සේපාල් ජේවීපී ද?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    jepponge sthaawaraya thama unp,pohottu wenuwata thi ekama wikalpe unya kiyana1.. un wena katawath mathu wenna denne ne.
    wijaya kumarathunga meruweth ekane. jvp maha eka a kaalema genaapu thiyariyak oka.
    sepal NOTA (none of the above) scene eke inna minihek..
    jepponta hoda kiiwath,kawadawath jeppo kamati ne sepaal wage kayi kaarayo unath udata enawata...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    naki lonthaya hithana inne u kiyana eka thama anuwa thama hamademma wenne kiyala
    hama eka genama kapiccha ekek
    dan nathi ewun nugegoda sarasavi eken ahala balahn

    onna balahan nagananad eka lagadima waliyak yanwa :lol:

    ow dan sepalm jvp nagananda jvp kamathi naha wage .
    SL VLOG tatjtayath me wage patan gaththe. dan kellekta dila
    hoya gannawath naha.

    jepponge sthaawaraya thama unp,pohottu wenuwata thi ekama wikalpe unya kiyana1.. un wena katawath mathu wenna denne ne.
    wijaya kumarathunga meruweth ekane. jvp maha eka a kaalema genaapu thiyariyak oka.
    wijaya kumarathunga ge wife deparak rate janadipathi una nedha ? eya e ayata daduwam denna athi.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    naki lonthaya hithana inne u kiyana eka thama anuwa thama hamademma wenne kiyala
    hama eka genama kapiccha ekek
    dan nathi ewun nugegoda sarasavi eken ahala balahn

    onna balahan nagananad eka lagadima waliyak yanwa :lol:

    කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා ඉතින්. චාප කියන්නෙත් බොක චරිතයක්..එක එකාගේ ඇද කුද නොබල/නොහොයා මේ චාපලා.සේපාල් ලා සටහන් රේඩියෝ, එස් එල් ව්ලොග් වගේ අය තමන්ගේ වැඩේකරගෙන යනවා නම් හොදයි..ඔය චාප කියන ඩයල් එක ඇද කුණු හොයනවා හරියට අනුන්ගේ..ඌ ඉන්නෙ කුණු ගොඩක කි ඌ දන්නේ නෑ...

    wijaya kumarathunga ge wife deparak rate janadipathi una nedha ? eya e ayata daduwam denna athi.
    චෞර රැජින කියෙව්වනේ... 😜😜
    ------ Post added on Nov 3, 2021 at 9:50 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඔය සේපාල්ට ස්ටුඩියෝ එක හදාගන්න ඩොනේෂන් එකක් කරා. ඒකත් අපි වෙනුවෙන් අපි එකට දුන්නවගෙ. ලැබුනද නැද්ද කියල ඌට කතාකරල අහන්න වෙනව
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා ඉතින්. චාප කියන්නෙත් බොක චරිතයක්..එක එකාගේ ඇද කුද නොබල/නොහොයා මේ චාපලා.සේපාල් ලා සටහන් රේඩියෝ, එස් එල් ව්ලොග් වගේ අය තමන්ගේ වැඩේකරගෙන යනවා නම් හොදයි..ඔය චාප කියන ඩයල් එක ඇද කුණු හොයනවා හරියට අනුන්ගේ..ඌ ඉන්නෙ කුණු ගොඩක කි ඌ දන්නේ නෑ...
    ow pora perfect wenna yanawa wadiyi.

    චෞර රැජින කියෙව්වනේ... 😜😜
    ow man ekath kiyewwa mathak une namalge gani wena pakshayak hadan giyoth eki wilpaya wewida kiyala .
     
