සේනානායක සමුද්‍රය
වර්තමානයේ දී සේනානායක සමුද්‍රය ලෙස හැඳින්වෙන ගල්ඔය ජලාශය ශ්‍රී ලංකාවේ ජලාශ අතර කිහිප අතින්ම සුවිශේෂි ජලාශයකි. එක් අතකින් එය ශ්‍රී ලංකාවේ දැනට තිබෙන විශාලතම ජලාශය වේ.
මේ ජලාශය තනන ලද්දේ ගල් ඔය මිටියාවතේ ගොවීන්ට ජලය ලබාදී ඔවුන්ගේ වගාබිම් සරු සාර කිරීම පිණිසය.
එහෙත් මේ වන විට වගාබිම් සරුසාර කරනු කෙසේ වෙතත් ගල් ඔය මිටියාවතේ අහිංසක ගොවීන්ට බීමට දිය පොදක් පවා නොමැති උග්‍ර ජලහිගයකට මුහුණ දෙන්නට සිදුවී ඇත.
ඒ නියගයක් නිසා නොවේ. මුසල්මානු අන්තවාදය විසින් නැගෙනහිර අහිංසක සිංහල දෙමළ වැසියන්ගේ දිය පොද පවා බලහත්කාරයෙන් කොල්ලකන නිසාවෙනි.
අමාත්‍ය ඒ එච් එම් අශ්රෆ්ගේ කාලයේ ඔහු විසින් ඉතා විශාල ව්‍යාපෘති තුනක් මගින් මුස්ලිම් ප්‍රදේශ වලට ජලය ගෙන ගොස් මුස්ලිමුන්ගේ සියළු ජල අවශ්‍යතා ඉටු කළේය.
මේ ව්‍යාපෘති වල ජලය ගෙන ගියේ සිංහල ගම්මාන මැදින් එලූ ජලනල මගිනි.
තම ගම්මාන මැදින් අති විශාල ජලනල මගින් ඉගිනියාගල ජලය වෙනත් ප්‍රදේශ වලට ගෙන යද්දී ඒ දෙස බලා හූල්ලමින් බොන්නට දිය පොද පවා නොමැතිව, ගොවිබිම් ජලය නැතිව වේලී යද්දී අපේ සිංහල දෙමළ ගොවියෝ අනන්ත දුක් කම්කටොලු වින්දහ. මේ වන විටද එම ගම්මාන උග්‍ර ජල හිගයකින් පෙලෙයි.
තත්වය මෙසේ තිබියදී තවත් දැවැන්ත ජල නල ව්‍යාපෘතියකට මුල පිරෙයි.
මේ ජලනල ව්‍යාපෘතියද ගල් ඔය ජලාශයේ ජලය මුස්ලිම් ප්‍රදේශ වලට ගෙන යාම උදෙසාය.
උන් අපේ භූමිය මංකොල්ලකද්දී අපට පිහිට වෙන්නට කිසිවෙකුත් නැත. දැන් උන් අපේ මිනිසුන් බොන දිය පොද පවා මංකොල්ල කති. අපේ මිනිසුන් අසරණය.
මේ අසාධාරණය වෙනුවෙන් කතා කරන්නේ නැගී සිටින්නේ කවුද?.
මේ කතා කරන ඔබත් මමත් හැරෙන්නට අපේ වුන් ගැන කතා කරන්නට වෙනත් කිසිවෙකු නැත.
ඒ නිසා අපේ ජාතිය වෙනුවෙන් අප එක්විය යුතුමය.