සේකර මා ආදර කිවිඳේ..............
ඉතින් ආයෙමත් ලියන්න
සේකර මා ආදර කිවිඳේ
ඔහු ආවා ඔබේ ළඟට
කිරි බැබලෙන රෑ සඳ වතුරේ
වෙනදා වගේ කලබලයට
සර්පිනාවකුත් අරගෙන
මාස්ටර් ඇවිත් මද අඳුරේ
මළවුන්ගේ අවුරුදු දා
සරා සඳ බලා එන්නට
නෑගම් යමු සඳ තරු අතරේ
මළවුන්ගේ දුක බලන්න
මියුරු මිවිතක් අරගෙන
ඇතෙක් වගේ ආවා කපුගේ
ජෝති ඉතින් වාඩි වෙන්න
නොගැයූ ගීතය ගයන්න
අමරණිය මේ ගී පැදුරේ
ගායනය : විශාරද ජානක වික්රමසිංහ
පද රචනය : රජි වසන්ත වෙල්ගම
සංගීතය : රෝහණ ධර්මකීර්ති
ඉතින් ආයෙමත් ලියන්න
සේකර මා ආදර කිවිඳේ
ඔහු ආවා ඔබේ ළඟට
කිරි බැබලෙන රෑ සඳ වතුරේ
වෙනදා වගේ කලබලයට
සර්පිනාවකුත් අරගෙන
මාස්ටර් ඇවිත් මද අඳුරේ
මළවුන්ගේ අවුරුදු දා
සරා සඳ බලා එන්නට
නෑගම් යමු සඳ තරු අතරේ
මළවුන්ගේ දුක බලන්න
මියුරු මිවිතක් අරගෙන
ඇතෙක් වගේ ආවා කපුගේ
ජෝති ඉතින් වාඩි වෙන්න
නොගැයූ ගීතය ගයන්න
අමරණිය මේ ගී පැදුරේ
ගායනය : විශාරද ජානක වික්රමසිංහ
පද රචනය : රජි වසන්ත වෙල්ගම
සංගීතය : රෝහණ ධර්මකීර්ති


