් කිය කිය හිටිය.
    කොහොම උනත් ඉන්ද්‍රජිත් කිව්වා වගේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් සෙව්වන්දිගේ carrier එක වෙනම මානෙකට ගෙනියනවා.
    තව මාස කිහිපෙකින් sure එකටම v8 එකක් ගෙනේවි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    අපරාදෙ, එයාට milf porn වලට හිටිය නම් හොඳට හම්බ කරගන්න පුළුවන්!
    මොකට මේ වගේ වැදගැම්මක් නැති දේවල් කොරනවද මන්ද?

    😢😢😢😢
    මචං එයා එයාට යන්න පුළුවන් හොදම profession එක තෝරාගෙන තියෙන්නේ.
    ලංකාවේ ඉන්න මෝඩයෝ ටික රවට්ටලා pornstarsල 10ක් හොයන ගාන හොයන්න මෙයාට පුළුවන්.
    ඉන්දික තොටවත්තව උස්සල ගත්තෙත් ඔය ලංකාවේ ඉන්න නිරාගමික කියන ඩොකාල සෙට් එක.
    ඉන්දිකයවත් මෙහෙම ප්‍රෝග්‍රෑම් එකකට ගෙන්නලා තිබුන
    මේ ඩොකාමද කොහෙද උගෙන් ඇහුව ජිවිතේ කවදාවත් ඇස් පෙනුනේ නැත්තන්
    හීනෙන් පඩුපුල් ආසනේ රත්තරං කියල දැක්කේ කොහොමද කියල.
    ඒ වැඩසහනෙන් පස්සේ ඉන්දිකය ලංකාවේ ඉන්න ප්‍රසිද්දම astrologer කෙනෙක් උනා.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950

    ඔය විද්‍යා කුලපති කියන එකා ඩොකෙක් නෙමෙයි නේද? ඌ කලින් හඳුන්ව ගත්තෙ මනෝවිද්‍යා චිකිත්සක හරි ඒ වගේ නමකින්. ඒකට professional qualification එකක් ඌට තියෙනවද දන්නෙ නැහැ.

    ඌ හැබැයි කාලෝ වගේ හේතුවාදියෙකුත් නෙමෙයි, පුනර්භවය එහෙම පිළිගන්න එකෙක්ලුනේ!
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඔය විද්‍යා කුලපති කියන එකා ඩොකෙක් නෙමෙයි නේද? ඌ කලින් හඳුන්ව ගත්තෙ මනෝවිද්‍යා චිකිත්සක හරි ඒ වගේ නමකින්. ඒකට professional qualification එකක් ඌට තියෙනවද දන්නෙ නැහැ.

    ඌ හැබැයි කාලෝ වගේ හේතුවාදියෙකුත් නෙමෙයි, පුනර්භවය එහෙම පිළිගන්න එකෙක්ලුනේ!
    එහෙමනම් කොහොමද දන්නේ නැහැ මචං.
    කතා කරන විදියටනම් පුනර්බයව පිළිගන්න පාටක් පෙන්නේ නැහැ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔය විද්‍යා කුලපති කියන එකා ඩොකෙක් නෙමෙයි නේද? ඌ කලින් හඳුන්ව ගත්තෙ මනෝවිද්‍යා චිකිත්සක හරි ඒ වගේ නමකින්. ඒකට professional qualification එකක් ඌට තියෙනවද දන්නෙ නැහැ.

    ඌ හැබැයි කාලෝ වගේ හේතුවාදියෙකුත් නෙමෙයි, පුනර්භවය එහෙම පිළිගන්න එකෙක්ලුනේ!
    ඔව් ඌ බෞද්ධාගමෙන් උදාහරණ එහෙම දානවා
    එක වැඩසටනහක මම දැක්කා පොර ආර්වේද වෛද්‍යවරයෙක්
    කියනවා.

    සේරම අර බිත්තරේ රේ clip එක බැලුවනේ. මම සම්පුර්ණ program එක බැලුව.
    අරකි කරන වැඩ වලට ඩොකාට එපාම වෙලා මුළු පැය දෙකම ඉන්නේ.
    ඩොකා logic වලින් attack කරනකොට සෙව්වන්දිත් අනිත් පැත්තට මොකක් හරි කියල එයාගේ මතේ defend කරනවා.
    Doctor සෑහෙන්න ලේ ප්‍රමාණයක් පුච්ච ගත්ත.
    ඒත් සෙව්වන්දි අන්තිම හරියක් වෙනකන් එයාගේ emotions පාලනය කරගෙන හිටිය.

    දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මට විතරද සේව්වන්දිව හෙන sexy විදියට පෙනුනේ.
    ප්‍රෝග්‍රෑම් එකේ හිටපු තුන්දෙනාම තමන්ට පහර දෙද්දී එයත් එක එක දේවල් කිය කිය හිටිය.
    කොහොම උනත් ඉන්ද්‍රජිත් කිව්වා වගේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් සෙව්වන්දිගේ carrier එක වෙනම මානෙකට ගෙනියනවා.
    තව මාස කිහිපෙකින් sure එකටම v8 එකක් ගෙනේවි.
    විද්‍යාකුලපති හෙන ඊගෝ එකක් එක්ක කතා කරන්නෙ
    ඌට පොඩ්ඩ ඇත්නං ඩෝං යනවා වගේ
    ඒක උගේ වැඩසටහන්වලදි පේනවා . එතක්ට අනිත් පැත්තෙ
    එකා නිකන්ම ස්කොර් කරනවා .
    අපි කතා කරන විදියෙන් අපි ඉන්සිකුවර් කියලා පෙන්නනව නම්
    තර්කය කොච්චර වැලිඩ් උනත් බලන උන් ගනන් ගන්නෙ නැහැ
    ------ Post added on Aug 12, 2022 at 2:36 PM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    සෙව්වන්දිට කියන්න ඕන කකුල් ශේව් කරන්න කියල .
    360p දාල බැලුවේ එච්චර දේවල් දැක්කේ නැහැ. :lol: :lol:

    විද්‍යාකුලපති හෙන ඊගෝ එකක් එක්ක කතා කරන්නෙ
    ඌට පොඩ්ඩ ඇත්නං ඩෝං යනවා වගේ
    ඒක උගේ වැඩසටහන්වලදි පේනවා . එතක්ට අනිත් පැත්තෙ
    එකා නිකන්ම ස්කොර් කරනවා .
    අපි කතා කරන විදියෙන් අපි ඉන්සිකුවර් කියලා පෙන්නනව නම්
    තර්කය කොච්චර වැලිඩ් උනත් බලන උන් ගනන් ගන්නෙ නැහැ
    ------ Post added on Aug 12, 2022 at 2:36 PM
    ඔව් මචං මිනිහ නිවේදිකාවටත් බනිනවා මට පේනවිදියට ඔයාටත් බෙහෙත් ගන්න වෙනවා කියල.
    ------ Post added on Aug 12, 2022 at 2:39 PM
     
    • Like
    Reactions: sakuntha1996

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සෙව්වන්දිට කියන්න ඕන කකුල් ශේව් කරන්න කියල .
    ඒක මට නම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි බං! ෂේව් නොකර තියෙන තරමට තමා මම කැමති! එතකොට අරලිය මල් සහ පිච්ච මල් මිශ්‍ර සුගන්ධයක් එනව. සෙව්වන්දි කියන්නෙ සාත්තර මෑණි කෙනෙක් නිසා සිල් සුවඳත් හමනවා ඇති!!!

    🙏🙏🙏🙏🙏
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඩොක්ටර් විද්‍යාකුලපති අන්තිම බාගෙ හැසිරිච්ච විදිහෙන් අර ගෑණු එක්කෙනාට වාසියක් වුණා කියලා මට නම් හිතෙන්නෙ. කොහොම වුණත් ඔය වගේ අර මෑණියොයි, සාත්තර කාරයොයි කියන පල්හොරුන්ව මීඩියා වලට ගෙන්නන එකෙන්ම, ඔය වගෙ උන් ගැන කිරියෙ නැත්නම් සෝෂල් මීඩියාවල කතාබහ වෙන එකෙන්ම සිද්ධ වෙන්නෙ උන්ට ෆ්‍රී පබ්ලිසිටි එකකුයි, මාකටින් පාරකුයි ලැබෙන එක. ඒකනෙ "There is no such thing as bad publicity" කියලා කියමනක් තියෙන්නෙ.
     
    ඔව් මචං. ඒ තරහ ගිය විදියට ඔතනම hart attack එකක්වත් හැදුනනම් එහෙම
    මාර විනාසයක් වෙන්නේ. ආයේ සේව්වන්දිව අල්ලන්න වෙන්නේ නැහැ.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    සේරම අර බිත්තරේ රේ clip එක බැලුවනේ. මම සම්පුර්ණ program එක බැලුව.
    අරකි කරන වැඩ වලට ඩොකාට එපාම වෙලා මුළු පැය දෙකම ඉන්නේ.
    ඩොකා logic වලින් attack කරනකොට සෙව්වන්දිත් අනිත් පැත්තට මොකක් හරි කියල එයාගේ මතේ defend කරනවා.
    Doctor සෑහෙන්න ලේ ප්‍රමාණයක් පුච්ච ගත්ත.
    ඒත් සෙව්වන්දි අන්තිම හරියක් වෙනකන් එයාගේ emotions පාලනය කරගෙන හිටිය.

    දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මට විතරද සේව්වන්දිව හෙන sexy විදියට පෙනුනේ.
    ප්‍රෝග්‍රෑම් එකේ හිටපු තුන්දෙනාම තමන්ට පහර දෙද්දී එයත් එක එක දේවල් කිය කිය හිටිය.
    කොහොම උනත් ඉන්ද්‍රජිත් කිව්වා වගේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් සෙව්වන්දිගේ carrier එක වෙනම මානෙකට ගෙනියනවා.
    තව මාස කිහිපෙකින් sure එකටම v8 එකක් ගෙනේවි.
    සෙව් වන්ඩියකට පෙම් බැන්දා...