සේනා දළඹු ප්‍රශ්නය සඳහා විසඳුම ;

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    සේනා දළඹු ප්‍රශ්නය සඳහා විසඳුම ;

    සේනා දළඹු ප්‍රශ්නය සඳහා Lakshman Illangakoon මහතාගේ විසඳුම ;

    "සතුරා අල්ලා ගත යුත්තේ ඔහු දුර්වලම අවස්ථාවේදීය

    ඒ mobility නැති මොහොතේය.

    ේනා පනුවා ඇමරිකානු සහ අප්‍රිකානු මහාද්වීප වල කලක පටන් මහත් විනාශයක් සිදු කළ එසේම සිදුකරන සතෙකි. ආසියාවට උගේ පැමිණීම සිදුව ඇත්තේ ළඟක දී ය. මෙම පණුවාගෙන් වන විනාශය ලංකාව වැනි සීත සෘතුවක් නැති රටවල ඉතා අධික ලෙස සිදුවන්නේ ශීත සෘතුව විසින් ඔවුන් විනාශ වීම මෙහි සිදු නොවන නිසා ය.
    නමුත් අපට එතරම් විශාල ගොවිපලවල් ඒ කියන්නේ අක්කර දස දහස් ගණන් වල ගොවිපල නොමැති නිසා, එම පණුවන් මර්දනය කිරීමට එවැනි විශාල ගොවිපලවල් තිබෙන රටවලට වඩා තරමක පහසුවක් ඇත. ඒ කුඩා ගොවිපල වල අයිතිකරුවන්ට දවසකට පැයක් දෙකක් වැඩිපුර වැඩ කිරීමෙන් මෙම පනුවන් මර්ධනය පහසුවෙන් කළ හැකි නිසාය.
    ඒ සඳහා අප මෙම පණුවාගේ ජීවන චක්‍රය මර්දනය සඳහා වඩාත්ම පහසු අවස්ථාව තෝරාගත යුතුය. ඒ ඔවුන් කෝෂගත ව පොළොවේ සෙන්ටි මීටර කිහිපයක් ගැඹුරින් සිටින අවස්ථාවයි.
    ඔවුනට මෙම අවධිය ලබාගැනීමට නොහැකි කළහොත් ීවන චක්‍රය සම්පූර්ණ කළ නොහැක. එවිට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ අවසානය සිදු වනු ඇත.
    එසේ ජීවනචක්‍රය අතරමගදී සම්පූර්ණ කිරීම වැළැක්වීමට හොඳම අවධිය පොළොව මතට පැමිණ කෝෂය හදා ගන්නා කාලයයි. ජපානය වැනි රටවල ගොවිතැන් කරන විට යොදාගන්නා පොලිතීන් ආවරණය මේ සදහා හොදම ක්‍රමවේදය යැයි මට සිතේ. බිම සකසා අවසන් වූ පසු සම්පූර්ණයෙන්ම පොළොව පොලිතීන් කොළ වලින් වසා එහි කුඩා සිදුරු වලින් පැල මතුවීමට සැලැස්සුවොත් ගසෙන් පහතට බිමට වැටී කෝෂගත අවධිය සිදුවන්නට සිදුකරගන්නට පනුවාට නොහැකි වෙයි. එහෙත් මේ සඳහා ගොවියන්ට එම අවදියේදී සහ අවධිය පටන් ගැනීමට දින කිහිපයකට පෙර සිට මෙම පොලිතීන් ආවරණය මත පිරිසිදුව තබා ගැනීමට සිදුවෙයි. එවිට යම් හෙයකින් පොලිතීන් ආවරණය මත තිබෙන වියළි කොළ සහ කුණුරොඩු වලින් කෝෂයන් සහ දාගැනීමට පණුවන්ට ඇති හැකියාව ද නැතිවනු ඇත.

