සේපාල් ජේවීපී ද?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ශුවර් කරන්න බැරි එකෙක් වගේ.. උගේ කතාවේ හැටියට නම් වාසි පිට්ට හෝයියා.. සහ කාගෙන් හරි කුට්ටියක් හම්බ වෙනකන් බුරනවා වගේ... රට හදන්න උවමනාව තියෙනවා වගේ පෙන්නන එකෙක්..
     
    • Like
    Reactions: Challenger SRT8