මට හිතෙනව මගෙ උපන්දිනේ දවසෙම ඒ වෙලාවටම මගෙ සෝල්මේට් ඉපදිලා අැති කියල
ඒම කපල්ස් ඉන්නවද අදුරන
ඒම කපල්ස් ඉන්නවද අදුරන

මට හිතෙනව මගෙ උපන්දිනේ දවසෙම ඒ වෙලාවටම මගෙ සෝල්මේට් ඉපදිලා අැති කියල
ඒම කපල්ස් ඉන්නවද අදුරන![]()
Ko un dennaඔව්..
හැබැයි වෙන දවසක මැරුණද දන්නේ නෑ...![]()
ඔව් දන්නවා , දෙන්නගේ පරතරය පැය 3යි විනාඩි ගානයි
Ko un denna
Bande proposal ekkinda
Apo thoතාම හම්බෙලා නෑ...![]()
නෑ , love affair එකක් , මම දන්නා දිගම love affair එක , අවුරුදු 9කට පස්සේ බැන්දේ

නෑ , love affair එකක් , මම දන්නා දිගම love affair එක , අවුරුදු 9කට පස්සේ බැන්දේ

නෑ , love affair එකක් , මම දන්නා දිගම love affair එක , අවුරුදු 9කට පස්සේ බැන්දේ
අපේ French class එකේ හිටිය බන් couple එකක්. දෙන්නගෙම උපන්දිනෙයි අනිවසරි එකයි එකම දවසේ.
March 12

5 wasara shishathwe claz yanakota yalu wuna ekak da
අපේ French class එකේ හිටිය බන් couple එකක්. දෙන්නගෙම උපන්දිනෙයි අනිවසරි එකයි එකම දවසේ.
March 12
birthday seen nam danne na. eth mage hodama yaluwek wena kellek innawa api dennama hithapu nathi widihata samanakam thinawa. we both left handed, have similar interests, habits etc..
5 wasara shishathwe claz yanakota yalu wuna ekak da

Grde 10 waladi set unath 24i bn

මට හිතෙනව මගෙ උපන්දිනේ දවසෙම ඒ වෙලාවටම මගෙ සෝල්මේට් ඉපදිලා අැති කියල
ඒම කපල්ස් ඉන්නවද අදුරන![]()
එතකොට මචන් අර උබේ SLIITඑකේ සෝල්මේට්ට මොකද වුනේ??එතකොට මචන් අර උබේ SLIITඑකේ සෝල්මේට්ට මොකද වුනේ??

ela ela![]()
21 දී සෙට් වෙලා 30දී බැන්ද බන්![]()
දැන් කොල්ලෝ 3න්දෙනෙක් ඉන්නවා , ඒකෙන් මුල් ඩබල twinsලා![]()