    මෙම ක්‍රමයේදී කිසියම් රසායනික ද්‍රව්‍යයක් නොයෙදෙන අතර පනුවන් පාලනයට අමතරව වියළි කාලයකදි නම් ජලය පොළොවේ රඳා ගැනීම එසේම වල් පාලනය ද සිදුවනු ඇත. එය නිසා පොලිතින් දැමීමට යන වියදම ්‍රම කිහිපයකින් සාධාරණිකරණය වෙයි.
    එසේම මෙම ක්‍රමයේ ඇති සරල බව නිසා ොහෝ ග්‍රාමීය ගොවියන්ට එය පහසුවෙන්ම කරන්නට පුළුවන. ජපානයේ මෙම පොලිතීන් වර්ග ඉතාමත් අඩු මුදලට විකිණීමට තිබේ, බොහෝවිට ඒ ගොවියන්ට උදව් කිරීම සඳහා විය යුතුය. අප රජයට ද එලෙස ගොවියන්ට පොලිතීන් ලබාගැනීම සඳහා යම් සහන දායක ්‍රමයක් ඇති කරන්නට ද පුළුවන
    ඒ අතරම බොහෝ දෙනෙකු කියන්නාක් මෙන් ම් රසායනික ද්‍රවයක් විකිණීමට මෙම වසංගතය අප රටේ ඇති කළේ නම් ඔවුන්ගේ එම සැලසුම ද මෙයින් පරාජය වනු ඇත

    මෙම ඡායාරූපය තිබෙනවාට වඩා මුළු පොළොවම සම්පූර්ණයෙන්ම පොලිතීන් වලින් වැසිය යුතුය. මට එවන් ඡායාරූපයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා මෙම ඡායාරූපය පළ කළෙමි.


    50616678-10215434995022415-1829462330711212032-n.jpg


    50255229-10215434995582429-3542817152652279808-n.jpg
     
    • Like
    Reactions: Molock

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ගහ මුලම පස්වල රින්ගන්න කියල එකක් නෑනේ. ඌ ඇදි ඇදි ගිහින් පස් තියෙන හරියක් හොයාගෙන යටට යයි. මේ පිංතූරෙට අනුව නම් ඌට ලේසියෙන්ම පස් හොයාගන්න පුළුවන්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගහ මුලම පස්වල රින්ගන්න කියල එකක් නෑනේ. ඌ ඇදි ඇදි ගිහින් පස් තියෙන හරියක් හොයාගෙන යටට යයි. මේ පිංතූරෙට අනුව නම් ඌට ලේසියෙන්ම පස් හොයාගන්න පුළුවන්.

    පොලිතින් ටික විකුණ ගන්න ක්‍රමයක් :P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    පොලිතින් ටික විකුණ ගන්න ක්‍රමයක් :P


    :yes::yes: දන්නෙ නැද්ද සිංහළුන්ගෙ වැඩ. තිරිගු ඇට අමුවෙන් කන එකාට පොලිතින් කජ්ජක්නෙ බන්.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුන් ගොයං වලටත් කෙලිනවද ? තිරිඟු විතරද ?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,247
    113
    Ohio, USA
    Kili Maharaja thamai Meyka Pitipasse Inne Kiyala Kathawak Thiyenawaa.. Eyaalaa Maha parimanen Gennapu, Aanduwa thahanam Karapu Rasayanaya Wikuna gannatalu.. A Rasayanayata Sena Dalmbuwo Nathi Wenawalu..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයේ ජෙප්පෙක් කිව්වා නිව්ස් වලට "ඔය දළඹුවෙකුට ගානක් කිව්වා නම් හරි" කියලා.

    සති දෙකක කාලයකට දළඹුවො මුදල්ට ගන්නවා කිව්වා නම් හරි ගොවිජන සේවා කාර්යාලවලට, දළඹුවෙකුට රුපියල් 2 ක් දුන්නොත් දළඹුවො ලක්ෂ 5 ක් හිටියත් ලක්ෂ 10 ක් යන්නේ.. ඒත් ලාභයි බන් :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඊයේ ජෙප්පෙක් කිව්වා නිව්ස් වලට "ඔය දළඹුවෙකුට ගානක් කිව්වා නම් හරි" කියලා.

    සති දෙකක කාලයකට දළඹුවො මුදල්ට ගන්නවා කිව්වා නම් හරි ගොවිජන සේවා කාර්යාලවලට, දළඹුවෙකුට රුපියල් 2 ක් දුන්නොත් දළඹුවො ලක්ෂ 5 ක් හිටියත් ලක්ෂ 10 ක් යන්නේ.. ඒත් ලාභයි බන් :baffled:


    Ape un sena dalabuwo bo karana farm dai ban