සෝල්මේට්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට හිතෙනව මගෙ උපන්දිනේ දවසෙම ඒ වෙලාවටම මගෙ සෝල්මේට් ඉපදිලා අැති කියල
    ඒම කපල්ස් ඉන්නවද අදුරන :yes:
     
    • Like
    Reactions: sanjuprasad

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්..

    හැබැයි වෙන දවසක මැරුණද දන්නේ නෑ...:sorry:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    මට හිතෙනව මගෙ උපන්දිනේ දවසෙම ඒ වෙලාවටම මගෙ සෝල්මේට් ඉපදිලා අැති කියල
    ඒම කපල්ස් ඉන්නවද අදුරන :yes:

    ඔව් දන්නවා , දෙන්නගේ පරතරය පැය 3යි විනාඩි ගානයි
     
    • Like
    Reactions: Mohowk

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපේ French class එකේ හිටිය බන් couple එකක්. දෙන්නගෙම උපන්දිනෙයි අනිවසරි එකයි එකම දවසේ.

    March 12
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    අපේ French class එකේ හිටිය බන් couple එකක්. දෙන්නගෙම උපන්දිනෙයි අනිවසරි එකයි එකම දවසේ.

    March 12

    මගෙ උපන්දිනේ මාර්තු 12
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    birthday seen nam danne na. eth mage hodama yaluwek wena kellek innawa api dennama hithapu nathi widihata samanakam thinawa. we both left handed, have similar interests, habits etc..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මට හිතෙනව මගෙ උපන්දිනේ දවසෙම ඒ වෙලාවටම මගෙ සෝල්මේට් ඉපදිලා අැති කියල
    ඒම කපල්ස් ඉන්නවද අදුරන :yes:

    :rolleyes: එතකොට මචන් අර උබේ SLIITඑකේ සෝල්මේට්ට මොකද වුනේ??
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :rolleyes: එතකොට මචන් අර උබේ SLIITඑකේ සෝල්මේට්ට මොකද වුනේ??

    Arabumama kandulak wela
    Ma bala iddi e diha
    Aa durath dura wedi nisa
    Awasanayata pera ea giya


    eya ape ekn ain wela giya bn:(
    man aye hewwth na
    rata yannawth athi

    :shocked: :lol:



    :lol::lol::lol:

    21 දී සෙට් වෙලා 30දී බැන්ද බන් :yes::yes:
    දැන් කොල්ලෝ 3න්දෙනෙක් ඉන්නවා , ඒකෙන් මුල් ඩබල twinsලා :love:
    ela ela