සේනානායක සමුද්‍රය

aruna47

Well-known member
  • සේනානායක සමුද්‍රය

    1795784_453783098081407_1193285782_n.jpg


    වර්තමානයේ දී සේනානායක සමුද්‍රය ලෙස හැඳින්වෙන ගල්ඔය ජලාශය ශ්‍රී ලංකාවේ ජලාශ අතර කිහිප අතින්ම සුවිශේෂි ජලාශයකි. එක් අතකින් එය ශ්‍රී ලංකාවේ දැනට තිබෙන විශාලතම ජලාශය වේ.
    මේ ජලාශය තනන ලද්දේ ගල් ඔය මිටියාවතේ ගොවීන්ට ජලය ලබාදී ඔවුන්ගේ වගාබිම් සරු සාර කිරීම පිණිසය.
    එහෙත් මේ වන විට වගාබිම් සරුසාර කරනු කෙසේ වෙතත් ගල් ඔය මිටියාවතේ අහිංසක ගොවීන්ට බීමට දිය පොදක් පවා නොමැති උග්‍ර ජලහිගයකට මුහුණ දෙන්නට සිදුවී ඇත.
    ඒ නියගයක් නිසා නොවේ. මුසල්මානු අන්තවාදය විසින් නැගෙනහිර අහිංසක සිංහල දෙමළ වැසියන්ගේ දිය පොද පවා බලහත්කාරයෙන් කොල්ලකන නිසාවෙනි.
    අමාත්‍ය ඒ එච් එම් අශ්රෆ්ගේ කාලයේ ඔහු විසින් ඉතා විශාල ව්‍යාපෘති තුනක් මගින් මුස්ලිම් ප්‍රදේශ වලට ජලය ගෙන ගොස් මුස්ලිමුන්ගේ සියළු ජල අවශ්‍යතා ඉටු කළේය.
    මේ ව්‍යාපෘති වල ජලය ගෙන ගියේ සිංහල ගම්මාන මැදින් එලූ ජලනල මගිනි.
    තම ගම්මාන මැදින් අති විශාල ජලනල මගින් ඉගිනියාගල ජලය වෙනත් ප්‍රදේශ වලට ගෙන යද්දී ඒ දෙස බලා හූල්ලමින් බොන්නට දිය පොද පවා නොමැතිව, ගොවිබිම් ජලය නැතිව වේලී යද්දී අපේ සිංහල දෙමළ ගොවියෝ අනන්ත දුක් කම්කටොලු වින්දහ. මේ වන විටද එම ගම්මාන උග්‍ර ජල හිගයකින් පෙලෙයි.
    තත්වය මෙසේ තිබියදී තවත් දැවැන්ත ජල නල ව්‍යාපෘතියකට මුල පිරෙයි.
    මේ ජලනල ව්‍යාපෘතියද ගල් ඔය ජලාශයේ ජලය මුස්ලිම් ප්‍රදේශ වලට ගෙන යාම උදෙසාය.
    උන් අපේ භූමිය මංකොල්ලකද්දී අපට පිහිට වෙන්නට කිසිවෙකුත් නැත. දැන් උන් අපේ මිනිසුන් බොන දිය පොද පවා මංකොල්ල කති. අපේ මිනිසුන් අසරණය.
    මේ අසාධාරණය වෙනුවෙන් කතා කරන්නේ නැගී සිටින්නේ කවුද?.
    මේ කතා කරන ඔබත් මමත් හැරෙන්නට අපේ වුන් ගැන කතා කරන්නට වෙනත් කිසිවෙකු නැත.

    ඒ නිසා අපේ ජාතිය වෙනුවෙන් අප එක්විය යුතුමය.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අශ්‍ රොෆ් නම් සෙත්ත පෝච්චි උනා නේද ගියපු හෙලිකොප්ටරේ එක්කම....... මුන්ට ආවඩන අනිත් උන්ටත් දවසක ඔය ටික තමා....... :angry:

    අරුන, ලෑස්ති වෙයන්, තව ටිකකින්, උඹේ ඉවෝක් එකේ රවුමක් යන්න ඉල්ලන් කට්ටිය එයි පෝලිමේ..... ගැන්ග් බැන් කරන්න එහෙම එපා..... කාගේ උනත් දරුවොනේ...... :dull: :P :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචන් ෆෙස්බූක් එකෙ යන ඉලව් දානන් එපා! අනික ඔය චරපුරුෂ කියන එකා මීට කලින් බොරු පෝස්ට් කරලා අනාගත්තනේ
    සේනානයක සමුද්‍රයෙන් වතුර යන්නේ මේ තැන්වලට
    අලි ඔළුව වැව
    අල හේන වැව
    හිමිදුරුව
    මලයාඩි වැව
    ඉරක්කාමම් වැව.

     
    Last edited: