...... සේනා

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,069
    233
    63
    ...... සේනා
    Sri%20Lankan%20Dracula%20Sena%20PM%20GE.jpg


    [0]

    බූන්දි| සෙනසුරාදා, පෙබරවාරි 16, 2013| 22:45:50

    උදේට ඔබ කැඳ බොන්න
    දවල්ට කැකුළු බත් කන්න
    හවසට ඔබ සුප් බොන්න

    සංසාර ගමන දුර යන්න
    රෑට ඉඳහිට ලේ බොන්න
    Iwarayi.jpg


     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය සිංහල රාවය සංවිධානය භාවිතා කරන්නේ ඒ ගොල්ලෝ නොදැනුවත්ව හිට්ලර් පාවිච්චි කරපු නාසි ලකුණ..

    මිනිහ ඒක හැදුවේ පෙරදිග පාවිච්චි කරපු ස්වස්තිකය අනික් පැත්ත හරවලා
    ලංකාවේ භාවිතා කලේ වාමාවර්තව තිබෙන ස්වස්තිකය ඒක අදටත් පන්සල් වල කැටයම් වලට පාවිච්චි වෙනවා !
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ගොන් හරකා. යකෝ ස්වස්තිකය කියන්නේ හිට්ලර්ගෙ නිර්මාණයක් නෙවෙයි. ගොනෝ හොයලා බලපං කියවන්න ඉස්සර.