    • Like
    Reactions: usa_nihaal

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    2024 poratath chande denna pakshayak tiyenna epeine
    UNP, SLPP chande dila video dala talks denna bahane 😁

    Anika lamai unat loku unama apita baniy IELTS nokara mehe idagena mehema andu path karagatta kiyala
     
    • Wow
    Reactions: sakuntha1996

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සේපාල්ට මාත් කැමති නෑ.හැබැයි පොර ජේවීපී එකට සපෝට් කරනව නම් එපා කියන්නෙත් නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    wijege maamandi banda...
    naamalge maamandi ehema politics dial1k newei..
    chandrikage win1 awe wijege janathaakarshane nisa lebunu anukampawa saha nidahas pakshe blood line1 nisa mata hithenne..
    mama kiwwe namalge gani gana, ethakota ekige mamndi mahindane. e gani wenama pakshayak haduwoth wikalpaya wewida ? . JVP eken wijaya maruwa nam anumatha karanne naha.
    Namuth wijaya kiyanneth Ranjan wage fake character ekak wenna athi , e kale paththara walin niyameta thela gahala ganna puluwanne .
     
    • Like
    Reactions: usa_nihaal

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සේපාල්ට මාත් කැමති නෑ.හැබැයි පොර ජේවීපී එකට සපෝට් කරනව නම් එපා කියන්නෙත් නෑ.
    මිනිහා ජවිපෙට ස්පොට් කලාට ජවිපෙ ඌව ගනන් ගන්නෙ වත් නෑ
    ඔන්න බොරු නම් බලන්න
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මිනිහා ජවිපෙට ස්පොට් කලාට ජවිපෙ ඌව ගනන් ගන්නෙ වත් නෑ
    ඔන්න බොරු නම් බලන්න

    oka thama wenne anthimata
    මෙහෙමයි ඌව වටිනව අපිට වඩා ජේවීපී එකට , උගේ ලබ්බක් නිසා නෙමෙයි ක්‍රව්ඩ් එක නිසා. උබ හිතනවද සේපාල් එකපාර ජේවීපී උනා කියලා. ඕක ඩිස්කශන් එකකින් පස්සෙ කරන දෙයක් ,සමහර විට මූල්‍යමය උපකාරත් කරන්න ඇති ජේවීපී එකෙන් රිටන් එකට.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙහෙමයි ඌව වටිනව අපිට වඩා ජේවීපී එකට , උගේ ලබ්බක් නිසා නෙමෙයි ක්‍රව්ඩ් එක නිසා. උබ හිතනවද සේපාල් එකපාර ජේවීපී උනා කියලා. ඕක ඩිස්කශන් එකකින් පස්සෙ කරන දෙයක් ,සමහර විට මූල්‍යමය උපකාරත් කරන්න ඇති ජේවීපී එකෙන් රිටන් එකට.
    මට හිතෙන්නේ ඌ දිනන පැත්තට හෝයියා කියන්නේ.
    කලින් ගොඨාට සපෝර්ට් කරපු එකා නෙ.
    ඉස්සරහට වෙන එකෙක් ආවොත් ඌට හෝයියා කියයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    වෙලාවේ හැටියට මොකා උනත් ජේවීපී එකට සප් එක දෙනව නම් එච්චරයි. එක එක පුද්ගලයන්ගේ උද්ධච්චකම් අපිට වැඩක් නෑ. ජවිපෙ රට හදයිද කයිද කියලා කියන්න බෑ. අනිත් දෙගොල්ලන්ගේ හැටි අපි උපන් දා ඉඳලා දැක්කනේ. ඒ හින්දා ජවිපෙට මීලඟ අවස්ථාව දිය යුතුමයි.
     
    • Wow
    Reactions: Challenger SRT8

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    මොන පොන්නයෙක්ද බන් මූ. රෙදි නැතුව අර පොන්න නන්දයව උඩ තියලා දැන් ඌ රෙද්දෙ රීගන්නකොට මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි ලැජ්ජාවට බොරුවට ජේවීපී කියලා යූටියුබ් එකෙන් ගානක් හොයාගන්න වේස බයියෙක්නෙ.
     
    • Haha
    Reactions: Challenger SRT8