2019 සේපාල කොහෙද හිටියෙ කියල අමතක උන ජෙප්පො සේපාලව කරේ තියාගෙන ගියා
2019 දි සේපාලව බයියො කරේ තියාගෙන ගිය බව උන්ට අමතක වෙලා හිරගෙට දක්කන්න ලෑස්තිය.
හැමෝටම කියන්නෙ කවුරු හරි එකෙක් උගෙ ස්වාධීන මතය කියනකොට තමුන්ගෙ ලයින් එකට ලඟින් යනව නම් කරේ තියා ගන්නෙ නැතුව උට උගෙ පාඩුවෙ කැමති ලබ්බක් කියෝගන්න කියල තම තමුනගෙ දේශපාලනය කරගෙන හිටිය නම් ඉවරයිනෙ.