සොදුරුද කෙතරම්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සොදුරුද කෙතරම්

    10341950_922819674422399_7013331265500308234_n.jpg
     
    • Like
    Reactions: King_cobra

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මේ ඔව්... ඒ දවස් වල ගිගාබයිට් මෙගාබයිට් නැහැනෙ... 60 පීස් එකක්, 90 පීස් එකක් කියලා තමයි අරගන්නේ... රේඩියෝ එකේ සිංදුව යනකන් බලන් ඉන්නවා ටක් ගලා රෙකෝඩ් එක ඔබන්න... මම ටී.වී එක ඉස්සරහා තියලා ටී.වී සින්දුත් රෙකෝඩ් කරලා තියෙනවා... :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අම්මේ ඔව්... ඒ දවස් වල ගිගාබයිට් මෙගාබයිට් නැහැනෙ... 60 පීස් එකක්, 90 පීස් එකක් කියලා තමයි අරගන්නේ... රේඩියෝ එකේ සිංදුව යනකන් බලන් ඉන්නවා ටක් ගලා රෙකෝඩ් එක ඔබන්න... මම ටී.වී එක ඉස්සරහා තියලා ටී.වී සින්දුත් රෙකෝඩ් කරලා තියෙනවා... :yes:

    :yes: සමහර ඒවාගේ ගෙදර අය කතා කරන ඒවාත් තියෙනවා:lol:..rewritable හින්දා නැවත නැවත පාච්ච්යට ගන්නත් පුලුවන් :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: සමහර ඒවාගේ ගෙදර අය කතා කරන ඒවාත් තියෙනවා:lol:..rewritable හින්දා නැවත නැවත පාච්ච්යට ගන්නත් පුලුවන් :P

    :lol:

    සිරාවට.. ඒත් ඉතිං සින්දුව අහන් ඉන්නවා ආතල් එකට... :cool:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    dan inna aya oowa monada kiyalawath dannawada danne na :3 dan radio wala cassette daana eka enne nahane CD daannane enne
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    :):):):)