මොකක්ද හරි
1. දුටුසේක
2. දුටු සේක
මට දැනගන්ඩ ඕනෙ වර්ඩ් වල Proofing Tools වල වැරදියට පෙන්නන වචන Add to Dictionary කියල අපි දැම්මොත් ඒක තාවකාලිකවද? නැත්තං මයික්රසොෆ්ට්ලගෙ සිංහල වචන ටිකත් අප්ඩේට් වෙනවද?