සේනාපතිගේ සාක්කුවට යන්න තිබූ බිලියන 2.33

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සේනාපතිගේ සාක්කුවට යන්න තිබූ බිලියන 2.33

    රාජපක්ශ ජාවාරම්කාර ඇවන්ට්ගාර්ඩ් සේනාපතිගේ සාක්කුවට යන්න තිබූ බිලියන 2.33ක් පසුගිය වසරේදී පමණක් නාවික හමුදාවට ලැබී ඇත.

    හිතාගනිල්ල මූ කොච්චර හම්බ කරන්න ඇද්ද කියලා...


    cmA5ex0f.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,661
    113
    රූකඩ රාජ්ජේ
    ජනතාව ෆ්ලැට් වෙන්නම බදු ගසා රවී සුපිරි වාහනයක් ගෙනෙයි.. රජයට කෝටි 3ක බදු පාඩුවක් !

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන තීරු බදු රහිත බලපත්‍රය උපයෝගී කර ගනිමින් මුදල් ඇමති රවී කරුණානායක විසින් මර්සිඩීස් බෙනස් GLS 350 කාණ්ඩයේ අධි සුඛෝපභෝගී රථයක් ලංකාවට ගෙන්වා ඇති අතර එම නිසා රුපියල් කෝටි තුනකට අධික බදු මුදලක් රජයට අහිමිව ඇති බවද වාර්තා වේ.

    ඇමරිකාවේ සිට ඔහු එම රථය මෙරටට ආනයනය කර ඇති අතර පසුගිය 02 වනදා කොළඹ වරායට පැමිණි එම රථයේ CIF වටිනාකම දැක්වෙන්නේ යූරෝ 55000 ලෙසයි.

    අයවැයෙන් සාමාන්‍ය ජනතාව මිලට ගන්නා කුඩා මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ නංවා ඇති අවස්ථාවක යහපාලන රජයේ ඇමතිවරුන් රජයට මිලියන ගණනින් අලාභ කරමින් මෝටර් රථ ගෙන්වමින් සිටියි.

    ඉතා විශාල මුදලක් වියදම් දරමින් ඇමතිවරු වෙනුවෙන් අති සුඛෝපභෝගී වාහන ගෙන්වීමට ආණ්ඩුව පසුගියදා කටයුතු කළ පසුබිමක් තුළ එම ඇමතිවරු මෙලස කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට ජනතා විරෝධයක් එල්ල වෙමින් තිබේ.


    HIOHpM0.jpg


    qsVH6Nc.jpg


    අර්ජුන් මහේන්ද්‍රන්ගේ යාලුවා
     

    Similar threads