අම්මේ ඔව්... ඒ දවස් වල ගිගාබයිට් මෙගාබයිට් නැහැනෙ... 60 පීස් එකක්, 90 පීස් එකක් කියලා තමයි අරගන්නේ... රේඩියෝ එකේ සිංදුව යනකන් බලන් ඉන්නවා ටක් ගලා රෙකෝඩ් එක ඔබන්න... මම ටී.වී එක ඉස්සරහා තියලා ටී.වී සින්දුත් රෙකෝඩ් කරලා තියෙනවා...![]()
සමහර ඒවාගේ ගෙදර අය කතා කරන ඒවාත් තියෙනවා
..rewritable හින්දා නැවත නැවත පාච්ච්යට ගන්නත් පුලුවන් 

![]()