සේනා දළඹු ප්රශ්නය සඳහා විසඳුම ;
සේනා දළඹු ප්රශ්නය සඳහා Lakshman Illangakoon මහතාගේ විසඳුම ;
"සතුරා අල්ලා ගත යුත්තේ ඔහු දුර්වලම අවස්ථාවේදීය
ඒ mobility නැති මොහොතේය.
ේනා පනුවා ඇමරිකානු සහ අප්‍රිකානු මහාද්වීප වල කලක පටන් මහත් විනාශයක් සිදු කළ එසේම සිදුකරන සතෙකි. ආසියාවට උගේ පැමිණීම සිදුව ඇත්තේ ළඟක දී ය. මෙම පණුවාගෙන් වන විනාශය ලංකාව වැනි සීත සෘතුවක් නැති රටවල ඉතා අධික ලෙස සිදුවන්නේ ශීත සෘතුව විසින් ඔවුන් විනාශ වීම මෙහි සිදු නොවන නිසා ය.
නමුත් අපට එතරම් විශාල ගොවිපලවල් ඒ කියන්නේ අක්කර දස දහස් ගණන් වල ගොවිපල නොමැති නිසා, එම පණුවන් මර්දනය කිරීමට එවැනි විශාල ගොවිපලවල් තිබෙන රටවලට වඩා තරමක පහසුවක් ඇත. ඒ කුඩා ගොවිපල වල අයිතිකරුවන්ට දවසකට පැයක් දෙකක් වැඩිපුර වැඩ කිරීමෙන් මෙම පනුවන් මර්ධනය පහසුවෙන් කළ හැකි නිසාය.
ඒ සඳහා අප මෙම පණුවාගේ ජීවන චක්‍රය මර්දනය සඳහා වඩාත්ම පහසු අවස්ථාව තෝරාගත යුතුය. ඒ ඔවුන් කෝෂගත ව පොළොවේ සෙන්ටි මීටර කිහිපයක් ගැඹුරින් සිටින අවස්ථාවයි.
ඔවුනට මෙම අවධිය ලබාගැනීමට නොහැකි කළහොත් ීවන චක්‍රය සම්පූර්ණ කළ නොහැක. එවිට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ අවසානය සිදු වනු ඇත.
එසේ ජීවනචක්‍රය අතරමගදී සම්පූර්ණ කිරීම වැළැක්වීමට හොඳම අවධිය පොළොව මතට පැමිණ කෝෂය හදා ගන්නා කාලයයි. ජපානය වැනි රටවල ගොවිතැන් කරන විට යොදාගන්නා පොලිතීන් ආවරණය මේ සදහා හොදම ක්‍රමවේදය යැයි මට සිතේ. බිම සකසා අවසන් වූ පසු සම්පූර්ණයෙන්ම පොළොව පොලිතීන් කොළ වලින් වසා එහි කුඩා සිදුරු වලින් පැල මතුවීමට සැලැස්සුවොත් ගසෙන් පහතට බිමට වැටී කෝෂගත අවධිය සිදුවන්නට සිදුකරගන්නට පනුවාට නොහැකි වෙයි. එහෙත් මේ සඳහා ගොවියන්ට එම අවදියේදී සහ අවධිය පටන් ගැනීමට දින කිහිපයකට පෙර සිට මෙම පොලිතීන් ආවරණය මත පිරිසිදුව තබා ගැනීමට සිදුවෙයි. එවිට යම් හෙයකින් පොලිතීන් ආවරණය මත තිබෙන වියළි කොළ සහ කුණුරොඩු වලින් කෝෂයන් සහ දාගැනීමට පණුවන්ට ඇති හැකියාව ද නැතිවනු ඇත.
මෙම ක්‍රමයේදී කිසියම් රසායනික ද්‍රව්‍යයක් නොයෙදෙන අතර පනුවන් පාලනයට අමතරව වියළි කාලයකදි නම් ජලය පොළොවේ රඳා ගැනීම එසේම වල් පාලනය ද සිදුවනු ඇත. එය නිසා පොලිතින් දැමීමට යන වියදම ්රම කිහිපයකින් සාධාරණිකරණය වෙයි.
එසේම මෙම ක්රමයේ ඇති සරල බව නිසා ොහෝ ග්‍රාමීය ගොවියන්ට එය පහසුවෙන්ම කරන්නට පුළුවන. ජපානයේ මෙම පොලිතීන් වර්ග ඉතාමත් අඩු මුදලට විකිණීමට තිබේ, බොහෝවිට ඒ ගොවියන්ට උදව් කිරීම සඳහා විය යුතුය. අප රජයට ද එලෙස ගොවියන්ට පොලිතීන් ලබාගැනීම සඳහා යම් සහන දායක ්‍රමයක් ඇති කරන්නට ද පුළුවන
ඒ අතරම බොහෝ දෙනෙකු කියන්නාක් මෙන් ම් රසායනික ද්‍රවයක් විකිණීමට මෙම වසංගතය අප රටේ ඇති කළේ නම් ඔවුන්ගේ එම සැලසුම ද මෙයින් පරාජය වනු ඇත
මෙම ඡායාරූපය තිබෙනවාට වඩා මුළු පොළොවම සම්පූර්ණයෙන්ම පොලිතීන් වලින් වැසිය යුතුය. මට එවන් ඡායාරූපයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා මෙම ඡායාරූපය පළ කළෙමි.